මචන්ල... skill migration වලින් (190 Visa category) Ausi යන්න සෙට් උනා. වීසා ඇප්ලයි කරල ග්‍රාන්ට් වෙනකම් දැන් බලන් ඉන්නෙ. හැබැයි ග්‍රාන්ට් වෙච්ච ගමන් යන්නත් බෑ. මෙහෙ කරන ජොබ් එකෙ නෝටිස් පීරියඩ් එකයි, ෆැමිලි එක පොඩ්ඩක් සෙට්ල් කරන එකයි බලල තමයි යන්න ඕනෙ.
මට දැනගන්න ඕනේ, වීසා ග්‍රාන්ට් වෙලා මෙහෙ...