කටු case

Nima98

Active member
  • Aug 18, 2023
    285
    247
    43
    මගෙ throat එක මුල කරෝල කට්ටක් හිර වෙලා වගේ gampaha ent කෙනෙක් suggest කරන්න පුලුවන් ද ඔයාලගෙ experience තියන්වද කටු හිරවීම් ගැන 🥲
     
    • Sad
    Reactions: RottenCOLT

    Nima98

    Active member
  • Aug 18, 2023
    285
    247
    43
    පෙරේත කමට ගිලගෙන ගිලගෙන යන්නේ නැතුව හොඳට හෙමින් 100 පාරක් විතර හපලා හපලා හපලා කාපියකෝ 🤌 🤌 🤌
    කන හැටි දන්නවා බන් මන් කටුගොයි කියන්නෙ අන්න උන් බන් මන් හිතුවෙ නෑ මෙහෙම හුත්තක් වෙයි කියලා 🥲
     
    • Wow
    Reactions: Cypress

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,357
    1,859
    113
    up

    plus, ඔය වගේ දේවල් වලට හොදම දොස්තරලා හොයන්න එපා බන්. ලගම තියෙන චැනලින් සෙන්ටර් එකට කතා කරලා හරි නැත්තම් asiri app එක දාගෙන, available ENT කෙනෙක් බලලා පෙන්නන්න.
     

    Nima98

    Active member
  • Aug 18, 2023
    285
    247
    43
    දැන් කටුව ගිහිල්ලා, ඔතන කැපුන තුවාලෙ වෙන්න බැරිද මචන්? හොඳ බත් ගුලියක් ගිලල බැලුවද?
    කරන්න පුලුවන් හැම දේම කලා බත් ගිල්ලා කෙහෙල් ගිල්ලා පාන් ගිල්ලා ලෙමන් ගිල්ලා citric වලට bone brake වෙන්වා නේ ඔයා කියන්වා වගේ තුවාලෙ වෙන්නත් පුලුවන් ගියෙ නැතිම උනොත් hospital admit වෙනවා
     

    nidarsha91

    Well-known member
  • කරන්න පුලුවන් හැම දේම කලා බත් ගිල්ලා කෙහෙල් ගිල්ලා පාන් ගිල්ලා ලෙමන් ගිල්ලා citric වලට bone brake වෙන්වා නේ ඔයා කියන්වා වගේ තුවාලෙ වෙන්නත් පුලුවන් ගියෙ නැතිම උනොත් hospital admit වෙනවා
    සුවපත් වේවා මචන්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,325
    1
    31,992
    113
    - උඩරට -
    Consultant ENT Surgeon Dr.Narampanawa
    Kandy General Hospital
    Suwasewana Hospitals Kandy

    මෙයාට කියලා බලව ගනින්..
    ගූගල් එකේ බලපන් විස්තර..
    දැනට ඉන්න හොඳම කෙනෙක්..
     
    • Love
    Reactions: Nima98

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,325
    1
    31,992
    113
    - උඩරට -
    මගෙ throat එක මුල කරෝල කට්ටක් හිර වෙලා වගේ gampaha ent කෙනෙක් suggest කරන්න පුලුවන් ද ඔයාලගෙ experience තියන්වද කටු හිරවීම් ගැන 🥲
    ස්කෑන් කරලා බලයි..
    සමහර වෙලාවට ස්කෑන් වලටත් පෙන්නන්නේ නෑ ඕවා..
    කැමරා එහෙම යවලා බලයි ..

    සමහර දේවල් තියෙනවා කට්ටක් වගේ පෙනුනට ඊට වඩා බැරෑරුම් ඒවා.. ඒවා නම් ඔපරේෂන් ටමා.. උගුර කන නාසය විශේශද්‍ය වද්‍ය කෙනෙක් හම්බ වෙලා බලවගනින්..
     

    Nima98

    Active member
  • Aug 18, 2023
    285
    247
    43
    සුවපත් වේවා මචන්
    Thx mchn වැඩේ හරි mn රෑ ගියා ape family doctor meet වෙන්න එයා wooden stick එකක් දාලා බලලා කිව්වා කට්ටක් නෑ තිබ්බ නම් ගෙඩ්ය වගේ එනවා කියලා පාර වෙන්න ඇති තියෙන්නෙ කියලා බේත් දුන්න දැන් හොදයි 😍

    ස්කෑන් කරලා බලයි..
    සමහර වෙලාවට ස්කෑන් වලටත් පෙන්නන්නේ නෑ ඕවා..
    කැමරා එහෙම යවලා බලයි ..

    සමහර දේවල් තියෙනවා කට්ටක් වගේ පෙනුනට ඊට වඩා බැරෑරුම් ඒවා.. ඒවා නම් ඔපරේෂන් ටමා.. උගුර කන නාසය විශේශද්‍ය වද්‍ය කෙනෙක් හම්බ වෙලා බලවගනින්..
    වැඩේ හරි mn රෑ ගියා ape family doctor meet වෙන්න එයා wooden stick එකක් දාලා බලලා කිව්වා කට්ටක් නෑ තිබ්බ නම් ගෙඩ්ය වගේ එනවා කියලා පාර වෙන්න ඇති තියෙන්නෙ කියලා බේත් දුන්න දැන් හොදයි 😀
    ------ Post added on Dec 27, 2025 at 6:55 AM

    Ikmanin sanipa wenna.

    Mamanm kanne naha bn podi katu rhiyena malu. hirakaraganna math ikmanta kana hinda 🥴
    Thx mchn dn hondi ❤️
    ------ Post added on Dec 27, 2025 at 6:56 AM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,589
    11,152
    113
    දැන් කටුව ගිහිල්ලා, ඔතන කැපුන තුවාලෙ වෙන්න බැරිද මචන්? හොඳ බත් ගුලියක් ගිලල බැලුවද?
    එක සැරයක් මම තනියෙන් ඉන්න කොට බත් ගුලියක් අඹරලා ගිල්ලා, තව පොඩ්ඩෙන් හුස්ම හිරවෙලා මැරෙනවා, ඔක හෙන dangerous carefully කරෙ නැත්නම්, better not do it.