1. Sanundil

    පොඩි පොඩි බුකිකාරයෝ හොර කරලා සල්ලි හොයන හැටි

    පොඩි පොඩි බුකිකාරයෝ ටවුන් මැද මාසෙට 40000 - 50000 රෙන්ට් ගෙවන් බුකි දාන් ඉන්නෙ කොහොමද කියලා හිතිලා නැද්ද? සාමාන්‍යයෙන් ඔට්ටුවකට කොම්පැනියෙන් ගෙවන්නෙ 3%ක්. ඒ කියන්නෙ දවසට ලක්ෂෙක ඔට්ටු ආවොත් බුකියේ එකාට දවසේ ලාභෙ 3000යි. ඉන්න එකාට පඩි දීලා, රෙන්ට් ගෙවලා, කරන්ට්, වතුර බිල් ගෙව්වම ඔය ලැබෙන ගානෙන්...
  2. Sanundil

    ජය සම්පත / අද සම්පත හරියටම ඇදෙන්න ගන්න හැටි

    ජය සම්පත / අද සම්පත මුල් අංක දෙක ඉස්සරහට තව අංකයක් ඇවිත් තමා දෙවෙනි අංකේ එන්නේ. දෙවෙනියට එන අංකේ ඉස්සරහින් තව අංකයක් ඇවිත් තමයි තුන් වෙනි අංකේ හැදෙන්නෙ. පලවෙනි අංකේ 37 නම් ඊළඟ අංකේ 411 වෙන්නෙ නැහැ කවදාවත් ඊළඟ අංකේ X37 තමා. දෙවෙනි අංකේ X37 වෙලා තුන් වෙනි අංකේ 2456 වෙන්නෙ නැහැ. තුන් වෙනි අංකේ...
  3. Sanundil

    VLC එකෙන් නොමිලේ චැනල් 10000ක් බලන්න වරෙන්

    VLC -> Media -> Stream -> Network ගිහින් මේක පේස්ට් කරලා බලන්න තියෙන්නෙ http://iptv-org.github.io/iptv/index.m3u View -> PlayList ගිහින් චැනල් තෝරන්න පුලුවන්
  4. Sanundil

    පොලිස් බලු වෙන්දේසියෙන් බල්ලෝ ගන්නෙ මොකටද ඇහුවොත් කට්ටිය අඩනවා

    50%ක් බල්ලෝ අධික මිලට ගන්නෙ වද දීලා මරන්න, තමන්ගේ මත්ද්‍රව්‍ය අල්ලපු පලිය ගන්න. කලින් සැරේ ලක්ෂ 8ක් දීලා රැම්බෝ අරන් තිබ්බා හැබැයි වෙල්ෆෙයා එකෙන් චෙක් කරද්දි බල්ලා ගත්ත එකා දීපු විස්තර සේරම බොරු. අනිත් උන්ව ගන්නෙ බල්ලන්ට අහු නොවී මත්ද්‍රව්‍ය අදින්න ටෙස්ට් කරන්න, මොනා දැම්මොත්ද ඉව නොවෙන්නෙ බලන්න.
  5. Sanundil

    දිට්වා එකට ඉඩමත් එක්ක නාය ගිය එකෙක් සුපිරි ගොන් වැඩක් කරලා

    දිට්වා එකට ඉඩමත් එක්ක නාය ගිය නිසා මූට ඉඩමට ලක්ෂ 29යි ගෙට ලක්ෂ 44යි ඔක්කොම ලක්ෂ 73ක චෙක් එකක් ලැබුනා. මේ ගොනා ඒක මාරු කරලා නාය ගිය ඉඩමට අල්ලපු ඉඩම අරන් ලක්ෂ 17කට. මූ කියනවා දිට්වා ඇවිල්ලත් නාය නොගිය සුපිරි ඉඩමලු ඒක. කලින් මොනා හරි පොඩි හේතුවකට නාය නොගිය ඉඩමක්. ඊලග පාරත් නොයයි කියලා හරියටම...
  6. Sanundil

    Nadun26 ගෙ ෆෝන් නම්බර් එක දන්නවද?

    මම ඌ දීපු තීම් එකක් ඩව්න්ලෝඩ් කරලා වර්ඩ්ප්‍රෙස් දැම්මා. දැන් ඇක්ටිව් කරන්න කෝඩ් එකක් ඉල්ලනවා. ඌට මැසේජ් දැම්මට ඌ ඔන්ලයින් නැද්ද කොහෙද.
  7. Sanundil

    කෝ අද අනවසර වෙලදසැල් ඉවත් කලාද?

    කෝ අද අනවසර වෙලදසැල් ඉවත් කලාද?
  8. Sanundil

    රත්තරන් උගස් කරන්න හොදම තැන? - LOLC -

    LB එකේ කැරට් 22 රත්තරන් පවුමකට රු.185000ක් (මාස 4 උගස) LOLC එකේ කැරට් 22 රත්තරන් පවුමකට රු.205000ක් (මාස 6 උගස) NSB එකේ කැරට් 22 රත්තරන් පවුමකට රු.155000ක් (මාස 3 උගස) SDB එකේ කැරට් 22 රත්තරන් පවුමකට රු.203000ක් (මාස 6 උගස) Softlogicfinance එකේ කැරට් 22 රත්තරන් පවුමකට රු.195000ක් (මාස 6 උගස) RDB...
  9. Sanundil

    දළදාමාලිගයේ වැඩ පිලිවල දන්න කෙනෙක්?

    ධාතූන්වහන්සේට රත්තරං බඩු පූජ කරන්න අවස්ථාවක් දෙනවද ධාතු ප්‍රදර්ශනේදි? මල් පූජ කරන්න දෙනවද? තත්පරේ කතාව ඇත්තද? තේවාවට කරඩුව ආපිට වඩම්මන්නේ කීයටද?
  10. Sanundil

    ආණ්ඩුව කොහොමද?

    අපේ පැත්තෙ නම් ගොඩ කාලයක් හිර වෙච්ච වැඩ වගයක් කරන්න යන්නේ අලුත් ආණ්ඩුවෙන්! පාලමක් ගලවලා පලල වැඩි කරනවා / පාරවල් අලුතෙන් තාර දානවා / කුණු ගෙනියන්න එහෙම වෙලාවට එනවා අය වැය නැතුව බජට් වෙන් කලේ කොහොමද දන්නෙ නැහැ, හැබැයි හිතුවට වඩා හොදට වැඩ වෙනවා.
  11. Sanundil

    ඩොලර් එක එකම තැන

    ඩොලර් එක එකම තැන උනාට ලැප්ටොප් ගනන් වැඩි වෙන්නෙ ඇයි
  12. Sanundil

    ආණ්ඩුවෙන් කිරියත් වාරණය කරයිද?

    එහෙම උනොත් කිරියට එන්න තියෙන මොනා හරි VPN එහෙම තියද? ක්‍රමේ නම හරියටම දාන්න එපා, පස්සෙ ඒකත් බ්ලොක් කරයි. අන්තිමට තව VPN එකක් ඕන වෙයි ඒ VPN එකට යන්න.
  13. Sanundil

    3 වෙනි ලෝක යුද්දේ ආවොත් ලංකාවට කොහොම බලපායිද?

    තෙල්, බෙහෙත් නැතුව අනාතවෙයිද? රට ගිය උන් පඩි එවන එක නවත්තයිද?
  14. Sanundil

    උඹලගේ වාරය ඇවිල්ලා

    කුසට සා ගිනි හදට සෝ ගිනි ඉණට වැරහැලි කැබලි එල්ලා … සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා … නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අත පය හකුල්ලා … නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ වාරය ඇවිල්ලා ගේමක් ගහමු සුද්දා! උන්ට විතරද ලොකු ගෙවල්, වාහන, ලස්සන ගෑනු තියෙන්න ඕන? අපිටත් ඒවා ගන්න කාලේ...
  15. Sanundil

    හෙට ඉදන් රජයේ උන්ට අරිනවා උකේ!

    කලින් ආන්ඩුවෙන් උසස්වීම් ගත්ත, රස්සාවල් ගත්ත ඔක්කොම උන්ට හෙට ඉදන් වැඩේ දෙනවා. සල්ලි දීලා අපු උන් නන්නත්තාරයි!
  16. Sanundil

    ගම්පහම පොඩි කඩ ඉවරයි

    පාරිභෝගික එකෙන් පොඩි සිල්ලර කඩ, පෙට්ටි කඩ වලට පැන පැන අල්ලනවා. හාල් පාලන මිලට වැඩි නම් දඩය 25000යි. පෙට්ටි කඩ පිරිසිදු නැත්තම් දඩය 50000යි. උඹලා දන්න කඩ කරන උන් ඉන්නවා නම් වහලා ඉන්න කියපන් පාලන මිලට හාල් දෙන්න බැහැනේ පොඩි කඩ වලට.
  17. Sanundil

    ක්ලබ් වසන්තයා මැරුන පොට් එක නම් ශාපයක්!

    2017ත් ඔතන වෙඩි තියලා බන්ඩා කියලා එකෙක් මැරුවා! (Tanil Bandara Dharma Shri) අද ක්ලබ් වසන්තයි තව එකෙකුයි මැරුවා
  18. Sanundil

    NeoView එකට මොකද වෙන්න යන්නෙ?

    කඩේ නිකම් හිස් වෙවී යනවා පේනවා, 50% ඔෆර්ස් එහෙම දාලා! මොනා හරි සීන් එහෙකට කොම්පැනියේ නමවත් වෙනස් කරන්න යනවද මන්දා
  19. Sanundil

    කෙල්ල එක්ක කෑම්ප් කරද්දි අලියෙක් ආවොත් උඹ මොකද කරන්නෙ?

    එහෙ මෙහෙ ඇවිදලා හප කරපු ගෑනියෙක් බේර ගන්න අලියට ජීවිතේ පූජ කරනවද? එහෙම නැත්තම් ශේප් එකේ මාරු වෙලා වීර කතාවක් එක්ක ඇවිත් වෙන නෑඹුල් කෙල්ලෙක් බඳිනවද? ඔය පෙම්වතිය නොවී වයිෆ් උනා නම් ඔය කොල්ලා මැරිලා හරි වයිෆ්ව බේර ගන්නවා. ඕකිගේ කිසිම වැලිව් එකක් නැති නිසා ඌ දුවලා බේරිලා වගේ ගමේ කට්ටිය එද්දි ඌ...
  20. Sanundil

    නාගදීපේ පන්සලට යද්දි shirt ගලවන්න කියන්නෙ ඇයි?

    බෞද්ධ පන්සලක් නිසා ෂර්ට් ගලවන එකෙන් අමුතු ගරු කිරීමක් කරන්නෙ ඇයි? ඉස්සර නම් හින්දු කෝවිල් වල විතරයි ඕක තිබ්බෙ! මම ගිය මාසෙ ගියා. ඔක්කොම උන් ඇතුලට යන්නෙ උඩුකය නිරුවතින්

    No contents