Gaming Cafe එකකට අයිඩියා ඕනි

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    .මචංලා..
    මගේ පොඩි කම්පියුටර් ෂොප් එකක් තියෙනවා රත්නපුුර ටවුන් එකෙන් ටිකක් ඈත..
    මෙහේ ගොඩක් උන් ගාව ලොකු Gaming pc නෑ..
    i3 2gen එකකට 1්‍GB Carrd එකකි දාගෙන Games ගහන උන් ඉන්නේ..
    පොඩි අයිඩියා එකක් ආවා Shop එකේ පැත්තකින් PC 4ක් වගේ දාලා Gamee Cafe එකක් දාන්න..
    ඔයාලගේ අයිඩියා ටිකකි ඕනි..

    1. සාමාන්‍යය ගේම්ස් cafe එකක අයකිරීම් කොහොමද ?
    2. Multiplayer Games මොන වගේ ඒවද සෙටි වෙන්නේ..?
    3. මේ කාලේ ඒ වගේ වැඩක් ගොඩ දාගන්න පුලුවන් වෙයිද ?
     
    • Like
    Reactions: snm1990 and Cenon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,745

    නැගල යයිද කියන්න බෑ, ඒත් පැයට 100ක් 200ක් වගේ ගන්න පුලුවන්. shooting, car race වගේ ඒවා දාපන්. PC එක හරියට ලොක්ඩව්න් කරපන්, නැත්තන් පොඩි කැරියෝ ඈවිල්ලා ගේම් මකලා යයි
     
    • Like
    Reactions: Cenon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,745
    113
    iskola godak lan karala dapan, podi un scl aruna gaman okata enne

    ඕවානම් ඉතින් කැරි වැඩ. අපේ පොඩි කාලේ මතක් උනා. කැෆේ එකට ගිහින් නිදහසේ වැලක් බාගන්න නෑ පොඩි කැරියෝ කර උඩින් එබිලා බලනවා 🥴 🥴
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    මේ කාලේට සෙට් වෙන්න
    කොන්සෝල්
    VR ගේමින්ග්
    අර ස්ටියරින් වීල්
    මෝශන් සෙන්සර් තියන කොටු කෑලි ශූටින් ගේමින් කරන්න ( නම දන් නෑ සොරි)

    හොද LAN එකක් සෙටප් කරන්න
    හොක් ගාල යන් නැති හුචස් ජාලයක් ගන්න බලන්න

    ඕවා තාමා නැගලා යන්නේ පොඩි පකයන්ට ආයේ අම්මලගේ අප්පලගේ පොකට් හිදගෙන එයි .

    ඕවානම් ඉතින් කැරි වැඩ. අපේ පොඩි කාලේ මතක් උනා. කැෆේ එකට ගිහින් නිදහසේ වැලක් බාගන්න නෑ පොඩි කැරියෝ කර උඩින් එබිලා බලනවා 🥴 🥴
    අපිත් වැල ගත්තේ එවගෙන් සුන්දරයි ඒ කාලේ . කඩේ අයියා වැලේ රයිට් කරලා දෙනකම් ඉන්නේ හෙරොයින් ගන්න ආව උන් වගේ ගේම් සීඩී බල බල 🤣🤣
    ------ Post added on Aug 5, 2024 at 12:31 AM
     
    • Love
    Reactions: tharakaf

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    ඕලෙවල්,ඒලෙවල් ලොකු හෝල් ක්ලාස් සෑහෙන්න තියනවනම් උබේ ශොප් එක අවට ඒරියා එකේ දාපන් බිස්නස් තියනවා එහෙම දැම්මොත්. මොකද ඔය ගේම් කැෆේ වල ටාගට් මාකට් එක තමා ඔය ඕලෙවල් ඒලෙවල් ක්ලාස් කට් කරන පොඩි සොන්නයො ටික.ක්ලාස් කට් කරලා පැය ගානක් උන්ට කරන්න දේකුත් තියෙන්නෙ එපෑ බරටම සෙට් වෙයි සෙට් එකක් ක්ලාස් ලොකුවට තියන පැත්තක්නම්.

    මුලින්ම කොල්ලො සෙට් ටික වැඩේට අල්ල ගන්න දාපු මුල් මාසෙ තරග දාපන්. දිනන උන්ට/ ටීම් එකට තෑගි දෙන සිස්ටම් එකකුයි, ලොකු වයිට් බෝඩ් එකක undefeated team එකේ නම් දාන වගේ සිගිති ආතල් ටිකකුයි. හරියට ගේම ගැහුවොත් දෙවනි මාසෙ ඉදන් උබට ඔය PC 4 , 8 කරත් පෝලිමෙත් කොල්ලො ඉදී ඉඩ මදිවෙලා
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    iskola godak lan karala dapan, podi un scl aruna gaman okata enne
    මේ වැඩේ හොඳයි හැබැයි දෙමවුපියෝ කැෆේ වලට ඇවිල්ල බැනල යන්නෙ. අපි සැරයක් යාලුවෝ එක්ක කැෆේ එක්ක ගේම් ගහහ ඉන්නකොට කොල්ලෙක්ගෙ තාත්ත කෙනෙක් ඇවිල්ල අපිත් එක්ක හිටපු කොල්ලෙක්ට කනට ගහල ගුටි දිදී අරන්ගියා. 2005 විතර. :lol:
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    .මචංලා..
    මගේ පොඩි කම්පියුටර් ෂොප් එකක් තියෙනවා රත්නපුුර ටවුන් එකෙන් ටිකක් ඈත..
    මෙහේ ගොඩක් උන් ගාව ලොකු Gaming pc නෑ..
    i3 2gen එකකට 1්‍GB Carrd එකකි දාගෙන Games ගහන උන් ඉන්නේ..
    පොඩි අයිඩියා එකක් ආවා Shop එකේ පැත්තකින් PC 4ක් වගේ දාලා Gamee Cafe එකක් දාන්න..
    ඔයාලගේ අයිඩියා ටිකකි ඕනි..

    1. සාමාන්‍යය ගේම්ස් cafe එකක අයකිරීම් කොහොමද ?
    2. Multiplayer Games මොන වගේ ඒවද සෙටි වෙන්නේ..?
    3. මේ කාලේ ඒ වගේ වැඩක් ගොඩ දාගන්න පුලුවන් වෙයිද ?
    මචං බලපං මොන වගේ උන් එන්න ඉඩ තියනවද කියල ඕක දැම්මොත්. අඩුකුලේ උන් ඇබ්බැහි උනොත් පැයක ගාන දීල පැය 2,3 ඉන්න බලයි. එහෙම උන් කොන්ට්‍රෝල් කරගන්න පුලුවන් තැනක නම් ඉන්නෙ ශේප්. Scl උන් නෙවෙයි මං කියන්නෙ ටිකක් ලොකු උන්.
    1. No idea
    2. LAN games, online games 2ම ට්‍රයි කලෑකි

    මේ වැඩේ හොඳයි හැබැයි දෙමවුපියෝ කැෆේ වලට ඇවිල්ල බැනල යන්නෙ. අපි සැරයක් යාලුවෝ එක්ක කැෆේ එක්ක ගේම් ගහහ ඉන්නකොට කොල්ලෙක්ගෙ තාත්ත කෙනෙක් ඇවිල්ල අපිත් එක්ක හිටපු කොල්ලෙක්ට කනට ගහල ගුටි දිදී අරන්ගියා. 2005 විතර. :lol:
    ඒ කාලෙ වෙනම ආතල් එකක් බං 🤣.
    ------ Post added on Aug 5, 2024 at 12:39 AM
     
    • Love
    Reactions: dananjaya696

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,307
    2,898
    113
    මටත් ඔය අයිඩියා එක තිබ්බා හැබැයි කරන්ට් බිල් එක එක්ක බැලුවම ලොකු ලාබයක් නෑ වගේ
    ශොප් එකකුත් කරන හින්දා අව්ලක් වෙන එකක් නෑ
    ගුඩ්ලක් බ්‍රොද
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Thanks machan ideas වලට..
    මෙහේ ටිකක් ග්‍රාමීය හන්දා..
    Joystick ,steering wheel වගේ.දේවල් ටිකක්.දාන්න හිතන් ඉන්නේ..
    මෙහේ උන්ට අඩු ගානට තියෙන gamepad එකක් කියන්නෙත් හීනයක්.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,879
    21,121
    113
    boru wadak
    oya salli walin rata panapan
    dubai yanna one nam msg dapan
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    PUBG
    Fortnite
    Valorant
    Roblox
    Minecraft
    League of Legends
    Rocket League
    Call of Duty Warzone
    Genshin Impact
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    scl, class ekak laga danna, issara api OL class yana kale class cut karala beer ekak gahala game cafe ekkin gameuth gahala enne :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    අඩෝ demotivate කරනවා නෙවෙයි. අවුරුදු 12කට විතර කලින් මම එකකට ජොයියින් වෙලා හිටියා එක සම්පූර්ණයෙන්ම ලොස්. තව මගේ යාළුවො දෙන්නෙක් කරා ඒත් ලොස්. ඒ බං ඔව්ව පීක් තිබ්බ කාලේ.

    අපිට අවුල් උනේ money management. වැඩේට සල්ලි දාපු කෙනා දවස ගානේ සල්ලි ඇද්ද? මාසේ අන්තිමට සැලරි එකකට වගේ යන්නේ නැතුව.

    අනික් සීන් එක යාළුවෝ. අයිති පොරගෙ වෙලි වේලි ඉන්න යාලුවෝ ඕක අස්සේ.

    Auto cut වෙන්න software එකක් දාගන්න වෙලාව ඉවර වෙනකොට. ආයේ සල්ලි දුන්නම active කරන්න. නැත්තං පොඩි උන් අයින් කරන්න බෑ.

    ගෙන්සි සෙට් වෙන්න දෙන්න එපා ඇතුලේ. පොඩි උන් එහෙම සෙට් වෙනවා. Shape එකේ තියාගන්න මුල ඉදලා තරහ කරගන්නෙත් නැතුව. උන් තමා business ගේන්නේත් කන්නෙත්. උන් ඔය drugs සීන් වලට එහෙම සෙට් වෙන්න ඉඩ තියෙනවා. ඒව බලන්න.

    තව මතක් උනොත් දාන්නන්
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ado panadure chopstick eka uda tibba game cafe eka giyapu aya nadda.api issara giya 30 min rs 50 i.cod 4 gahala enewa yaluwo ekka.