1. J

    හතුරුසිංහගෙ බොරුව

    චැනල් 4 සහ රෝහිණි හතුරුසිංහ... අසත්‍ය පැතිරවීමට වඩා සත්‍ය යටපත් කිරීම භයානකය. එය පාපයකි.. මෑතකදී නිකුත් වූ චැනල් 04 නාලිකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙ වීඩියෝව දුටු විට අසත්‍ය සාක්ෂි නිසා අතීතයේදී සිදු වූ ඉතාමත් දුඃඛිත කතාවක් මතක් විය. ශ්‍රී ලංකා යුධ හමුදාවෙ එතෙක් මෙතෙක් සිටි කීර්තිමත්ම හමුදා...
  2. J

    වොල්ස් නම් දාර්ශනියා

    මට හමුවූ අවසාන හේතුවාදියා. (හඳුනා ගැනිම සඳහා ඔහු වොලස් යන අනවර්ථ නාමයෙන් නම්කරමි) වොලස් අයිරිස් ජාතික බටහිර සම්බවයක් සහිත තාක්ෂණවේදියෙක්. ඔන්න එක දවසක් අපේ සේවා ස්ථානයේ සංවාදයක් ඇතිවුනා, බටහිර ඕස්ට්‍රේලියාවේ එක් ගමක කතෝලික පල්ලියක මරියතුමියගේ ප්‍රතිමාවක දෑසින් කඳුළු ගැලීම සම්බන්ධව. බොහෝ...
  3. J

    ක්‍රිකට් ක්‍රීඩාව යනු මෝඩ වැසියන්ට විනෝදය සපයන්නක් පමණි

    ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මුන ගැසුණා. මේ හමුවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා තවත් විශේෂ අමුත්තෙක් රැගෙන ගියා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා. එහිදී ඉන්දීය ක්‍රිකට් ලේකම්වරයා, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට අපූරු කතාවක් කිව්වා. ඔහු කිව්වේ ශ්‍රී...
  4. J

    වේදාල මාලිගාවේ විප්ලවය

    සිය ජාලයේ නවතම ආයෝජකයා දෙස කුතුහලයෙන් බලා සිටි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා වීදුරුවේ රැඳි මධ්‍යපානයෙන් උගුර රත් කරගත්තේය. "උඹ මාර මිනිහෙක් බිලී. මගේ ජීවිතේ විවිධාකාර මිනිස්සු මට මුණගැහිලා තියෙනවා. හැබැයි උඹ… උඹ වගේ එකෙක්..." ව්‍යාපාරිකයා වාක්‍යය අවසන් නොකර හිස උඩ පහළ වැනුවේය. "හි හි හි…" බිලී...
  5. J

    CAR එකක් ගන්න යන්නෙ

    මිනිස්සු කොටසක් ඉන්නවා මහන්සියෙන් ඉගෙන ගෙන රස්සාවක් කරලා පරිස්සමෙන් ඉතුරු කරලා ඇල්ටො කාර් එකක් අරෙගෙන ඒක සතුටින් පරිහරණය කරනවා. තවත් සමහරු ඉන්නවා ඉගෙන ගෙන රස්සාවකුත් කරලා පොඩියට බිස්නස් එකකුත් කරලා ටොයොටා කොරොල්ලා වගේ කාර් එකක් අරගෙන ඒක සතුටින් පරිහරණය කරනවා. තව සමහරු ඉන්නවා පරම්පරාවෙන්...
  6. J

    මැරලින්ට ඇරයුමක්

    මැරලින් හිටියේ හොඳටම හෙම්බත්වය. සවස් කාලය පුරා ගෝල්ෆේස් අරගලකරුවන්ට ෆ්‍රී හග්ස් දීමෙන් විවිධාකාර ගන්ධස්කාරයන් සිය ලැම බදාගෙන සිටින ටීෂර්ටයෙන් ඉහළට වාෂ්ප වෙනු ඇයට දැනිණි. නමුත් ඒ අප්‍රසන්න අත්දැකීම වෙනුවෙන් ඇය ලද ඉන්ස්ටග්‍රෑම් හාර්ට් ගණන සිහිවෙන විට ඇයට සතුටක් දැනිණි. අරගලභූමිය හරහා ඉක්මනින්...
  7. J

    ශ්‍රියාලතා ගේ අභිරහස

    ශ්‍රියාලතා ගේ අභිරහස ============== වීදී පහනින් එළිය වූ මිනිස් පුළුටක් හෝ පෙනෙන්නට නොතිබූ කොම්පඤ්ඤ වීදීයේ මූසල නිහැඬියාව බිඳිමින් හෝම්ස් කටහඬ අවදි කළේය. " බලන්න වොට්සන් අද පත්තරේ හෙඩ්ලයින් එක" " ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීනිය ගේ සිද්ධිය රටට කළු පැල්ලමක් " " අපේ විපක්ෂ නායක සජිත්...
  8. J

    පාලමේ අභිරහස

    ෂර්ලොක් හෝම්ස් පාලම මැදට එන විටත් දොස්තර වොට්සන් එහි පැමිණ සිටියේය. පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සමග කතාබස් කරමින් සිටි වොට්සන්, හෝම්ස් දුටු සැණින් අත මදක් වනමින් ඉදිරියට පැමිණියේය. “පාලම අමුතු විදිහට පැද්දෙනවා දැනෙනවද?” වොට්සන්ගේ නහය බර වී තිබිණි. “කැළණි ගඟට මුදාහරින මළ අපද්‍රව්‍ය...

    No contents