කොහොමද බන්zල ඉතින්.

මගේ වෙන්ඩ Wife Birthday එකට Cake එකක් යවන්ද හිතුව බන්.
Kapruka එකේ Service එක හොදයිද.
සමහර උන් නන් කියනව හොද නෑ කියල
පොඩි Idea එකක් දියල්ලකො.වෙන හොද Site තියෙද Online Order කරාම ඒ Date එකටම Delivery කරන.
මචන්ල මේ Outside Colombo (Kaglle ) හරිද බන්.