අනුරට බෑ
-කිරිය වාරණය කරන්න-
කිරිය තහන්ම් කරන්න කලින් උබට බත් කන එකනම් තහනම් කරන්න වෙයිඑහෙම උනොත් කිරියට එන්න තියෙන මොනා හරි VPN එහෙම තියද?
ක්රමේ නම හරියටම දාන්න එපා, පස්සෙ ඒකත් බ්ලොක් කරයි.
අන්තිමට තව VPN එකක් ඕන වෙයි ඒ VPN එකට යන්න.
මල්ලි, දවසක් මම කියුවා ආන්ඩුව කරන්නෙ මැඩම් කියලා.. ඔහොම පොඩ්ඩක් බලන් ඉන්නෙකො NGO වැඩ ටික..හරිනිගෙන් පොඩ්ඩක් අහලා කියපන්කෝ එහෙම plan එකක් තියනවාද කියල..
නැහැ නැහැ බන්. මුන්ට පිස්සුai monawa hari block karanna yanawada ?