කඩ්ඩ help

unknown8

Active member
  • May 24, 2023
    154
    116
    43
    අපේ office management එක වෙනස් වෙලා, අලුත් කකට්ටියක් එක්ක දැන් වැඩකරන්නෙ. මට කඩ්ඩ අවුලක් නෑ. ඒත් office එකේ customersලාට , head office අය ආවම ටෝක් කරගන්න තරම් english පොලිෂ් මදි. එක පාරටම කතාවක් කරන්න කියලා කිව්වොත් මට සිම්හලෙන් කතා කරනව වගේ ඉංග්‍රියෙන් හිතලා කතා කරගන්න අමාරුයි. මේක මට සති කීපයකින් ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද? Email යවන ඒවා යන්තම් ගොඩ දාගන්න පුළුවන්. කතා කරද්දි පොඩි අවුලක් තියනවා.
    කඩ්ඩ ගොඩ දාගත්ත අය උදව්වක් දෙන්න.
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    හොදට ඉංග්‍රීසි කතා කරන ද්‍රවිඩ , මුස්ලිම් හෝ වෙන ජාතියක ගුරුවරයෙක් එක්ක කතා බහ කරන්න හැමදාම.
    මෙහෙම අය ඉන්නවා. ගෙදරට ඇවිත් ඉංග්‍රීසියෙන් කතා කර කර ඉදලා යන එක තමයි එයාලගේ ජොබ් එක. ඔයා සිංහල නං සිංහල කෙනෙක් ගන්න එපා. ලැජ්ජයි වගේ හිතෙනවානේ හිනා වෙයිද කියලා වැරදුනාම. ඒකයි දෙමල කෙනෙක් බලන්න කිව්වේ.

    p.s
    මට එහෙම දෙමල ජෝඩුවක් හම්බුනා. අවුරුදු 70 වකට වගේ කිට්ටුයි වයස. එයාල කරන්නේ වෙලාවල් වෙන් කරගෙන ශිෂ්‍යන්ගේ ගෙවල් වලට ගිහිං ඉංග්‍රීසියෙන් කතාබහ කරන එක. එදිනෙදා දේවල්, සෞඛ්‍ය ගැටළු, ආර්ථිකය වගේ ඒ ඒ දේවල්.

    මම නං රුපියල් 500 ක් වගේ දුන්නේ එක දවසකට. වෙලාවකට ඒ අය සල්ලි බලාගෙනත් නෙමේ ආවේ. එයාලටත් හොදයිනේ කාන්සිය මකා ගන්න කතාබහ කර කර ඉන්නා එක. මොකද ඒ දෙන්නගේ ළමයිත් එංගලන්තයේ පදිංචිය.
     
    Last edited:

    👍👍👍👍
     
    • Like
    Reactions: Psiko

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,067
    614
    113

    Ahema danna akek innawada machn job akata katha kara kara idala yana innawa nm kiyapanko
     
    • Like
    Reactions: Psiko

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    Ahema danna akek innawada machn job akata katha kara kara idala yana innawa nm kiyapanko
    facebook eke balanna. oyalage gewal paththe hoyala balanna. hoyaganna puluwan.

    koheda oya inne bro? mama hoyala balala kiyannam.
     
    • Like
    Reactions: Psiko

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,067
    614
    113
    facebook eke balanna. oyalage gewal paththe hoyala balanna. hoyaganna puluwan.

    koheda oya inne bro? mama hoyala balala kiyannam.
    mama gampaha bro ahema kenek ge gedata ghin hari katah karanda pluwan ne
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,241
    2,912
    113
    English danne na kiyala kiriye ewun danagththoth thamange thathwe awul yana nisa aluthma ekak hadagena awilla. Thiyena mahanthaththa kama thama ithin.
    සති කීපෙකින් හරියටම ගොඩ දාන්න විදිහක් නැද්ද කියන්න මේක fix වැඩක් නෙමේනෙ. ඔයාගෙ උනන්දුව මත තමා ඉතින් ඔයා මේක practice කරන්න දෙන කාලය අනුව.
    දැන් spoken නෙ ඕන. ඒක හරියට මේ වගේ. දැන් පොඩි එකෙක් මුලින්ම සිංහල කතා කරන්නෙ කොහොමද ඉස්සෙල්ලම කියන දේවල් අහන් ඉදල ඊට පස්සෙ අම්ම එක්ක අකුර අකුර වචනෙ වචනෙ කතා කරන්න පටන් අරගෙන තමා සිංහල කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ. බහ තෝරනව කියන්නෙ.
    ඉතින් මේකත් ඒ වගෙ තමා. වෙන language එකක පොඩ්ඩ පොඩ්ඩ බහ තෝරන්න ඕන හරියට කතා කරන්න ඒකට ඉතින් time එක අරන් තමං තනියෙම පටන් ගන්න ඕන. ඒකට කරන්න තියෙන්නෙ මුලින්ම english films english subtitle එක්ක බලන එක, youtube වල english වලින් උගන්නන conversations බලන එක english dialogs කතා කරන videos බලන එක. එහෙම බලල ඒකත් එක්ක තමනුත් කතා කරන්න පටන් ගන්න ඕන ඒ video එකත් එක්කම. එහෙම එහෙම එහෙම කාලයක් යනව අල්ලගන්න. කොහොමහරි අඩු ගානෙ දවසට පැය එකහමාරක්වත් බහ තෝරන්න පටන් ගන්න ඕන
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,220
    2,567
    113
    London
    Watch this youtube video. He has a few videos of conversations with a native British girl. Might be able to learn some new phrases from a native English speaker...
     
    • Love
    Reactions: unknown8

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,328
    41,194
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අපේ office management එක වෙනස් වෙලා, අලුත් කකට්ටියක් එක්ක දැන් වැඩකරන්නෙ. මට කඩ්ඩ අවුලක් නෑ. ඒත් office එකේ customersලාට , head office අය ආවම ටෝක් කරගන්න තරම් english පොලිෂ් මදි. එක පාරටම කතාවක් කරන්න කියලා කිව්වොත් මට සිම්හලෙන් කතා කරනව වගේ ඉංග්‍රියෙන් හිතලා කතා කරගන්න අමාරුයි. මේක මට සති කීපයකින් ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද? Email යවන ඒවා යන්තම් ගොඩ දාගන්න පුළුවන්. කතා කරද්දි පොඩි අවුලක් තියනවා.
    කඩ්ඩ ගොඩ දාගත්ත අය උදව්වක් දෙන්න.
    umbe ammath ekka waren etakota kadda ugannala dennam.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Watch this youtube video. He has a few videos of conversations with a native British girl. Might be able to learn some new phrases from a native English speaker...

    කිරියේ කුකුලන්ට වැදගත් විඩියෝ එකක් . මොනවා උනත් චැනල් එක හොදයි. මේ වීඩියෝ එකේ ඉන්න කෙල්ලත් හොදයි:yes:

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,610
    8,295
    113
    Man, think everything in English.Go to the toilet and think in English even while pooping and peeing.
     
    • Like
    Reactions: unknown8

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    හොදට ඉංග්‍රීසි කතා කරන ද්‍රවිඩ , මුස්ලිම් හෝ වෙන ජාතියක ගුරුවරයෙක් එක්ක කතා බහ කරන්න හැමදාම.
    මෙහෙම අය ඉන්නවා. ගෙදරට ඇවිත් ඉංග්‍රීසියෙන් කතා කර කර ඉදලා යන එක තමයි එයාලගේ ජොබ් එක. ඔයා සිංහල නං සිංහල කෙනෙක් ගන්න එපා. ලැජ්ජයි වගේ හිතෙනවානේ හිනා වෙයිද කියලා වැරදුනාම. ඒකයි දෙමල කෙනෙක් බලන්න කිව්වේ.

    p.s
    මට එහෙම දෙමල ජෝඩුවක් හම්බුනා. අවුරුදු 70 වකට වගේ කිට්ටුයි වයස. එයාල කරන්නේ වෙලාවල් වෙන් කරගෙන ශිෂ්‍යන්ගේ ගෙවල් වලට ගිහිං ඉංග්‍රීසියෙන් කතාබහ කරන එක. එදිනෙදා දේවල්, සෞඛ්‍ය ගැටළු, ආර්ථිකය වගේ ඒ ඒ දේවල්.

    මම නං රුපියල් 500 ක් වගේ දුන්නේ එක දවසකට. වෙලාවකට ඒ අය සල්ලි බලාගෙනත් නෙමේ ආවේ. එයාලටත් හොදයිනේ කාන්සිය මකා ගන්න කතාබහ කර කර ඉන්නා එක. මොකද ඒ දෙන්නගේ ළමයිත් එංගලන්තයේ පදිංචිය.
    මේක තමා බෙස්ට් ම මෙතඩ් එක

    ඔය ක්‍රමේ බැයි නම් මේ ක්‍රමේ ට්‍රයි කරන්න