1. Inigo Montoya

    අය්යෝ පුක

  2. Inigo Montoya

    ශ්‍රීලංකා ආර්ථිකය - කොටස් වෙළෙඳපොල

    විදෙස් ආයෝජකයන් රුපියල් බිලියන 40.6ක කොටස් ගනිත්දී බිලියන 109.4 කොටස් අලෙවි කරලා. අගෝස්තුවේ පමණක් රුපියල් බිලියන 19.4ක ආයෝජන ඉවත්කරගෙන. 2025 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2026 සැප්තැම්බර් මාසය දක්වා ගත වු මාස 12ක කාලය තුල විදෙස් ආයෝජකයන් කොළඹ කොටස් හුවමාරුවෙන් රුපියල් බිලියන 69ක් වටිනා ආයෝජන ඉවත්...
  3. Inigo Montoya

    චීන අධිරාජ්‍යයා

    චීන ජනාධිපති ෂී ජින්පිං බදාදා (සැප්: 24) වොෂින්ටන් ඩීසී වෙත පැමිණියේ, ඔහු වසර 11කට පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදු කරන පළමු රාජ්‍ය සංචාරය සඳහා ය. නමුත් අද චීනයේ බලවත් ම නායකයා ලෙස සැලකෙන ෂී ජින්පිංගේ ඇමෙරිකාව සමග පළමු සම්බන්ධය ඇති වූයේ ඔහු එම තත්ත්වයට පත්වීමට බොහෝ කලකට පෙර ය. දශක හතරකට පෙර, ෂී...
  4. Inigo Montoya

    අන්වර්ථ නම්

    පාස්කු නඩුවේ තීන්දුව අද. . මෙම නඩුවට අදාළ විත්තිකරුවන් ලෙස නම් කර ඇත්තේ, මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නව්ෆර් හෙවත් (නවුෆර් මවුලවි), මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබු හදීක්), හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා), මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්), මොහොමද් ඊබ්‍රහිම් අබ්දුල් හක් (අබු බලා)...
  5. Inigo Montoya

    පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ රැකියා සඳහා ප්‍රවේශ වීමට අවස්ථාව

    ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ රැකියා සඳහා ප්‍රවේශ වීමට අවස්ථාව සලසමින් එම තාක්ෂණයට අදාළ නවමු පාඨමාලාවක් හඳුන්වා දීමට මෙරට ප්‍රමුඛතම වෘත්තීය අධ්‍යාපන ආයතනයක් වන ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ලංකා ජර්මානු තාක්ෂණ ආයතනය පියවර ගෙන තිබේ. සාමාන්‍යයෙන් මෙම...
  6. Inigo Montoya

    ශ්‍රීලන්කන් ගුවන් සේවය මගී ප්‍රවාහනයේ වාර්තා පිහිටුවයි.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2025 වසරේදී සිය ගුවන් යානා මගින් සේවා සැපයු ගුවන් මගී ගණන 3,466,000ක් ව තිබේ. පෙර 2024 වසර සමග සසඳා බලන විට එය මගීන් 153,000ක හෙවත් සියයට 4.2 ක අඩුවීමකි. 2024 වශයෙදී සේවා ලබාගත් මගීන් ගණන 3.616,000කි. එසේම භාණ්ඩ ප්‍රවාහනය මගින්ද සේවා සැපයීම අඩු වී තිබේ. 2025 වසරේදී භාණ්ඩ...
  7. Inigo Montoya

    නේපාලයේ ගංවතුරට අසුවී අතුරුදන් වූ ශ්‍රීලාංකික පවුල

    ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රීලාංකික පවුලක්ද නේපාලයේ ගංවතුර අනතුරි අතුරුදන් වී ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය ප්‍රකාශ කරනවා. මෙසේ අතුරුදන් වී ඇත්තේ චන්ද්‍රසේකරන් සහ ශයිලජා මුරලිදරන් යුවල සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනායි. https://www.lankadeepa.lk/latest_news/ශර-ලකක-පවලක-නපලයද-අතරදන/1-697111
  8. Inigo Montoya

    රස බීමක්

    අද රස්නේ නිසා බීමක් බොන්න හිතුවා. ෆ්‍රිජ් එකේ තිබ්බේ මැන්ගෝ නෙක්ටා බීම ටිකක්, ඔරේන්ජ් ක්‍රෂ් බීම ටිකක් විතරයි. මන් ඒ දෙකම කවලම් කරගෙන බිව්වා. පුදුම රසක් තියෙනවා. වෙන වෙනම ඒ බීම දෙක බොනවට වඩා රසයි.
  9. Inigo Montoya

    ආණ්ඩුවට අන්දකයිප්පු කැවිලාද?

    https://www.lankadeepa.lk/latest_news/%E0%B7%80%E0%B7%84%E0%B6%B1-%E0%B6%85%E0%B6%9A-%E0%B6%9A%E0%B7%84%E0%B6%A9-%E0%B6%BD%E0%B6%9A%E0%B7%82-5-%E0%B6%9A-%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD-%E0%B6%9A%E0%B6%A7%E0%B6%8B%E0%B6%A9/1-696532 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකුට අනුව...
  10. Inigo Montoya

    තව සුදු අලියෙක්

    පාඩු ලබන රාජ්‍ය ආයතන 32ක් වසා දැමීම හෝ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත්කෙරුණු විශේෂ ඒකකයට රුපියල් කෝටි 35ක පමණ මුදලක් වැය කර ඇතත් අපේක්ෂිත අරමුණු මේ දක්වා ඉටුවී නැතයි ජාතික විගණන කාර්යාලය නිකුත් කල අලුත්ම වාර්තාවක සඳහන් වේ...
  11. Inigo Montoya

    සංවර්ධන පුවත්: සුබාරංචි

    PTA යටතේ 'හරක් කටාට' එරෙහිව ගොනුකර ඇති චෝදනා පවත්වාගෙන යා නොහැකි බව අධිකරණය තීන්දු කරයි රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය...
  12. Inigo Montoya

    බුදුදහම අදේවවාදී දහමක්ද? - යූ ටියුබ් වීඩියෝව

    මන් ටික කාලෙක ඉඳල මේ චැනල් එක බලනවා. මේක ලෝකේ හැම ආගමක්ම ගැන පැහැදිලි කිරීම් කරනවා. ආගම් හැදුනේ, ආගම්වල ඇතැම් මතයන් හැදුනු හැටි ගැන ආදී වශයෙන්. මේ කොටසේ තියෙන්නේ බුදුදහම අදේවවාදී ආගමක්ද යන්න ගැන. බුද්ධ ධර්මය ගැඹුරෙන් ඉගෙනගන්න කෙනෙක්ට මේ වීඩියෝ එකේ ඇති වැදගත්කමක් නැහැ. එත් ආගම් ගැන, ආගමික ඉතිහාසය...
  13. Inigo Montoya

    කුමාර ජයකොඩි දූෂණ චෝදනාව: 'මුදල් ගෙව්වා, කාපට් ඇතිරුවේ නෑ'

    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 07 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල ඉදිරියේ කැඳවනු ලැබිණි. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී...
  14. Inigo Montoya

    සුරේෂ් සලේගේ පෙත්සම: ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න ක්‍රියා කළ ආකාරය ගැන අධිකරණයට කරුණු දක්වයි

    පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (ජූලි 14) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා...
  15. Inigo Montoya

    Japanese Robot

  16. Inigo Montoya

    ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීම: මුදල් කාරක සභාවේ විමර්ශන වාර්තාවේ සඳහන් විශේෂ කරුණු 5ක්

    ඔස්ට්‍රේලියාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය වාරික ගෙවීමේ ගනුදෙනුවේදී සිදුවූ සයිබර් අපරාධය සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාව විසින් පරීක්ෂණයක් සිදු කළ අතර, කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා එම වාර්තාව අද (ජුලි 10 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙම කමිටුව පක්ෂ...

    No contents