1. chanakacm

    Couple එකක නුවර එලියේ දවස් දෙකක් Travel කරන්න Places මොනාද ?

    Couple එකකට නුවරඑලියේ දවස් දෙකක් travel කරන්න places මොනවද තියෙන්නේ
  2. chanakacm

    නිවාඩු දවස් ටිකේ බලන්න සුපිරි Film ටිකක් ඔ්නි

    මේ දවස් ටිකේ දර ඉන්න ගමන් බලන්න සුපිරි Films ටිකක් කියන්නකෝ
  3. chanakacm

    MS Team Readonly Video Download කරන්නේ කොහොමද ?

    Ms Team වලින් කරන Online Lecture එකක් Download කරන්න බැහැ. බලන්න විතරයි පුලුවන්.ඒක මීට කලින් ffmpeg පාවිච්චි කරලා Command prompt එක හරහා Download කරන්න පුලුවන් කමක් තිබ්බා. දැන් ඒකත් කරන්න බැහැ. එ් වගේ වීඩියෝ එකක් Download කරන්න පුලුවන් ක්‍රමයක් තියෙයිද
  4. chanakacm

    Mobile phone accessories wholesale ගන්න තැනක් කියන්න.

    මචංලා පිටකොටුවෙන් mobile phone accessories wholesale ගන්න පුලුවන් හොඳ shop ටිකක් කියන්න
  5. chanakacm

    වෙන්දේසි වලින් වාහන ගත්ත අය එන්න.

    මචංල වෙන්දේසි වල වාහන sale වෙන මිල කොහොමද ? සාමාන්‍යයෙන් marcket price එකයි වෙන්දේසියේ යන ගානයි වෙනස කොහොමද
  6. chanakacm

    APN for SLT 4G

    SLT 4G Post paid Sim එක Pocket Router ඒකට දාපුවම APN ඒකක් දාන්න ඔ්නි.. ඒකට සෙට් වෙන APN එක මොකක්ද
  7. chanakacm

    රිය අනතුරක් සම්බන්ධව උදව්වක්

    හවස යතුරුපැදි අනතුරක් වුනා..අනතුර සිදු කරපු පුද්ගලයා බීමතින් හිටියේ.. නමුත් පොලිසිය බිමත් පුද්ගලයාගෙි පැත්ත අරන් වගේ වැඩ කලේ. බීීීමත් බව පරික්ෂා කිරීමට අදාල බැලුම් නොමැති බව කිව්වා. ඊට පස්සේ වෛද්‍යවරයා ගාවට අරන් ගියහම වෛද්‍යවරයා සහතිකයේ දානවා පරික්ෂා කිරීමේ කට්ටල රෝහලේ නෑ.. මත්පැන මත්පැන් ගඳක්...
  8. chanakacm

    Magnite එක බලන්න පුලුවන් කොහේද?

    Nissan Magnite , Suzuki Fronx බලන්න පුලුවන් AMW Showroom කොහේද තියෙන්නේ.
  9. chanakacm

    Slt 4g night time

    Slt 4g night time unlimited වල Torrent වල Speed එක Limit කරලද
  10. chanakacm

    SLT 4G Postpaird Sim එක Mobile Phone වලට වැඩ කරනවද

    SLT 4G Postpaird Sim එක Mobile Phone වලට වැඩ කරනවද
  11. chanakacm

    සිමෙන්ති කොට්ටයක මිල කීයද

    සිමෙන්ති කොට්ටයක මිල කීයකද ?
  12. chanakacm

    නීති උපදෙසක් ඕනි..

    නීති උපදෙසක් ඕනි.. කෙනෙක්ගේ ලෝන් එකකට ඇප අත්සන් කලා ග්‍රාමීය බැංකුවේ. ඌ එක ගෙවන එක පැහැර හැරලා දැන් උසාවි දාලා.. මට සිතාසි ආවා. මං උසාවියට යන්න lawyer කෙනෙක් අල්ල ගන්න ඕනිද ?. සාමාන්‍යයෙන් මේ වගේ නඩුවක මොකද වෙන්නේ.
  13. chanakacm

    Alto Car එකක්Service කිරීම

    Alto k10 කාර් එකක් සාමාන්‍යයෙන් Service එක කරන්න ඕනි කිලෝමීටර් කීයකට සැරයක්ද ?. මොනවද දාන්න හොඳ Oil ජාතිය ? Aircleaner Filter Changing , Wheel alignment Check වගේ වැඩ කරන්න ඕනි කිලෝමීටර් කීයකට සැරයක් වගේද ?
  14. chanakacm

    Gaming Cafe එකකට අයිඩියා ඕනි

    .මචංලා.. මගේ පොඩි කම්පියුටර් ෂොප් එකක් තියෙනවා රත්නපුුර ටවුන් එකෙන් ටිකක් ඈත.. මෙහේ ගොඩක් උන් ගාව ලොකු Gaming pc නෑ.. i3 2gen එකකට 1්‍GB Carrd එකකි දාගෙන Games ගහන උන් ඉන්නේ.. පොඩි අයිඩියා එකක් ආවා Shop එකේ පැත්තකින් PC 4ක් වගේ දාලා Gamee Cafe එකක් දාන්න.. ඔයාලගේ අයිඩියා ටිකකි ඕනි.. 1...
  15. chanakacm

    Alto K10 vs Kwid කොයිකද හොඳ

    Alto K10 vs Kwid කොයිකද හොඳ
  16. chanakacm

    I-Phone X භාවිතය කොහොමද

    I-Phone x Phone එකේ මාර්කට් සහ තත්තවය කොහොමද Photo Quality එක කොහොමද මොනවද තියෙන දෝෂ
  17. chanakacm

    ලාබම night time data package එකමොකක්ද

    ලාබම night time data package එකමොකක්ද
  18. chanakacm

    Whataspp හෙල්ප්

    මචංලා මං whatsapp account තුනක් පාවිච්චි කරනවා Windows වලට දාන්න පුලුවන් ඒක whatsapp app ඒකක් විතරයි නෙ. Opera වල Google chrome ඒකට Side bard ඒකක් විදිහට ගන්න Extension තියෙනවද ? නැත්නම් Windows වලට Whatsapp app කිහිපයක් දාන්න ක්‍රමයක් තියෙනවද
  19. chanakacm

    ලොකු ලොකු ෆයිල්ස් බාන්න පැකේජ් මොනවද තියෙන්නේ

    මොබිටෙල් එකේ අයියලා පැය තුනේ time based package එකට කෙලවලා... ලොකු ලොකු Files බාන්න පුලුවන් පැකේජ් මොනවද තියෙන්නේ Games , Software Collection බාන්න පුලුවන් ඒවා
  20. chanakacm

    Mobitel time based package slow කරලද ?

    Mobitel උන්ගේ 3hrs time based package speed limit කරලද ? අද පැකේජ් දෙකක් දැම්මා පට්ට slow

    No contents