Windows x64 OS RAM Problem

mala1st

Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    Windows x64 OS RAM Problem Resolved

    වින්ඩෝස් x64 එහෙම නැත්තන් 64bit OS 1ක් යුස් කරන අයට සමහර වෙලාවට මේක ගැටළුවක් වෙලා ඇති.. රැම් ස්ලොට් පිරෙන්න රැම් ගහල තිබුනත් System Properties වල පෙන්නන්නෙ අඩුවෙන්.. :eek: :eek:

    Short cut : Windows Key + Pause Break
    vXNvEbW.jpg



    Resource Monitor එකේ ඒක පෙන්නන්නෙ Hardware Reserved කියලා:eek::eek:
    HeMjywP.jpg



    මේක පට ගාලා නැති කර ගන්න පුළුවන් පහල ක්‍රම අනුගමනය කරානන් :yes::yes:

    1) මුලින්ම Windows Key + R ප්‍රෙස් කරල Run 1 ඔපන් කර ගන්න.
    2) ඊට පස්සෙ එතනට msconfig කියල ටයිප් කරලා OK ක්ලික් කරන්න.

    Ujci1Qr.jpg



    3) ඊලඟට ලැබෙන Window එකේ Boot ටැබ් එක ක්ලික් කරලා Advanced options කියන 1ට යන්න.
    4) ඒකෙ Maximum memory කියල තියන තැන තියන ටික් 1 අයින් කරල OK click කරන්න.

    hed2XpG.jpg



    5) දැන් Apply click කරලා ආයෙමත් OK click කරන්න.


    6) දැන් PC 1 restart කරන්න අහයි. Restart button 1 click කරන්න.
    PK7vhRU.jpg



    Restart වුනාට පස්සෙ System Properties වලට දැන් ගියොත් ඔයාට install කරල තියන සම්පූර්ණ Memory Capacity 1 පෙන්නයි.. :yes::yes:
    jc0o5ce.jpg


    ජය වේවා..!! ප්‍රශ්ණ තියනවනන් පහලින් අහන්න..
     
    Last edited:

    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    එල.. වැදගත් . 7++
    මගේ නම් ගානට 8 පෙන්නනවා :D

    Thanks machan..

    Are you sure that any side effects won't be affect to the machine after doing this ???:dull:

    100% Sure.. no side effects.. you must try it..

    thanks macho

    elazzzz...


    :) :)

    මේකෙන් system එක unstable වෙනවද මචන්?

    na machan kisima awulak yanne na.. a option 1 thiyenne debug karanna vitharai errors aawoth.. a nisa normal OS 1 run karanna eka daanna ona na.. :yes: :yes:


    thanks bro..


    elazzz...!!