1. U

    Turnitin

    Turnitin ගන්න පුළුවන් තැනක් නැද්ද. AI detect වෙන්නත් ඕනි. සමහර license වලින් AI detect වෙන්නෙ නැ කියලා ෆේස්බුක් එකෙ තිබ්බා. මේක ඇත්තද
  2. U

    e sim

    esim support phone එකක් ගත්තම තියන වාසි මොනවද? Physical sim 2ක් දාලා, e sim එකත් කනෙක්ට් කරොත් mobile connections 3ක් හෝ ඊට වැඩිප්‍රමාණයක් වැඩ කරනවද? නැත්නම් e sim හෝ physical sim කීයක් තිබුනත් connections 2ක් විතරයිද් වැඩ කරන්නෙ. මගේ ළග dialog sim2ක්, mobitel sim 3ක් තියනවා. (Office sim එක්ක)...
  3. U

    HRM To SE or IT

    Human Resources Management degree තියන අවුරුදු 33ක කොල්ලෙක් PART TIME IT Degree or software engineering එකක් කරන එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? Course එක PART TIME නිසා කරන ගමන් SE or IT Internship or JOB එකක් හොයා ගන්න ලේසිද? ලංකාවේ ජොබ් මාකට් එක කොහොමද ? මේ FIELD ගැනදන්න අය උදව්වක් කරන්න. (මට...
  4. U

    Computer එක කඩිලා😐😐😐

    යාලුවනේ මගේ පරණ කොම්පුටර් එක කැඩිලා. On කරාම on වෙනවා, ඒත්screen එකේ මොනවත් පෙන්නේ නෑ, . Monitor එකට කිසිම signal එකක් එන්නෙ නැ. Ram එක ගලවලා on කරාට පස්සෙ එන beep සද්දෙ එන්නෙත් නෑ. වෙන ram කීපයක්ම ගහලා බැලුවා. එකකටවත් වැඩ කරන්නෙ නෑ. Motherboard battery එකත් ගලවලා ගැහුවා. ඒත් bios screen එක...
  5. U

    දියවැඩියාවට doctor කෙනෙක්

    දියවැඩියාවට බෙහෙත් ගන්න channel කරන්න හොද ඩොක්ට කෙනෙක් කියන්නකො.කොළඹ Asiri, Nawaloka වගේ තැනකට එන කෙනෙක් වෙන්නත් ඕනි
  6. U

    Canada ගිය අය/යන්න ඉන්න අය

    CANADA ගිය අයගෙන් යන්න හිතාගෙන ඉන්න අයගෙන් උදව්වක් අවශ්‍යයි. construction field එකේ උපාධියක් තියනවා. දැන් රටේ තත්වේ එක්ක තියන ජොබ් එක ෂුවර් නෑ. Wife government teacher කෙනෙක්. Working experience 2years වගේ තියෙන්නෙ. Civil පැත්තෙන් canada යන එකද හොද? Canada campus එකක 1 year coure එකකට student...
  7. U

    SLT PREPAID 4G

    SLT PREPAID 4G කනෙක්ෂන් දෙන්න පටන් ගත්ත දවසෙම ඩවුන් කියලා ටෙටෙලිකොම් එකේ එකෙක් කිව්වා. රවුටර් ගත්ත අයට රවුටර් ඇක්ටිව් කරගන්න බෑලු. සිස්ටම් එකේ ERROR එකක් එනවලු. රීලොඩ් කරාට සල්ලි යන්නෙ නෑලු. හෙන අවුල් ගොඩක්. දැන් රවුටර් දෙන එක ටික දවසකට නවත්තල. Post paid අවුරුද්දක් පාවිච්චි කරපු අයට රු500ක් දීලා...
  8. U

    ලැබ්‍රඩෝ බව් පැටියෙක් ගන්න තැනක්

    හලාවත කිට්ටුව ලැබ්‍රඩෝ පැටියෙක් ගන්න පුළුවන් තැනක් තියනවද? Ikman එකේ තියන ඇඩ්වල තියෙන්නෙ තනිකර බොරු. අපිට ගිහින් බලලා පැටව් තෝරගන්න පුළුවන් තැනක් නම් ගොඩක් හොදයි.
  9. U

    ALTO , AQUA insurance cost

    Aqua, Alto carවල 3rd party insurance එක කීයද? SLIC හොදයිද?
  10. U

    යුක්‍රේනය රුසියාවට යටත් වෙයිද?

    ජෝකර් නිසා යුක්‍රේනය මාර කැමක්නේ කන්නෙ. මෙහෙම ගියොත් යුක්‍රේනයේ ගොඩක් දේපල විනාශ වෙයි. යුද්ධය කවදාහරි ඉවරවෙයි. එහෙම නැත්නම් රුසියාවට යටත් වෙයි. කොහොම වුනත් ආයෙත් තිබුන තැනට යුක්‍රේනය ගොඩනගන එක ලේසි වෙන එකක් නෑ😐
  11. U

    කොන්ඩෙ කැපුවොත් විනය හැදෙනවද

    1.අලවන සපසපත්තු හිල් කරලා ලේස් දැමීම. 2.තුවාලක් හැදුනොත් ඒ කකුලට බාටා සෙරප්පුවකුත්, අනිත් කකුලට සපත්තුවත් දාගෙන ඒම 3. අත් ඔරලෝසු පළදිනව නම් රබර් හෝ ලෙදර් පටි තියන කටු කැරකෙන ඔරලෝසු පැලදීම 4. සුදු මේස් දැමීම 5. සයිඩ් බෑග් තහනම මේවා තවමත් තියනවද
  12. U

    කඩ්ඩ help

    අපේ office management එක වෙනස් වෙලා, අලුත් කකට්ටියක් එක්ක දැන් වැඩකරන්නෙ. මට කඩ්ඩ අවුලක් නෑ. ඒත් office එකේ customersලාට , head office අය ආවම ටෝක් කරගන්න තරම් english පොලිෂ් මදි. එක පාරටම කතාවක් කරන්න කියලා කිව්වොත් මට සිම්හලෙන් කතා කරනව වගේ ඉංග්‍රියෙන් හිතලා කතා කරගන්න අමාරුයි. මේක මට සති...
  13. U

    පෙට්ටි කැඩීමේ චාරිත්‍රය

    පෙට්ටිය කැඩිලද කියලා බලන චාරිත්‍රය ලංකාවේ තවම තියනවනේ. ඒක බලන්නේ කොහොමද සිම්හලූ. කවුරු ඇවිත්ද පෙට්ටිය කැඩිලද නැද්ද කියලා චෙක් කරන්නේ. බැදපු කුකුල්ලු මේ ගැන පොඩි අප්ඩේට් එකක් දෙන්න. මමත් ළගදි බදිනවා. ඒත් මම මේවා බලනවට කැමති නෑ. කවුරු හරි ඇවිත් මේක චෙක් කරන්න හැදුවොත් නෑදෑකම් පැත්තක තියලා ගහලා...
  14. U

    Proposal Help (උසාවියක වැඩ කරන කෙනෙක් උදව් කරන්න)

    උසාවියක වැඩකරන කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න. උසාවිවල ලඝු ලේඛක කියන ජොබ් එක කොයි වගේ එකක්ද. අපේ මල්ලි කෙනෙක්ට proposal කීපයක්ම ඇවිත් තියනවා. උසාවියක ලඝු ලේඛන කියන ජොබ් එක කරන ගෑණු ළමයෙක්ගේ යෝජනාවකුත් තිබුනා. මේ ගැන දන්න අය විස්තර ටිකක් කියන්න. අපිට දැන ගන්න ඕනි මේ ජොබ් එක ගැන.(working...

    No contents