මචන් මම devops වලට අලුත්. මම youtube and udemy වගේ එවගේ tutorials බලල තියෙනවා, මට පොඩි අස්‍යිමන්ට් එකක් හම්බුන. මම බැලුවේ කරලා පුරුදු වෙන්න. හැබැයි තාම එහෙම අමාරුඉ. අනේ මේක බලල පොඩ්ඩක් flow එක හදාගන්න help එකක් දෙන්නකෝ. රිසෝසස් එහෙම තියෙනම් දන්න? මේකේ Design a Simple Microservice part එක නම්...