1. KithMalSelakaN

    හව්සින් ලොන් අඩු වෙන්නෙ නැත්තෙ ඇයි බන්?

    දැන් හෙන කාලයක් ඉදන් හව්සින් ලොන් අඩුවෙන් නැනෙ බන්.... උබල දන්න හව්සින් ලොන් පොලි අඩු බැන්කු මොනවද තියෙන්නෙ?
  2. KithMalSelakaN

    තොරතුරු තාක්ශන ශෙස්ත්‍රයෙ වැඩ කරන අය... ඩොලර් ඉන්කම් එකක් එනව නන් හරි T1O සබ්මිට් කරන්න ඔනෙද?

    Mata TIN aweth na.. Account ekata yanthan log wenna puluwan.. But payable years pennaneth naa.. Year income eka 1200000/- paninawa USD + LKR pay ekak enne... ehema unama mokada karanne? T10 submit karanna oneda?
  3. KithMalSelakaN

    EURO | DOLLAR වැටෙනවා නෙද...?

    දැන් තියෙන ඩොලර්, යුරො තියාගෙන ඉදල වැඩක් තියෙනවද? රුපියල් කරලා ගෙදරකට හරි සොලා වගෙ එකකට ඉන්වෙන්ස්ට කරන එක හොදයිද?
  4. KithMalSelakaN

    මෙ ජනවරම එක්ක රටෙ DEEP STATE එක මොකක් වෙයිද?

    ලන්කාවෙ රාජය මෙහෙයවන ඇත්ත තැන මොකක් වෙයිද? මෙ ජනවරම එක්ක රටෙ දිප් ස්ටෙට් එක මොකක් වෙයිද? පාර්ලිමෙන්තුව වෙන්න නන් අමාරුයි... විසෙශයෙන් 75ක් අවෘද්දක් හිටපු පාලකයන්ට කඩෙ ගිය බුද්ඪි අන්ස, රාජ්ය යන්ත්‍රන එවා එක්ක එතන කව්ද ඉන්න අය වෙන්න පුලුවන්? #එබුසෙ මොකද හිත්න්නෙ..?
  5. KithMalSelakaN

    ෆොන්සේකා නිකන්ම නිකන් ස්වාදින අපෙක්ශකයෙක් නෙමෙයි?

    සරත් ෆොන්සෙකයි අනුර කුමරායි විතරයි ඉන්දියාවෙන් විදෙශ ඇමති ජයශන්කර් ගෙන්නුවෙ ඇයි? ඉන්දියාවෙන මෙ දෙන්නව ගෙන්නුවේ නිකන් වෙන්න බැ නෙ බන්???
  6. KithMalSelakaN

    ඇත්තටම රට ගොඩ ගත්තෙ IMF නෙමෙයිද?

    මචන්ලා... මට මෙ දෙෂපාලන පක්ශ එකක්වත් සෙට් නැ.... මට හිතෙන විදියට මෙ පාර ඇත්තටම රට ගොඩ ගත්තෙ අයි. එම්. එෆ් එක කියල.... අයි. එම්.එෆ් එකට ගියෙ කව්ද නැත්තෙ කව්ද කියලා හිතල බෙදෙන්න ඔනෙත් නැ..... එතනට යන්න වැඩ සෙට් කලෙ මිට කලින් රට කරවපු ඔක්කොම පක්ශ... හැබයි අයි. එම්. එෆ් එක පෙන්නුවා උබලට මෙ රට හර්යට...
  7. KithMalSelakaN

    පිටරට ජිවිත....???

    පිටරට ජිවිත උබල හිතන විදියට දුක් බර සැපක්ද? සැප බර දුකක්ද?
  8. KithMalSelakaN

    ජනාදිපතිවරනෙට IMF VS (ස.ජ.බ + පොහොට්ටුව + මාලිමාව) ඔක්කොම එකතු වෙලා අවොත් උබලා කාටද දෙන්නෙ?

    ජනාදිපතිවරනෙට IMF එකයි (ස.ජ.බ + පොහොට්ටුව + මාලිමාව) ඔක්කොම එකතු වෙලා අවොත් උබලා කාටද දෙන්නෙ ජන්දෙ?
  9. KithMalSelakaN

    Stackoverflow upvote ekak one lamaine answer ekata

    Elakiri kollane.. stackoverlfow eke bounty question ekakata answer kala puluwan nan SELA dala tiyena answer ekata upvote ekak denna pahala link eke: https://stackoverflow.com/questions/78761601/wordpress-web-config-rewrite-to-support-webp-files-on-iis/78801828#78801828
  10. KithMalSelakaN

    64 GB PEN DRIVE not detecting in vehicle?

    Machanla mage 64GB pendrive ekak have ekata MP3 200k withara dala tiyenawa.. Eka vehicle eke USB eken read karanne na ban... MP3 tika nikanma eliye tiyenne... Habai 1GB pen ekak dala gatta gaman read karanawa... Sindu play wenawath ekka... Mokakdda case wenne kiyala katahari idea ekak have da?
  11. KithMalSelakaN

    කොලඹ/නුගෙගොඩ අවට කන්ස්ට්‍රක්ශන් වැඩකට හොද ගෙවල් කන්ස්ට්‍රක්ශන් කරන කම්පැනි මොනවද?

    මචන්ලා.. පොඩි ගෙයක් හදාගන්න විස්වාස වන්ත හොද කම්පැනි හරි මිනිස්සු හරි දන්න වුන් පොඩ්ඩක් රෙකමන්ඩ් කරපන්කො... කොලඹ අවට කරපු වැඩ එහෙම බලාගන්න පුලුවන්නන් වඩා හොදයි... ලින්ක් / FB pages / Contact number තියෙනව නන් ශෙයාර් කරපන්..
  12. KithMalSelakaN

    ඩොක්ටර්ස්ලා අතින් මැරෙන රොගින්ට සාදාරනයක් වෙනවද?

    මචන්ලා.. අපෙ නැයෙක් නැති උනා... ලගදි.. හෙතුව සිහිය නැතිකරලා නැවත සිහිය ඇවිත් නැතිව... බල්ඩ් වල ප්ලෙට්ලට් කව්න්ට් එක මදි වෙලා ලු සිහිය නැවිත් තියෙන්නෙ... එහෙම ප්ලෙට්ලට් කවුන්ට් අඩු නන් බ්ල්ඩ් එකක් දිලා රොගියා ස්ටෙබල් කරල නෙමෙද ඔපෙරෙශන් එකට ගන්න ඔනෙ... එහෙම මැරෙන එවට ඩොක්ට්ස්ලා වග කියන්වද...
  13. KithMalSelakaN

    වියවස්තාධායකය / විදායකයට පස්සෙ මොනවද තියෙන්නෙ?

    මචන්ල ජනාඩිපති / අගමැති / පාර්ලිමෙන්තුව / අධිකරනය යන තුනම නැති වෙන අවස්තාවක රටෙ බලය කාටද යන්නෙ?
  14. KithMalSelakaN

    බැදපු ජොඩුවක් ලන්කාවෙ ඉන්නව නන් මොනාවද කරන්න හොද දෙවල්?

    බැදල ලන්කාවෙන් යන් නැ කියල හිතල හිට්ය යමක් කමක් තියේන ජොඩුවකට ලන්කාවෙ ඉදන් අනාගතෙට හොදයි කියල හිතෙන දෙවල් මොනවද? ගෙයක් හදනවා / ඉන්වෙස්ට් කරනවා / සොලා දනව වගෙ එවා ඇරෙන්න වෙන මොනවද බන් කරන්න තීයෙන්නෙ?
  15. KithMalSelakaN

    ගෙදරකට ඇති කරන්න හොද බල්ලො බ්‍රිරිඩ්ස්?

    මචන්ලා... ගෙදරක ඇති කරන්න... ලෙඩ අඩුවෙන් දෙන... ආරක්ශාව පැත්තන් බල්න්න ඔනෙ... රොට්වයලරි සහ ඩොබර්මන් තමයි දැනට ඔලුවෙ තියෙන්නෙ... වෙන උබල දාන්න Dog breeds ඉන්නවද?

    No contents