Processor එකක් overclock කරන්න ඕනේ
මට තියෙන්නේ Acer Aspire S3 391 ලැප් එකක්. ඒක Corei3-2377M CPU @1.50Ghz එකක්.
මට දැනගන්න ඕනේ ඒ Processor එක overclock කරන එක හොඳයිද? ඒකට ඔයගොල්ලෝ ළඟ software එකක් එහෙම තියෙනවද? තියෙනවනම් මෙතැන post කරන්න.
ස්තුතියි

dnt try it