SLT PREPAID 4G

unknown8

Active member
  • May 24, 2023
    154
    116
    43
    SLT PREPAID 4G කනෙක්ෂන් දෙන්න පටන් ගත්ත දවසෙම ඩවුන් කියලා ටෙටෙලිකොම් එකේ එකෙක් කිව්වා. රවුටර් ගත්ත අයට රවුටර් ඇක්ටිව් කරගන්න බෑලු. සිස්ටම් එකේ ERROR එකක් එනවලු. රීලොඩ් කරාට සල්ලි යන්නෙ නෑලු. හෙන අවුල් ගොඩක්. දැන් රවුටර් දෙන එක ටික දවසකට නවත්තල. Post paid අවුරුද්දක් පාවිච්චි කරපු අයට රු500ක් දීලා prepaid කර ගන්න පුළුවන් කියලත් කිව්වා . ඒකත් මේ දවස්වල කරන්නෙ නෑලු.

    මම ඇහුවා රවුටරේ ගාන කියද කියලා. රු 7100ක්ලු.😐
    ඒ ගාණ දීලා slt රවුටර් ගන්නවට වඩා හොදයි ඩයලොග් රවුටරයක් ගන්න එක. කවුරුහරි ටෙලිකොම් PREPAID 4G ගත්ත කෙනෙක් ඉන්නවද? ඔයාලට මේවගේ කේස් එකක් ආවද?
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    Bell 4G use karanawa ita wada hodai. 1000i sim eka. unlock router ekakata dala use karanne man nam.
    සිම් එක විතරක් වෙනම දෙනවද?

    ඉස්සර එහෙම දුන්නේ නැහැනේ.

    මගේ බෙල් රවුටර් එකක් තිබ්බා. ඒක නැති උනා. ඉතින් ඒ වෙනුවට අලුත් සිම් එකක් දෙන්න කිව්වම එහෙම දෙන්නේ නැහැ කිව්වා. රව්ටර් එකකත් එක්කමලු අලුත් එකක් දෙන්නේ. ඒක 7500 ක් ද කොහෙද,

    ඒත් පරණ රවුටර් එක සිම් එක දෙනකන් අලුත් රවුටර් එක සිම් එක දෙන්න බැහැ කිව්වා, පරණ රවුටර් එක වෙනුවට 12500 ක් ගෙවන්න උනා මට. ඊට පස්සේ ආයේ අලුත් එකක් ගත්තා.

    දැන් නං වෙනස් ඇති එහෙනං.
     
    • Like
    Reactions: NRTG and SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,756
    12,919
    113
    සිම් එක විතරක් වෙනම දෙනවද?

    ඉස්සර එහෙම දුන්නේ නැහැනේ.

    මගේ බෙල් රවුටර් එකක් තිබ්බා. ඒක නැති උනා. ඉතින් ඒ වෙනුවට අලුත් සිම් එකක් දෙන්න කිව්වම එහෙම දෙන්නේ නැහැ කිව්වා. රව්ටර් එකකත් එක්කමලු අලුත් එකක් දෙන්නේ. ඒක 7500 ක් ද කොහෙද,

    ඒත් පරණ රවුටර් එක සිම් එක දෙනකන් අලුත් රවුටර් එක සිම් එක දෙන්න බැහැ කිව්වා, පරණ රවුටර් එක වෙනුවට 12500 ක් ගෙවන්න උනා මට. ඊට පස්සේ ආයේ අලුත් එකක් ගත්තා.

    දැන් නං වෙනස් ඇති එහෙනං.
    Ou machan man masa 2kakata udadi gaththa. sim ekata 1000i connection fee eka. Unlock routers un gawa 8000i huawei. Mage laga ekama thiyena nisa man epa kiwwa
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,756
    12,919
    113
    router model?
    Model eka nam mathaka na machan. Aluth model ekak thiyenne

    Router eka ganna eka aniwarya na. 1000k deela sim eka ganna puluwan
    ------ Post added on Jul 2, 2023 at 1:54 PM

    package detail khmada mahan wisthara danna balanna
    Me packages ma thama machan https://www.lankabell.com/bell_4g.html

    Day and Night package eka 2nd month eke idan automatically Anytime widiyata convert wenawa dan. Eka nisa labai.
    ------ Post added on Jul 2, 2023 at 1:55 PM
     
    • Like
    Reactions: NRTG

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Fibre witharai SLT eke tikak hari honda product ekakata thiyenne. Ekekth paya 10n 10ta reconnect wena issue ekak thiyanava unta eka hadanna therenneth na. Fibre nathuwa wena service ekakata mama SLT or Mobitel recommend karanne na
    hutch eka nam hnda improvement ekak kran yanawa anith un nam melo wadak na
     
    • Like
    Reactions: NRTG