අපේ එලකිරියේ Structural Engineers ලා ඉන්නවද? එහෙම නැත්නම් දන්න අඳුරන කෙනෙක් ඉන්නවද? ගෙයක ප්ලෑනක් සම්බන්දව උදව්වක් ඕනෙ. ගෙවීමක් එක්ක උනත් කමක් නෑ.