1. C

    මට chatgpt log or sign වෙන්න බැනෙ

    මෙහෙම වැටෙනවා?
  2. C

    Play කරන්නෙ නැති clash of clan base එහෙම නැද්ද

    තියෙනවනම් දෙන්නකො ආයෙ play කරන්න ආස හිතුනා 😊
  3. C

    ස්කූටර help

    ස්කූටර පදින අය කියන්න ඒවායෙ තෙල් කොච්චර කරනවද කියල brand එකත් එක්ක
  4. C

    මෙන්න මේ වැල හොයල දෙන්නකො

    https://www.facebook.com/share/r/16X46EKRvg/
  5. C

    Online Loan එකක් ගත්තොත් පොලියකොහොමද හැදෙන්නෙ

    හදිසි අවශ්‍යයතාවයකට online loan එකක්ගන්න බැලුවෙ cashx site එකෙන් මම නැවත එය ගෙවනවා..පොලිය එහෙම කොහොමද පොඩ්ඩක් විස්තර කියන්න
  6. C

    1xbet aviator ගහපු අය ඉන්නවද

    වංචාවක්ද ඒක
  7. C

    Binance කරන අය ඉන්නවද

    Help එකක් ගන්න...
  8. C

    Mp3 format වල තේරුම මොකක්ද

    320,256 kbps ආදියේ තේරුම මොකක්ද..වඩාත් හොද මොකක්ද?
  9. C

    Hutch වල කැරි වැඩ

    මම දැන් අවුරුදු 1කට වැඩි කාලයක් hutch gb 100 pkg එකේ සිම් එකක් router එකට දාලා පාවිච්චි කලා ඒත් දැන් මාසෙක වගේ ඉදලා router එකෙන් යන්න බැ 100kb වත් ලෝඩ් වෙන්නෙ නැ phone එකට දැම්මාම හොදට වැඩ.ඒ වගේම router එකට වෙන hutch sim එකක් දැම්මාමත් ඒ සිම් එකට හොදට speed...පරන සිම් එකට router එකට වැඩ නැ ඇයි...
  10. C

    Expert option කරන අය සල්ලි දාන්න

    මොකක්ද පාවිච්චි කරන ක්‍රමය
  11. C

    Binace help

    මචං මම ඉස්සර binance acc එකක් හදලා නිකමං ඇප් එක අයින් කරා දැන් මම අළුතින් acc එකක් හදන්න හැදුවට verify කරන්න දෙන්නෙ නැ මගෙ id passport license මොකකටවත් මම කොහොමද ආයෙ හදාගන්නෙ මගෙ නමටම
  12. C

    උඹැලැ පැත්තෙ හාල් කියද

    කැකුළු 295 යි යකො මාලිමාවට පුක දිල කරගත්ත දෙයක්

    No contents