1. chatudil

    Dialog TV Ethernet Cable එකෙන් Stream කර ගන්න බැරිද?

    Dialog TV Ethernet Cable එකෙන් Router එකට ගහලා Stream කර ගන්න විදියක් නැද්ද TV එකට?
  2. chatudil

    අටමස්ථානයේ පිං කැට

    අටමස්ථානයේ පිං කැට ටික හැදුවොත් නරකද, කොටසක් එහි නඩත්තුවටත්, අනෙක් විශාල කොට රටේ දුප්පත් කන්න නැතු ඉන්න ළමයි පෝෂණය කරන්නත්, ඔවුන්ට අධ්‍යාපණය දෙන්නත්. මොකද සල්ලි ගොඩ ගසා ලමයි අපයෝජනය කරන පව් වලට සම්මාදම් වෙන්න අපිට බැරිය.
  3. chatudil

    සමීක්ශණයක්: Vibe Coding කරන අය

    Vibe Code කරලා Full stack apps (Web or Mobile) හදන්න පුළුවන් අය කව්ද ඉන්නේ 2000න් පස්සේ ඉපදුණු හා 2000ට පෙර ඉපදුණු. (විනෝදෙට හෝ පැවරුමකට නෙමෙයි, ඇත්තටම Production දාපු අය)
  4. chatudil

    රටේ අනාගතේ මේකද?

    හොරු ටික නම් ඇතුලට යනවා පේනවා. රටේ අනාගතේ කියන්නේ එයාලද?
  5. chatudil

    Ice Ice Baby

    පරණ සිංදුවක් නිකන් දැම්මේ..
  6. chatudil

    රනීනීල් ප්‍රහෙලිකාව

    රනිල්ට ඇප ලැබුනේ රනිල්ගේ තියන ලෙඩ ටික නිසා රනිල් ලෙඩ නැති තරුණ පුද්ගලයෙක් නම් ඒ හේතු නිසා ඇප ලැබෙන්නේ නැත. රනිල්ට ඇප ලැබීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් කියලා විපක්ශය කියනවා. කොටින්ම උං කියන්නේ ඊයේ එකතු උනේ රනිල් නිසා නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාවට ඇති...
  7. chatudil

    IT කරන අය අවුරුද්දක් විතර ට්‍රයි කරලා

    IT/CS/SE කරන අය අවුරුද්දක් විතර ට්‍රයි කරලා Internship එකක් හොයා ගන්න බැරි අයට ඊළගට කරන්න තියන හොදම options මොනවාද?
  8. chatudil

    NDB Wealth එක ගැන මොකද හිතන්නේ?

    FD එකක දානවට වැඩිය NDB Wealth Money Fund එකේ දාන එක හොදයිද? ඒක අවුල් අය ඉන්නවද?
  9. chatudil

    එක වදුරයි යවන්න ඕනි.

    ඊශ්‍රායලය අයන් ඩෝම් වලින් රටට එන දහස් ගනණක් මිසයිල වලින් බේරා ගන්න තාක්ෂණයක් හදනකොට, අපේ එක වදුරයි යවන්න ඕනි, ග්‍රිඩ් ඩවුන් වෙලා බලාගාර ඩවුන් වෙලා ලයිටුත් කපන්න වෙලා දවස් දෙකක් යනකම්. අවුරුදු 2500ක ප්‍රෞඩ තාක්ෂණයක් ඇති අපේ රටේ අද තාක්ෂණය ගැන ඔබේ හැගීම මොනවාද?
  10. chatudil

    අස්වීමේ ලිපිය දෙන්න කලින් ඉල්ලා අස්වීම

    ජනතාව මහා මැතිවරණයේ ඉවත් කරන්න කලින් දූශිත දේශපාළුවෝ තරග කරන්නේ නැතිලු ඉදිරි මැතිවරණයට
  11. chatudil

    ජනාධිපතිවරණය සජිත් දින්නනම් අද මොනා වෙයිද?

    රනිල් ළග හිටපු ගෙම්බො වැඩිමනක් සජිත් ලගට පැන අද 2/3ක බහුතරයක් තියන ආණ්ඩුවක් හදන්න තිබ්බා 😅 .මොකද සජිත් එන එන එකාව ඇතුලට ගන්නවනේ. තව මොනා වෙයිද?
  12. chatudil

    හොරු උනත් දන්නවා ලොක්කට දිනන්න බැහැ කියලා

    කෙහෙලියට ඇප, කපුටා රටින් පිට වෙයි. හොරු උනත් දන්නවා ලොක්කට දිනන්න බෑ, තව දුරටත් ආරක්ශා කරන්න කවුරුත් නෑ කියලා. අනෙක් අතින් විවාදයක්වත් කර ගන්න බැරි බූරුපුතෙක් ගේන්න යනවා තව කට්ටියක් පාර්ලිමේන්තුවට රිංග ගන්න.
  13. chatudil

    හොම්බෙන් AI App එක ලේසියෙන්ම හදා ගන්න විදිය

    හොම්බෙන් AI App එක Machine Learning පිළිබඳව වැඩි දැනුමක් නොමැති අයට Google තාක්ෂණය භාවිතා කර AutoML මගින් ලේසියෙන්ම හදා ගන්න විදිය.
  14. chatudil

    Fiber Connection

    බොරලැස්ගමුව රත්තනපිටිය හරියේ SLT Fiber use කරන කෙනෙක් ඉන්නවම පොඩ්ඩක් speed එහෙම කොහොමද කියලා කියන්නකෝ. Dialog නම් ඇති වෙලා තියෙන්නේ, දැන් මාසෙක ඉඳලා හරි අවුල්
  15. chatudil

    සැබෑ නායකයා

  16. chatudil

    ලංකාවේ දියුණුව

  17. chatudil

    Health Insurence ekak ganna eka worth da?

    හිතන්න ඔබ ලග රු 500,000 ක Fixed Depost ekak තිබේ. අවශ්‍යය උනොත් Fixed Deposit එකම හරි ඒකෙන් Loan එකක් ගත හැක. Insurence Company ekak රු 500,000ක Heath Insurence එකක් සදහා අවුරුද්දකට 25,000 බැගින් ඉල්ලයි. තාම අවුරුදු 35ක් වත් වී නැත. ඉතින් අවුරුද්දකට 25,000ක් ගෙවලා Heath Insurence එකක් අරන්...

    No contents