ගෝටා , මයිනා, කපුටා යන්න හදනවා නම් යන්න දීපියවු කියන්න තරම් පොන්ස්ලා මේ රටේ ඉන්නවා...
ඒ තරම් අපී පීචං ද යකුනී, අපෙන් හොරා කාපු සල්ලී අරං ඔය පිම්පියෝ ටික අපේ සල්ලී වලින් රට පටවන්න තරම් ...
හෙට ගූටා ඉල්ලා අස් වෙන්න ඕනෑ , ඊට පස්සේ ඕකුන්ගේ නඩු ටික අහන්න ඕනේ, අපේ සල්ලී ටික ගන්න ඕනේ.. උන් හිරේ යන්න...