හොල්මන් films බලන අයට මෙන්න අලුත්ම ෆිල්ම් එකක් . Jessabelle
http://tinyurl.com/lwy592k
ජෙසී කියන තරුණ කාන්තාව තම සැමියත් එක්කන් ගෙවල් මාරු කරගන්න වාහනේ යනවා. ඒ අතරෙදි වාහනේ හැප්පිලා සැමියා මිය යනවා. ජෙසී දිවි ගලවගත්තත්, ඇවිදින්න සිද්ධ වෙන්නේ රෝද පුටුවක. ජෙසී තාත්තා ලඟට යනවා . මහ අමුතු ගෙදරකට
. හැබැයි අපි හිතාගෙන ඉන්න ගොඩක් දේවල් බොරු බව අපට අවසානයේ වැටහෙනවා 
තව හොල්මන් films බලල නැති ය මේවත් බලන්න
1) Ring 1,2
2) Grudge 1,2,3
3) The woman in black, Daniel Radcliffe ඉන්න එක
4) Haunting In Connecticut 1,2
5) The conjuring
6) The amytiville Horror (2005)
7) Insidious 1, 2
8) The Unborn (2009)
9) 1408
10) Drag me to hell
11) Shutter (USA:2008)
12) Haunting of Winchester House (2009)
13) The Sixth Sense (1999) 1999 වුනාට මේක පට්ට
14) the last exorcism 1,2
15) exorcism of Emily Rose
16) The Possession (2012)
17) Hills have eyes 1,2
18) Wrong turn 1,2,3,4,5,6
19 ) The uninvited
20) House Of wax
21) Annabelle
Annabelle ගැනත් කියන්න ඕනේ, දන්නවද අර conjuring එකේ හිටිය බෝනික්කා ? අන්න එයා වටා තමයි මේ film එක දිව යන්නේ
. හැබැයි annabelle එකේ තවම හොඳ කොපියක් ඇවිත් නෑ, තියෙන්නේ hardcoded subtitles copies විතරයි 

Last edited: