1. Nima98

    Degree case

    මචන්ලා මේකයි සිද්ධිය මගෙ cousin කෙනෙක් ඉන්නවා පොර මේ පාර 2nd shy al ලිව්වෙ 3S passes තියෙනවා ඌට 1st එකෙත් C1S2ක් තියෙනවා ඌ නම් කියන්නෙ exam අමාරුයි කියලා මේ පාර පොර දැන් cinec එකේ bachelor of engineering hons mechanical engineering degree එකක් කරන්න try කරනවා කොහොමද industry එකේ value එකක් තියේද...
  2. Nima98

    කටු case

    මගෙ throat එක මුල කරෝල කට්ටක් හිර වෙලා වගේ gampaha ent කෙනෙක් suggest කරන්න පුලුවන් ද ඔයාලගෙ experience තියන්වද කටු හිරවීම් ගැන 🥲
  3. Nima98

    අඩෝ ඒක 😂

    https://www.facebook.com/share/r/1F4PmsNYEF/?mibextid=wwXIfr
  4. Nima98

    Lenovo laptop

    කට්ටිය මන් normal use කරන්න lap එකක් ගන්න බැලුවෙ assignment එකක් submit කරන්න ඒවගෙ පොඩි වැඩකට මන් යන්න බැලුවෙ thinkpad t480 කියන එකට used තමා ගන්න හදන්නෙ shop warrenty එක්ක budget එක 70-80 වගේ ඊට වැඩිය හොද lap තියෙනව නම කියන්න ඒ price range එකේ 😀 hp හැර
  5. Nima98

    මී ප්‍රශ්නයක්

    Car එකේ මීයෙක් රිංගලා දැන් සතියක් විතර හැමදාම වහ තියනවා දවසක් පොඩ්ඩක් කාලා තිබ්බා රීට පසසෙ කෑවෙ නෑ ඒත් බෙටි තියෙන්වා seat එකේ ඒත් 😕 ac එක අස්සෙ ඉන්නෙ කියලා තේරෙනවා රොඩු තිබ්බා මොකක්ද කරන්නෙ මේකට solution එකක් තියෙනවද මල වදයක් වෙලා දැන් කවදාවත් වෙලා නෑ මෙහෙම ගෙදර බලළා නැති උන එකයි case එක
  6. Nima98

    හොද vga එකක්

    මචන්ලා මගෙ pc එකේ කලින් gtx760 2gb එකක් තිබ්බෙ අවුරුදු 5ක් විතර use කලා මේ ලගදි memory අවුලක් ඇවිල්ල අයින් කරන්න උනා මන් අලුතෙන් vga එහෙකට යන්න ඉන්නෙ ලොකු දැනුමක් නෑ vga ගැන මන් shop දෙක තුනකින් බැලුවා budget එකට මට 1050,1060 3gb rx570 rx580 8gb වගේ ඒවයින් එහෙකට යන්න පුලුවන් mokakd suggest...
  7. Nima98

    හොඳ van එකක්

    Guys van එකක් ගන්න කියලා ඉන්නෙ ගෙදර normal use කරන්න budget එකේ විදිහට යන්න පුලුවන් Litace cm36 Vannet 86 Townace cr27 මේ තුනෙන් ලෙඩ අඩු මොකේ වගෙද 🙂 ගොඩක් අය vannet වලට යන්න එපා කියනවා ඒකට හෙතුව මොකක්ද
  8. Nima98

    Pump අවුල්

    මගෙ car eka mazda familia car එකක් ඒකේ brake මදි වෙලා ගැලෙව්වහම master pump එක කැපිල කියල japan recondition එකක් තියන්න කිව්ව කඩ ගොඩ්ක හෙව්වා set උනේ නෑ මේ pump එක 7/8 pump එකක් head එකත් එක්ක 3/4(6/8) වගේ pump එකක් තිබ්බොත් අවුලක් යයිද 🥲 අනික තියෙන එකත් බඩියක එකක් කිවව මොකක්ද මේකට කරන්න...
  9. Nima98

    Door case

    Mage car eke drive side door eke regulator eka gewila හදන aya කවුද inne gampaha අවට
  10. Nima98

    බඩු එන්න කොච්චර කල් යයිද ?

    මං damro එකෙන් ගිය මාසෙ අග sofa එකක් ගත්තා තාම ආවෙ නෑනේ උන් estimate කරපු දවස් ටිකත් පැන්න මාසයක් විතර යනවද sofa එකක් deliver වෙන්න 🥲
  11. Nima98

    50 ට විතර හොඳ android phone මොනාද තියන්නේ?

    50 ට විතර එකක් ගන්න හොයනවා කට්ටියගේ අදහස් තියේද මේ දවස් වල හොඳ phone ගැන මන් Samsung a15 5g එකක් ගන්න බැලුවේ නැත්තම් xiaomi note 14 එකක් මොකක්ද හොඳ මේ දෙකෙන් infinix hot 40i එකත් හොදයි ද 🙄
  12. Nima98

    Account suspending

    මං ලගදි xs එකක් ගත්තා එකෙන් අලුතෙන් fb, LinkedIn හදන්න ගියා දෙකම suspend උනා පරණ account වලට log වෙන්න විතරයි පුළුවන් මොකක්ද reason එක කියලා කට්ටියට කියන්නන පුළුවන් ද 😢
  13. Nima98

    Questions Trying to find preasure washer

    කට්ටිය උදව්වක් ඕනා මං 20කට වගේ ගන්න තියන pressure washer එකක් හොයනවා කට්ටියගේ advice තියේද හොද එකක් ගැන 🙄 මං workman එකේ washer එකක් ගන්න try කලේ ඊට වැඩිය innovex එක හොදයි ද?

    No contents