μTorrent - How to turn off ads

mala1st

Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    μTorrent එකේ උඩින් සහ පැත්තෙන් එන adds කාටත් වදයක් වෙන්න ඇති කියල මම හිතනවා.. :yes: වදයක් නැත්තන් OK... :P
    ඉතින් මට ඒක වදයක් වුන නිසා මම හොයල බලද්දී මට මේක හම්බුනා...

    මෙන්න මේ settings ටික හදා ගත්තම වැඩේ ගොඩ..

    Go to Options > Preferences > Advanced and turn below settings to false

    bt.enable_pulse
    distributed_share.enable
    gui.show_notorrents_node
    offers.left_rail_offer_enabled
    gui.show_plus_upsell
    offers.content_offer_autoexec
    offers.sponsored_torrent_offer_enabled
    offers.featured_content.badge.enabled
    offers.featured_content_notifications_enabled
    offers.featured_content_rss_enabled

    To access hidden menu, Go to Options. Then while holding F2 + Shift keys click Preferences. Then go to Advanced and do the same changes for below settings

    gui.show_gate_notify
    gui.show_plus_av_upsell
    gui.show_plus_conv_upsell
    gui.show_plus_upsell_nodes

    අර උඩින් එන add බාර් එක අයින් වෙනවා μTorrent restart කරහම.. :yes: :yes:

    wmjk2t.jpg

    ඔව්.. :yes: මම බලන්නේ 1080p විතරයි... :angry: :D

    ඉස්සුවේ මෙතනින් - http://forum.utorrent.com/topic/81421-321-how-to-turn-off-ads-except-for-the-silly-upgrade-banner/page-3
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    නැග්ග ඉනිමඟට පයින් ගහන්නැතුව සීඩ් කරපිය යකෝ :P
    මං නං BitTorrent 7.2.1 :D
    පරණ වර්ශන් එකක්. එක ඇඩ් එකක්වත් නෑ. :)
     
    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    නැග්ග ඉනිමඟට පයින් ගහන්නැතුව සීඩ් කරපිය යකෝ :P
    මං නං BitTorrent 7.2.1 :D
    පරණ වර්ශන් එකක්. එක ඇඩ් එකක්වත් නෑ. :)

    karanawa karanawa... dawas 7k.. ita passe stop karanwa.. :D
     
    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka

    Thanks a lot for sharing this.... :)

    maxxa wade shape thankz kolla

    ගොඩක් වටිනවා බන්

    thanks bro

    පැටියා;17823825 said:

    නියමයි මතං :D

    Good Post
    rep +

    Ela machan thx
    math adds ain karagaththa
    11.gif

    pissu kora wade goda onna apen +2

    elaaazzzzzz....!!! :) :) :)
     
    • Like
    Reactions: dgvirajm