යුක්‍රේනය රුසියාවට යටත් වෙයිද?

unknown8

Active member
  • May 24, 2023
    154
    116
    43
    ජෝකර් නිසා යුක්‍රේනය මාර කැමක්නේ කන්නෙ. මෙහෙම ගියොත් යුක්‍රේනයේ ගොඩක් දේපල විනාශ වෙයි. යුද්ධය කවදාහරි ඉවරවෙයි. එහෙම නැත්නම් රුසියාවට යටත් වෙයි. කොහොම වුනත් ආයෙත් තිබුන තැනට යුක්‍රේනය ගොඩනගන එක ලේසි වෙන එකක් නෑ😐
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    හැමෝටම ඕනේ යුක්‍රේන් විනාස කරලා එතන DMZ එකක් හදාගෙන බැම්මක් ගහගෙන රට දෙකට කඩලා එකක් නෙටෝ යුරෝපා යුක්‍රේනය අනික රුසියානු යුක්‍රේනය කරල තියන්න .
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,653
    113
    Colombo, Sri Lanka
    Putin GIF by euronews
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,376
    113
    img19670.jpg


    අඩෝ දැන් රශියන් යූටියුබ් චැනල් එහෙම වැඩීය ඇක්ටිව් නෑ නේද. වැල් චැනලුත් ඉස්සර තරම් ඇක්ටිව් නෑ. මුන්ට දැන් ගෙවන්නෙ නැද්ද දන්නෑ
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Ohoma kalayak Russia walin kanna wenawa.pasee Neto ekata Ukraine gaththama.russiawata Neto eken bada palenakan kanna wenne.
     
    • Haha
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,263
    17,216
    113
    Ohoma kalayak Russia walin kanna wenawa.pasee Neto ekata Ukraine gaththama.russiawata Neto eken bada palenakan kanna wenne.
    මරු ජෝක් ඵකක්..උඹ යුරෝපේ රටක නේද ඉන්නෙ..🤣
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    හැමෝටම ඕනේ යුක්‍රේන් විනාස කරලා එතන DMZ එකක් හදාගෙන බැම්මක් ගහගෙන රට දෙකට කඩලා එකක් නෙටෝ යුරෝපා යුක්‍රේනය අනික රුසියානු යුක්‍රේනය කරල තියන්න .
    nice plot for a new video game series
     
    • Love
    Reactions: Don GasCan

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    That’s how russia controlled the inflation and recession.more people die demand of goods decrease.However more humans needs to die.I think pakistan will get fucked up