Dell.com සයිට් එකෙන් ලඟදි ලැප්ටොප් ගත්ත අය ඉන්නවද..?

Lucky_Boy

Junior member
  • Feb 28, 2022
    52
    91
    18
    Dell.com සයිට් එකෙන් ලඟදි ලැප්ටොප් ගත්ත අය පොඩි හෙල්ප් එකක් ඕනෙ.

    කොහොමද එයාල ඩිලිවර් කරන්නෙ..? කෙලින්ම ගෙදරටම එවනවද, නැත්තම් අපි කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න ඕනේද..?

    එහෙම ඔර්ඩර් කරල ගන්න එවාට, ලැප්ටොප් එකේ ගාණට අමතරව තව මොනාහරි වියදම් වෙනවද..? උදා. මෙහෙ කස්ටම් එකෙන් ටැක්ස් ගහනවද එව්වටත්..?

    any other thing that I need to worry about..?