1. Hemwk

    ඇල්ෆා ඉලෙක්ට්‍රික් සකූටර් හොඳයිද

    ඇල්ෆා ඉලෙක්ට්‍රික් සකූටර් හොඳයිද ආයුබෝවන් යාළුවනේ... මම ඇල්ෆා ඉලෙක්ට්‍රික් සකූටර් එකක් ගන්න ඉන්නෙ. පාවිච්චි කරපු අය ඉන්නවනම් කියනවද ඒව හොඳයිද, කඳු ඇදීම එහෙම හොඳයිද කියලා.
  2. Hemwk

    නගා මැරූ අල ඕනි බෙහෙතකට

    නගා මැරූ අල ඕනි බෙහෙතකට මගේ යාළුවෙකුට බෙහෙතකට නගා මැරූ අල ඕනිවෙලා තියෙනවා...දන්න කෙනෙක් ඉන්නවනම් හොයලා දෙනවද?
  3. Hemwk

    මධ්‍යම තැපැල් හුවමාරුවේ කෙනෙක් ඉන්නවද

    මධ්‍යම තැපැල් හුවමාරුවේ කෙනෙක් ඉන්නවද කොලඔ මධ්‍යම තැපැල් හුවමාරුවට පාර්සලයක් ඇවිල්ලා හෙට ගන්න ඕනි . කස්ටම් එකෙන් බදු ගහයිද. කොරියාවේ ඉන්න කෙනෙක් ගෙදරට එවපු ටොෆී වගෙ දේවල් ටිකක් තියෙන්නේ . එකෙ වැඩ කරන කෙනෙක් දන්නවා නම් උදව් කරන්න .
  4. Hemwk

    නින්ද යවන්න උදව්වක්....

    නින්ද යවන්න උදව්වක්.... යාළුවනේ..අපේ ගෙවල් කිට්ටුව වගා නොකරන පරණ පොඩි කුඹුරක ඉල්ලමක් තියෙනවා..අපි පුළුවන් වෙලාවට රෑ වැඩ කරල ගරනවා...පොඩි පොඩි ගල් කෑලි හම්බ උනා..අවුලකට තියෙන්නේ ඒ ලඟ පොඩි ගෙයක් තියෙනවා ගෙදර අය ඇහැරිලා ආවොත් පොලීසියට කියනවා (උන් අයිතිකාරයො නෙමෙයි..ඉරිසියාවට) අපි දැන් දවස් 3ක්ම...
  5. Hemwk

    යන්තර මන්තර......

    මචංලා....මම කලිනුත් ඇහුවා මන්තර සාස්තරේ දන්න උන් ඉන්නවද කියලා...යහපත් ප්‍රතිචාර නම් නෑ....ඇත්තටම මේව ඇත්තද බොරුද? කරන අය ඉන්නවද? මේ ගැන හොයන්න ඕනි. දන්න අය සෙට් වෙමුකෝ බලන්න....කරන අය ඉන්නවනම් ප්‍රසිද්ද වෙන්න අකමැති, pm කලත් කමක් නෑ...මටත් වැඩක් කරගන්න තියෙනවා...හරියට කරනවානම්...
  6. Hemwk

    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන කෙනෙක් හොයනව

    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන කෙනෙක් හොයනව යාළුවනේ මට පොඩි වැඩ ටිකක් කරගන්න සාධාරන ගානක් අයකරන, හරියට වැඩක් කරන්න පුළුවන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දන්න, සහ නිමිති ශාස්ත්‍ර බලන කෙනෙක් ඉන්නවද අපේ එළකිරි එකේ?????? කාටවත් වළ කපන්න නෙමෙයි මගේ පුද්ගලික වැඩ වගයකට. දන්න කෙනෙක් ඉන්නවනම් මට නම්බර් එක pm...
  7. Hemwk

    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන ෙකෙනක් ෙහායන

    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන ෙකෙනක් ෙහායන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහ නිමිති ශාස්ත්‍රය හරියට දන්නා අවංක ෙස්වයක් ෙහායනවා....ඒළකිරිෙය් ඒෙහම අය ඉන්නවානම් කරුණාකර pm කරන්න. (නිකං කරගන්න ෙනෙමයි හරියට කරගන්න) (elakiri help ඒෙකත් ෙපා්ස්ට් කලා)
  8. Hemwk

    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන ෙකෙනක් ෙහායන

    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන ෙකෙනක් ෙහායන වැරදීමක්
  9. Hemwk

    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන ෙකෙනක් ෙහායන

    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන ෙකෙනක් ෙහායන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහ නිමිති ශාස්ත්‍රය හරියට දන්නා අවංක ෙස්වයක් ෙහායනවා....ඒළකිරිෙය් ඒෙහම අය ඉන්නවානම් කරුණාකර pm කරන්න. (නිකං කරගන්න ෙනෙමයි හරියට කරගන්න)
  10. Hemwk

    Sony dvd recorder ප්‍රශ්නයක්....

    Sony dvd recorder ප්‍රශ්නයක්.... යාළුවනේ මං ලඟ sony dvd recorder (RDR-HX720 160GB HDD) එකක් තියෙනවා. පිටින් වීඩියෝ එකක් දීල ඒක හාඩ් ඩිස්ක් එකට රෙකෝඩ් කරන්න පුළුවන්. පස්සෙ ඒ ඩීඩියෝ DVD වලට ගහගන්න පුළුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් dvd write කරන්න බෑ. dvd බලන්නත් බෑ. ඉතින් හාඩ් එකේ තියෙන ඩීඩියෝ...
  11. Hemwk

    අක්ෂි රෝහලේ දොස්තර කෙනෙක් හම්බවෙන්න

    අක්ෂි රෝහලේ දොස්තර කෙනෙක් හම්බවෙන්න යාළුවනේ අපේ පුතා දැන් සතියක විතර ඉඳන් නිතරම ඇහි පිය ගහනවා. (වයස අවු.4) එයාට එලිය බලන්න අමාරුයිලු. පොඩි කාලෙ ඉඳන් කඳුළු එන ප්‍රශ්නයක් තිබිලා ජයවර්ධනපුර ගිහින් ඔපරේෂන් එකක් කලා. මම හිතුවා අක්ෂි රෝහලට එක්ක ගියොත් හොඳයි කියලා. බාහිර රෝගී අංශයට ගියොත් හරිද...
  12. Hemwk

    ෆෝන් නම්බර් එකක් හොයන්න උදව් ඕනි

    ෆෝන් නම්බර් එකක් හොයන්න උදව් ඕනි එළකිරි යාළුවනේ මට කෙනෙක්ගෙ ෆෝන් නම්බර් එකක් හොයාගන්න ඕනි පනිවිඩයක් දෙන්න. මං ලඟ තියෙනවා ඒ නම්බර් එකට කථාකරන වෙන දෙන්නෙක්ගෙ ඩයලොග් නම්බර් එකකුයි එයාර්ටෙල් නම්බර් එකකුයි. වෙන කෙනෙක් දාලා පනිවිඩේ දුන්න ඒත් හම්බවෙලා නෑ. අපේ එළකිරි යාලුවො ඉන්නවනෙ ඩයලොග් එකෙයි...
  13. Hemwk

    දික්කසාදෙට නීතිඥයෙක්

    දික්කසාදෙට නීතිඥයෙක් යාළුවනේ දික්කසාද නඩුවකට හොඳ නීතිඥයෙක් ඕනි බලපිටිය උසාවියේ නඩුවක් දාන්න මගෙ යාළුවෙකුට. යාළුවගෙ ගම ගාල්ලෙ ඇල්පිටියෙ. ඒ පැත්තෙ හොඳ නීතිඥයෙක්ගෙ ෆෝන් නම්බර් එකක් හොයල දෙන්න. යාළුවා රට ඉන්නෙ. ටිකක් ලොකු කේස් එකක්.
  14. Hemwk

    ඉඳුවර දැක්කද?

    ඉඳුවර මගේ කවුරුවත් නෙමෙයි... මම මේ විස්තරේ දැක්කෙ දිවයින පත්තරෙන්.. මේ ඉන්නෙ ඉඳුවර මටත් පුතෙක් ඉන්නවා.. මම කලින් එයාගෙ ෆොටෝ දාල හදපු කැලැන්ඩරේ පෝස්ට් කලා... අපේ එළකිරි යාළුවන්ටත් පුතාල දුවල ඇති..... අපි ඔක්කොගෙන්ම ඉඳුවරට උදව් ඕනි වෙලා..... සම්පූර්ණ විස්තරේ බලන්න මේ දිවයින පත්තරේ ලිපි 2 බලන්න...
  15. Hemwk

    පුතාගෙ කැලැන්ඩරේ-2012

    පුතාගෙ කැලැන්ඩරේ-2012 කවුරුත් කැලැන්ඩර් ගහන එකේ මමත් හිතුවා පුතාගෙ (සඳු) ෆාටෝ ටිකක් දාල කැලැන්ඩර් එකක් ගහන්න. මෙහෙ (සයිප්‍රස්) නම් ළමයින්ගෙ ෆොටෝ දාල කැලැන්ඩර් ගහනව, සමහරු ලොකු අයගෙ ෆොටෝ දාලත් ගහනව. මේ තියෙන්නෙ ඒ කැලැන්ඩරේ.. මේ ෆොටෝ ටික ඔක්කොම සිප්‍රස් වලදි ගත්ත ඒවා. ඒ වෙද්දි සඳුට හරියට...
  16. Hemwk

    පුතාගෙ කැලැන්ඩරේ-2012

    පුතාගෙ කැලැන්ඩරේ-2012 කවුරුත් කැලැන්ඩර් ගහන එකේ මමත් හිතුවා පුතාගෙ (සඳු) ෆාටෝ ටිකක් දාල කැලැන්ඩර් එකක් ගහන්න. මෙහෙ (සයිප්‍රස්) නම් ළමයින්ගෙ ෆොටෝ දාල කැලැන්ඩර් ගහනව, සමහරු ලොකු අයගෙ ෆොටෝ දාලත් ගහනව. මේ තියෙන්නෙ ඒ කැලැන්ඩරේ.. මේ ෆොටෝ ටික ඔක්කොම සිප්‍රස් වලදි ගත්ත ඒවා. ඒ වෙද්දි සඳුට හරියට...
  17. Hemwk

    ගිණි දිය ඇල්ල (fire waterfall)-2

    ගිණි දිය ඇල්ල (fire waterfall)-2 මේ ෆොටෝ ටික මට මේල් එකකින් ආවෙ ඉතින් මම හිතුව එළකිරි එකේ යාළුවොත් එක්ක බෙදාගන්න..... මම කලිනුත් ෆොටෝස් ටිකක් දැම්මා. මේ ඉතුරු ටික කලින් කවුරුහරි දාල තියෙනවනම් සමාවෙන්න.. නොදැකපු අය බලන්න. :angry::angry::angry:
  18. Hemwk

    ගිණි දිය ඇල්ල (fire waterfall)-2

    ගිණි දිය ඇල්ල (fire waterfall)-2 මේ ෆොටෝ ටික මට මේල් එකකින් ආවෙ ඉතින් මම හිතුව එළකිරි එකේ යාළුවොත් එක්ක බෙදාගන්න..... මම කලිනුත් ෆොටෝස් ටිකක් දැම්මා. මේ ඉතුරු ටික කලින් කවුරුහරි දාල තියෙනවනම් සමාවෙන්න.. නොදැකපු අය බලන්න. :angry::angry::angry:
  19. Hemwk

    ගිණි දිය ඇල්ල (fire waterfall)

    ගිණි දිය ඇල්ල (fire waterfall) මේ ෆොටෝ ටික මට මේල් එකකින් ආවෙ ඉතින් මම හිතුව එළකිරි එකේ යාළුවොත් එක්ක බෙදාගන්න..... කලින් කවුරුහරි දාල තියෙනවනම් සමාවෙන්න.. නොදැකපු අය බලන්න. මට මේ මේල් එක එව්වෙ ප්‍රශාන්ති අක්කා (සයිප්‍රස්) එයාටයි බලපු හැමෝටමයි ස්තූතියි!
  20. Hemwk

    වීඩියෝ එඩිටින්

    වීඩියෝ එඩිටින් එළකිරි යාළුවනේ... මට උදව්වක් ඹ්නි, කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් වීඩියෝ එඩිට් කරන්න හොඳ software එකක දෙන්න. DVD video හදන්නයි ඕනි. මම දැන් කරන්නෙ ulead video studio එකෙන්. ඒක එච්චරම සාර්ථක නෑ. මට ටිකක් හොඳ එකක් ඕනි. ලොකූ උදව්වක්..

    No contents