Japanese 125cc ekak normally 50km puluwan 1 liter ekataස්කූටර පදින අය කියන්න ඒවායෙ තෙල් කොච්චර කරනවද කියල brand එකත් එක්ක
scooter thamai best daily riding. Space in front of legs, under seat space, convenience. mama padhdha Sym Attila, avurudhu 6-7k wage, eeta passe PCX ekak avurudhu 3-4k wage. PCX eka nam maru! Honda SH kiyala ekak thiyenawa pattama ganan habai maru!තෙල් කොරා ගන්ට නම් ct 100 , discovery වගේ එකකට යමුද බම් සුන්දරයෝ
ඉස්කූටරයක් ගන්ට කියාල හිතලා හිතලා බම් මමත් clutch තියන CT 100 වගේ එකකට යන්ට බැලුවේ, සමහර වෙලාවට දුර ගමන් එහෙම වැටෙන්න ඉඩ තියනවා ඉස්සරහට ඉතින් ඉස්කූටරයක් ගත්ත කියන්නේ මට වියදම් වැඩි වෙනවා
ඉස්කූටරයක් බෑ නෙව බම් සිංහවංශයෝ ඈ....scooter thamai best daily riding. Space in front of legs, under seat space, convenience. mama padhdha Sym Attila, avurudhu 6-7k wage, eeta passe PCX ekak avurudhu 3-4k wage. PCX eka nam maru! Honda SH kiyala ekak thiyenawa pattama ganan habai maru!
මම ct එකක් ගත්තා අළුතින්තෙල් කොරා ගන්ට නම් ct 100 , discovery වගේ එකකට යමුද බම් සුන්දරයෝ
ඉස්කූටරයක් ගන්ට කියාල හිතලා හිතලා බම් මමත් clutch තියන CT 100 වගේ එකකට යන්ට බැලුවේ, සමහර වෙලාවට දුර ගමන් එහෙම වැටෙන්න ඉඩ තියනවා ඉස්සරහට ඉතින් ඉස්කූටරයක් ගත්ත කියන්නේ මට වියදම් වැඩි වෙනවා
දුර වෙනස් වෙද්ද කිලෝමීටර් දහයක ගැප් එකක් තියෙනවද?අපිට තියෙන්නෙ ප්ලෙෂර් ස්කූටර් දෙකක්
අලුත් එකට වඩා පරණ මොඩ්ල් එක පෙට්‍රල් කරනව
ඒත් ඉතිං දුර යනකොට 45 ක් වගේ. ලග ලග යනවනං 35 ක් වගේ

ඔව්දුර වෙනස් වෙද්ද කිලෝමීටර් දහයක ගැප් එකක් තියෙනවද?![]()