NDB Wealth එක ගැන මොකද හිතන්නේ?

chatudil

Well-known member
  • Mar 19, 2008
    406
    595
    93
    My Home
    FD එකක දානවට වැඩිය NDB Wealth Money Fund එකේ දාන එක හොදයිද? ඒක අවුල් අය ඉන්නවද?
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    cal nam 10% wage denawa..FD walata wada hodi..app eken ona welawaka salli ganna puluwan..
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    හොදයි බන්. ඇප් එක තියන නිසා ලේසි. කීය කීය හරි දාන්නත් පුලුවන් නිසා කීයක් හරි ඉතුරු වෙනව ඕකෙ.