හොල්මන් films බලන අයට මෙන්න අලුත්ම ෆිල්ම් එකක් . Jessabelle
http://tinyurl.com/lwy592k
ජෙසී කියන තරුණ කාන්තාව තම සැමියත් එක්කන් ගෙවල් මාරු කරගන්න වාහනේ යනවා. ඒ අතරෙදි වාහනේ හැප්පිලා සැමියා මිය යනවා. ජෙසී දිවි ගලවගත්තත්, ඇවිදින්න සිද්ධ වෙන්නේ රෝද පුටුවක. ජෙසී තාත්තා ලඟට යනවා . මහ අමුතු...