Best HTC phome under 30K

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් 30ට අඩුවෙන් ගන්න පුලුවන් හොදම ෆෝන් එක මොකක්ද?
    පහල ඒවා සලකාබලන්න ඕන.

    සෙල්ෆි කැමරාව
    ප්‍රදාන කැමරාව අදුරු තත්වයේ සහන් වීඩියෝ රැට
    අවම මාශ්මෙලො අප්ඩේට් එක
    රැම් 3ජීබී
    ඩුඅල් සිම්
    අවම 32ජීබී ඉඩ

    100% නැතත් ලගටම එන මොඩල්, හෝ මේවත් එක්ක මේ ගානට ගන්න බැරිනම් ගන්න පුලුවන් අවම මොඩල් එක (30වෙඩි)
     
    • Like
    Reactions: BlueBat