නයින්වෙල්ස් එකේ ලඟදි Dr.අජිත් රාජපක්ෂ ගෙන් සිසේරියන්

Lucky_Boy

Junior member
  • Feb 28, 2022
    52
    91
    18
    නයින්වෙල්ස් එකේ ලඟදි Dr.අජිත් රාජපක්ෂ ගෙන් සිසේරියන් එකක් කරගත්ත කෙනෙක්, පොඩ්ඩක් විස්තරදාන්න පුළුවන්ද? සම්පුර්ණ බිල කීයද,මොනාද රූම් ටයිප් එක සහ හොස්පිටල් එකේ සේවාව ගැන එහෙම.
     
    • Like
    Reactions: Ryan08 and Oli_Vili

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    3laks paninawa lowet
    normally delivery 2.4laks witara yanawa (not above doctor)

    Rooms nam 12,000 wage idan tiyanawa (dan ganan wenas athi)
    mama nam kiyanne puluwan tharam aduma room ekata yana eka hodai mokada ninewells okkoma rooms hodai facilities tiyanawa

    Generally nine wells is one of best with a very good service :yes: Highly recommended
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,629
    6,182
    113
    නයින්වෙල්ස් එකේ ලඟදි Dr.අජිත් රාජපක්ෂ ගෙන් සිසේරියන් එකක් කරගත්ත කෙනෙක්, පොඩ්ඩක් විස්තරදාන්න පුළුවන්ද? සම්පුර්ණ බිල කීයද,මොනාද රූම් ටයිප් එක සහ හොස්පිටල් එකේ සේවාව ගැන එහෙම.
    ඇයි බන් දැන් රාජපක්ෂ ල වැහි වහල :unsure:
     
    • Haha
    Reactions: Ryan08 and Mugen

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    නයින්වෙල්ස් එකේ ලඟදි Dr.අජිත් රාජපක්ෂ ගෙන් සිසේරියන් එකක් කරගත්ත කෙනෙක්, පොඩ්ඩක් විස්තරදාන්න පුළුවන්ද? සම්පුර්ණ බිල කීයද,මොනාද රූම් ටයිප් එක සහ හොස්පිටල් එකේ සේවාව ගැන එහෙම.
    ලක්ශ තුන පනිනවා දැන්... හැබැයි සර්විස් එක නම් පට්ටම පට්ට. මම දන්නෙ නෑ අජිත් ඩොක්ටර් ගෙ ස්ටාෆ් එක ගැන. ඩොක්ටර් විජිත් ගෙ ස්ටාෆ් එක නම් පට්ට. ස්පිරිතාලෙ ප්‍රොසීඩියර් එකත් හොදයි...
     
    • Like
    Reactions: Ryan08 and wawula

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,714
    9,000
    113
    kandy
    2022-02-27.jpg

    me 24-09-2021 di packages wala ganan. mekata doctor fee eka include wenna one. ape doctor Prof Tiran Diaz. eyage charge eka 60,000 LKR.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    නයින්වෙල්ස් එකේ ලඟදි Dr.අජිත් රාජපක්ෂ ගෙන් සිසේරියන් එකක් කරගත්ත කෙනෙක්, පොඩ්ඩක් විස්තරදාන්න පුළුවන්ද? සම්පුර්ණ බිල කීයද,මොනාද රූම් ටයිප් එක සහ හොස්පිටල් එකේ සේවාව ගැන එහෙම.
    දැන් අවුරුදු දෙකකට කලින් බලද්දි නම් සිසේරියන් එකට 4lks දැන්නම් 6lsk vage athi
     
    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    My friend was there for a cesarean last month. But both parents were Covid+ when PCR test before admission.
    It was around 480/k. (I think the price may quite fair comparing with above comments. May be they didn't have an insurance policy for that) ( Dr. Ajith Rajapaksha @ Ninewells). But the little one not got +
    Good luck
     
    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    Last 07th Feb Ninewells eke Cesarean delivery ekak kara, Dr. AK Prabodana. Room type Deluxe Plus. Total bill Rs. 309,000
     
    • Like
    Reactions: Ryan08

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    3laks paninawa lowet
    normally delivery 2.4laks witara yanawa (not above doctor)

    Rooms nam 12,000 wage idan tiyanawa (dan ganan wenas athi)
    mama nam kiyanne puluwan tharam aduma room ekata yana eka hodai mokada ninewells okkoma rooms hodai facilities tiyanawa

    Generally nine wells is one of best with a very good service :yes: Highly recommended
    ade lokka thaththa kenek neda mehema hitiyata .. ela ela :D
     
    • Love
    Reactions: Jack_Sparrow

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    250,000 Asiri Medical 2019
    Ninewells එකේ ස්ටාෆ් වල experience නැහැ. Blood ගන්න ඒවා, කිරි බොන්න position කරන ඒවා කරගන්න, bathing දන්නේ නෑ....
    ආසිරි පට්ට.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    Why what's wrong in Government hospitals ? :confused:
    gaanu kamathi nalu.. posh madi
    wedding hall eka wage thama..

    private wala complication, pre term ewa, management awama thama wade naala, dathath galawenne...
    private wala 90% staff ekata critical situation ekak handle karaganna experience na..
     
    • Like
    Reactions: Mugen