මේක මචන් මට දැන් දවස් 3කට කලින් වුන සිද්ධියක්.. මම චැට් එක දාන්නන් පහලින් බලන්න. එතකොට උඹලට තේරෙයි සිද්ධිය... :angry: :angry:
Fiverr 1න් එ වගේ ලින්ක්ස් ආවොත් ක්ලික් කරන්න එපා.. එහෙම වුනොත් උඹේ සල්ලි අපරාදේ වෙයි...!!! :yes: :yes:
Fiverr විතරක් නෙමෙයි.. සෝශල් නෙට්වර්ක්ස් වලටත් ඔය දේම...