වෙබ්සයිට් එකක් හදල දෙන්න පුලුවන්ද?
මචන්ලා,
මට පොඩි සයිට් එකක් කරගන්න ඕනේ. මට ලොකු පිරිවැයක් දරන්න බැහැ මේකට, මොකද මේ බිස්නස් එක ඔපරේට් උනේ නෑ අවුරුදු 3-4කින්.
සයිට් එක සිත් ඇදගන්නා සුළු වෙන්න ඕනේ, contact me එක තමා වැදගත්,
මෙන්න මේ සයිට් එක නම් සුපිරි..
http://www.karmasrilanka.com/
පොඩ්ඩක්...