මචන් ල මේ වගේ VOIP Phone Adapter එකක් EBay එකෙන් ගෙන්නුවොත් Tax වදීද? එච්චර ගානක් නන් නෑ $20 - 25 ක් වගේ වෙන්නෙ.මේව ලOකාවට ගේන්ඩ පුලුවන් නේද බO?
තහනම් අරෙහේ මෙහෙ කේස් 1ක් නෑනෙ.
එක පාරක් තහනම් කරා වගේ කේස් 1ක් ගිය මතකයි.එකයි ඈහුවෙ
.
තහනම් අරෙහේ මෙහෙ කේස් 1ක් නෑනෙ.
එක පාරක් තහනම් කරා වගේ කේස් 1ක් ගිය මතකයි.එකයි ඈහුවෙ

.