දම්රෝ එකෙන් ගහන ප්‍රෙශර් වොශර් එක හොදයිද? 11,700යි වෙන්නෙ. ප්‍රෙශර් එක බාර් 120 වෙනකන් පුලුවන්. ඒකට දෙන්නෙ ශැම්පූ බෝතලේ විතරයි. බයික් එකක් හෝදන්න මේක හොදයිද? පාවිච්චි කරන අය ඉන්නවද? මේක ඉනොවෙක්ස් එක නෙමේ හරිය.
කාචර් කාචර් ගාන්න එපා අඩුම එජත් විසිදාව පනිනවා. චීනද ජර්මන්ද කියලවත් හොයා ගන්න බෑ...