Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
U
Netflix download ගැටළුවක්
Daraz එකෙන් shared account එකක් ගත්ත. Netflix ඇප් එකෙන් ගියාම download tab එකක් නෑ.(Browser එකෙන් ගියත් එහෙමම තමයි.). movies බලන්න විතරයි පුළුවන්. FlixGrab ඇප් එක දාල බැලුව. ඒත් download කරන්න බෑ. movies download කරන්න විදිහක් කියපල්ලකො සිංහළු.
Udee KJ
Thread
Mar 10, 2026
Replies: 22
Forum:
Movies TV and Radio
U
Petro Max උදව්වක්
ලංකාවට Petro max ගෙන්නනවද මචංලා. ගේන තැනක් දන්නව නං දාගෙන යමු. :love2:
Udee KJ
Thread
Oct 31, 2025
Replies: 1
Forum:
ElaKiri Talk!
U
Motorola G35 5G
මේ ෆෝන් එකේ international version or Non-Indian version ගෙන්නන dealer කෙනෙක් ඉන්නව නං දාපල්ලකො සිංහළු. Authorized dealer ඉන්නෙ අබාන්ස්. උන් ගෙන්නන්නෙ Indian version එක විතරයි.
Udee KJ
Thread
Sep 25, 2025
Replies: 7
Forum:
Mobile Devices
U
ඩ්‍රෝන් එකක් ගන්න උදව්
රු.20000කට වගේ ගානකට ගන්න පුළුවන් Drone එකක් මෙන්ෂන් කරගෙන යමල්ලකෝ සිංහළු. AliExpress එකේ ගිහිල්ල බැලුව රවුමක් දාල. Idea එකක් ගන්න බැරි වුනා. ට්‍රිපක් ගිහිල්ල video පාරක් දාගන්න වගේ වැඩ වලට බලන්නෙ.
Udee KJ
Thread
Sep 3, 2025
Replies: 13
Forum:
Mobile Devices
U
TikTok Lite උදව්වක්
windows 11වලට install කරන්න පුළුවන් Tiktok Lite app එකක් තියද මචංලා. Memu/ Gameloop android emulator දෙකෙන් ගොඩ දාන්න බැලුව. බෑ. TikTok ඇප් එක නෙවෙයි.Tiktok Lite එක ඕනෙ. නැත්තං WhatsApp web වගේ විදියක් තියෙනවනං ඒත් අවුලක් නෑ. වෙන විදියක් හරි කමක් නෑ දන්න එකෙක් කොටාගෙන යමු. :love2:
Udee KJ
Thread
Apr 1, 2025
Replies: 3
Forum:
Problems and Troubleshooting
U
Smart Phone උදව්වක්
එලකිරි ගුපියන්ගෙන් උදව්වක් ඕනෙ. මේ ටිකෙන් හොඳ එකක් රෙකමන්ඩ් කරපල්ලකො. :love2: Samsung Galaxy A05s 128GB 6GB RAM Samsung Galaxy A14 128GB 6GB RAM Motorola G32 8GB + 128GB
Udee KJ
Thread
Oct 16, 2024
Replies: 22
Forum:
Mobile Devices
U
chiropractic treatment උදව්වක්
මචංලා chiropractic treatment කතන්දරේ මොකක්ද? ඒකෙන් අතුරු ආබාධ ඇතිවෙනවද ? ගිය කෙනෙක් හරි දන්න කෙනෙක් හරි ඉන්නව නං විස්තර කිව්වොත් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි. treatment එකට ගිය ගානත් එක්කම කියපල්ල.
Udee KJ
Thread
Jun 12, 2024
Replies: 6
Forum:
Health & Lifestyle
U
Supliment/ High Protein උදව්වක් - Gym වැඩ්ඩො වරෙල්ල
ලංකාවෙ හදන සෝයා ප්‍රෝටීන් එක ගැන උඹල මොනවද හිතන්නෙ. දැනට පාවිච්චි කරන අය ඉන්නව නම් මොනවද උඹලගෙ අදහස්. ඒක ප්‍රතිඵලයක් තියෙනවද. https://supermass.lk/ ක්‍රියෙටින් ඇරුනම අතුරු ආබාධ අඩු, ඇඟට අවුලක් නැති ප්‍රෝටීන් වර්ග මොනවද (Vegan or Animal) Vegan ප්‍රෝටීන් ගන්න එකයි Animal ප්‍රෝටීන් ගන්න එකයි...
Udee KJ
Thread
Feb 16, 2024
Replies: 30
Forum:
Sports
U
පරණ ගේම් හෙල්පක්
මචංලා ඉස්සර තිබ්බ Alpha Ball game එකේ ෆුල් වර්ෂන් එකේ ලින්ක් එකක් දාපල්ලකෝ දන්න එකෙක්....ට්‍රයල් වර්ෂන් එකේ තියෙන්නෙ විනාඩි 60යි....ටයිම් ලිමිට්ස් නැතුව ප්ලේ කරන්න පුළුවන් එකක් හොයන්නෙ....සුපිරි ගේම වෙනසකට...:love:🥰
Udee KJ
Thread
Nov 24, 2023
Replies: 28
Forum:
PC Games
U
ගේම්ස් හෙල්ප් එකක්
Age of Empires II: Definitive Edition free download link එකක් ලබා දෙනවද මිත්‍රවරුනි....:love2:
Udee KJ
Thread
Aug 17, 2023
Replies: 7
Forum:
PC Games
No contents
Top
Bottom