1. rotiya

    Net Limit Software !! Help !!

    මචොස්ල පොඩි හෙල්ප් 1ක් ඕනෙ. මගේ ලග තියෙන්න මෙන්න මේ Mobile Router 1ක්. http://consumer.huawei.com/en/mobile-broadband/mobile-wifi/tech-specs/e5373.htm මට ඕනේ මේකට Connect වෙන අනිත් Device වලට Data Bandwidth එක ලිමිට් කරන්ඩ. නෑත්තන් ස්පීඩ් 1 ලිමිට් කරන්ඩ හරි පුලුවන් සොෆ්වට් කෑල්ලක් නෑද්ද...
  2. rotiya

    KAPRUKA Cake Delivery

    කොහොමද බන්zල ඉතින්.:rofl::) මගේ වෙන්ඩ Wife Birthday එකට Cake එකක් යවන්ද හිතුව බන්. :D Kapruka එකේ Service එක හොදයිද.:nerd:සමහර උන් නන් කියනව හොද නෑ කියල:oo: පොඩි Idea එකක් දියල්ලකො.වෙන හොද Site තියෙද Online Order කරාම ඒ Date එකටම Delivery කරන.:rolleyes: මචන්ල මේ Outside Colombo (Kaglle ) හරිද...
  3. rotiya

    MSI Laptop Issue

    Machanla mage msi lapak thiyei.eke on karaddi menna mehema error1k enawane banla.format karala damma.eth enawa ban a error1.mokada karanne kiyapallako:nerd: windows failed to start. a recent hardware or software change might be the cause. to fix the problem: 1.insert your windows installation...
  4. rotiya

    samsung balaxy tab..

    machanla mata galaxy tab 1k hambuna. mata ekata application daganda one. wi fi witharak thiyena 1k. mata mula idanma kiyala deepallako dan hati machanla.:(
  5. rotiya

    VOIP Adapter ~EBay~

    මචන් ල මේ වගේ VOIP Phone Adapter එකක් EBay එකෙන් ගෙන්නුවොත් Tax වදීද? එච්චර ගානක් නන් නෑ $20 - 25 ක් වගේ වෙන්නෙ.මේව ලOකාවට ගේන්ඩ පුලුවන් නේද බO? තහනම් අරෙහේ මෙහෙ කේස් 1ක් නෑනෙ. එක පාරක් තහනම් කරා වගේ කේස් 1ක් ගිය මතකයි.එකයි ඈහුවෙ:D:D.
  6. rotiya

    කවුද දෑන් බල්ලෝ

    කවුද දෑන් බල්ලෝ FB එකෙන් ගත්තෙ..
  7. rotiya

    Google SMS Help

    මචන්ල ගූගල් SMS Use කරපු කවුරු හරි ඉන්නවද?ඊයේ රෑ වෑඩ කරා.දෑන් උදේ බලද්දි වෑඩ නෑ බන්.වෙන Account 1කින් Try කරා.එකෙන් වෑඩ කරා.ඒත් Sign Out වෙලා අයේ Sign In උනාම අයේ නෑ.පොඩ්ඩක් දන්න එකෙක් ඉන්නවන් කියපල්ලකො ඈයි කියල. වෙන SMS යවන්ඩ Site එකක් තියෙයිද? Trusted එකක් වෙන්ඩ ඔනි.අනිව SMS 1 Deliver වෙන 1ක්...
  8. rotiya

    ඈදුම් පෑලදුම් ඕනේ...

    ඈදුම් පෑලදුම් ඕනේ... කට්ටිය මට පොඩි උදව්වක් කරන්ඩකෝ.මෙන්න මේ දාල තියෙන වගේ T Shirt/ Shirt Vest ගන්ඩ තියෙන තෑනක් කියපල්ලකො. :D:D:D:D:D
  9. rotiya

    German Tech - Moratuwa

    Moratuwa German tech eke inne kauda ban.inna ekek mata poddak kiyapallako :):D
  10. rotiya

    ගOගාරාම වෑවේ තාරාවෝ............

    ගOගාරාම වෑවේ තාරාවෝ............ ගOගාරම වෑවේ තාරාවො පදින්ඩ කීයක් ගන්නවද බන්.:confused::confused: මේ දවස් වල අතේ සල්ලි නෑ බන්.:(මදි උනොත් එහෙම විලි ලෑජ්ජවේ බෑ.මගේ කෙල්ල පවුනෙ.:(:dull:
  11. rotiya

    Foreign Ministry help !!!!!

    මචන් ල මට පොලිස් වාර්ථාවක් සහතික කරගන්ඩ වෙලා තියෙනව Foreign Ministry එකෙන්.:) Foreign Ministry යයි Ministry Of External Affairs කියන්නෙ දෙකම එකම නේද?:baffled::baffled: මට ඒක තියෙන තෑන් පොඩ්ඩක් කියනවද?:nerd: මන් Site එකේ බෑලුව තෑන් 2ක් තියෙ බන් එකෙ.:( http://www.mea.gov.lk/index.php/en/contact-us...
  12. rotiya

    Huawei U8180 For Immediate Sale !

    Huawei U8180 [Etisalat intoducing phone] Specifications Size Dimensions (width x height x depth): 56 x 104 x 13 millimetres 2.2 x 4.1 x 0.5 inches Mass: 90 grams (battery included) OS Operating_System: Google Android 2.2 CPU CPU-Clock: 528 MHz CPU: Qualcomm MSM7225...
  13. rotiya

    Internet Dongle ???

    macho mata dongle 1k ganda one normal use karanda temporary wage. permanant use karanda neme. ithin wadiya ganan nathi normal dongle 1k one pre paid connection 1k dala use karanda? mobitel 1 2490ta dena 1 gannawa nan unge post paid data plan 1kuth ganda one zoom kiyana ekak. etisalat wala thiyei...
  14. rotiya

    රියදුරු බලපත්‍රය ?????

    රියදුරු බලපත්‍රය ????? සුබ සෑන්දෑවක් වේවා..... :):rofl: මචෝ මම දෑන් licsen එකට trial පෙන්නලා මාස 6ක් විතර වෙනව.තාම මගෙ original licsen එක ආවේ නෑනෙ බO.:( මම trial පෙන්නුවේ 13-01-2011 වෙනිද.තාම මගේ original licsen එක ආවේ නෑ. මම A,B,B1 කියන එවට තමා ඉල්ලුවේ.නමුත් මම A කියන එක fail.අනිත් දෙක[B ...
  15. rotiya

    Dialog [Ethera Methera]එතෙර මෙතෙර

    Dialog [Ethera Methera]එතෙර මෙතෙර මචන් කවුරු හරි ඉන්නවද මෙන්න මේ Dialog Package එක පාවිච්චි කරන කෙනෙක්.ඉන්නවනන් මට විසතර ටිකක් කියපල්ලකො බන්ස්ලා. මේ Dialog [Ethera Methera]එතෙර මෙතෙර කියන එක. ඒක ගෑන පාවිච්චි කරන කෙනෙක්ගෙන් දෑනගන්ඩ ඔනේ.
  16. rotiya

    Musical Shows to download ???

    machanla mata danna kauruhari blog 1k hari mokak hari diyanko musical shows download karaganda thiyena. songs 1k 2k neme full 1ma wage thiyena ewa flash back,purple range , sanidapa , seeduwa sakura wage band eliye gahapu musical shows download karaganda links tikak hoyala diyallako. aluth ewa...
  17. rotiya

    ElaKiri.com - Counter Strike Server !

    අපි දන්නෙත් නෑතුව GTRZ Counter Strike Server එකක් පටන් අරන්නෙ.CS play කරන කට්ටිය සෙට් වෙලා පොඩ්ඩක් Play කරමු නෙ එහෙනන්.Hackz එහෙම Off කරන එන්ඩ හොදේ.හෙහෙ :P :D Here is th IP 220.247.224.235:27017
  18. rotiya

    BOC ATM Help !!!!

    කට්ටිය කොහොමද?:) මචන්ල මට පොඩි උදව්වක් ඔනෙ.:D ලOකා බෑන්කුවෙ ATM Card එකෙන් වෙන ගිනුමකට මුදල් දාන හෑටි දන්නවද? මගේ ගිනුමේ තියෙන මුදල් වෙන ගිනුමකට දාන්ඩ (තෑම්පත්) පුලුවන්ද ATM Card එකෙන්? පුලුවන්නන් කරන හෑටි පොඩ්ඩක් කියනවද? මO අද කරා බන්.බෑනෙ.:( ලොකු හදිස්සියක් බන්.මට බෑOකුවට යන්ඩ වෙලාවක් න බන්...
  19. rotiya

    Samsung Champ - help

    machanla samsung champ 4n 1 hoidaida? ganda kiyala baluwe.wadiya hoda 4n ganda ithin no many ne :(
  20. rotiya

    Help ekak dedoooo :)

    CPU Intel Dual Core E2140 1.60GHz Ram 1GB DDR2 Motherboard ASUS P5KPL-AM [Intel G31 Chipset] VGA On board 256 Case Normal Tower Case Hard Drive No Hard drive Monitor No Monitor මේ PC එක කීයක් වටීද?Hard Drive එකයි Monitor එකයි නෑතුව.:confused::confused::rolleyes:

    No contents