අපි එකම දැයක දරුවෝ
1980 දශකයේ අගභාගයේදි ජාතික රූපවාහිණියෙ නාට්‍යයක් ගියා යුද්දෙ ගැන, හෙන්ඩ්‍රි ජයසේන ද කොදෙ නාට්‍යය කරේ. ඒකෙ සිංදුවක් තියෙනව අපි එකම දැයක දරුවෝ නොවෙමුද එකම මවක දරුවෝ මම ඒ සින්දුවට හරි ආසයි ඒත් හොයාගන්න බෑ අඩුගානෙ නාට්‍යෙය් නම වත් මතක නෑ කවුරුහරි ඒ සින්දුව හොයල හරි නාට්‍යෙය් නම...