මම මේ පැත්තේ වැඩි හරියක් ගොඩ වුනේ නැති වුනත් මම ඉදලා හිතලා හරි, පොස්ට් ටිකක් කියවන්න එනවා වේලාවක් ලැබෙන විදියට....
මෑතකදී නිකුත් කල කේ.ජී.එෆ්.2 චිත්‍රපටිය බලපු බොහෝ දෙනෙකුට ඒ චිත්‍රපටිය ගැන වැඩි කැමැත්තක් ඇති වුනේ නෑ කියලා...
පෙනෙන්නට තිබුන කාරණාවක්...
මට නම් ඒ චිත්‍රපටිය ගැන වැරදි අදහසක් නම් නෑ. ඒත් ඒ ගැන මෙතනදී කියලා ත්‍රේඩ් එක දික් කරන්න කැමැත්තක් නෑ.
කේ.ජී.එෆ්.2 චිත්‍රපටිය බලලා තෘප්තිමත් වුන නැති වුන අය වෙනුවෙන් ම නිර්මාණය කරලා
එළි දැක් වුන චිත්‍රපටියක් ගැන තමයි මම දැන් මේ දැනුවත් කරන්න යන්නේ...
පොස්ටරේ දැක්කාම මේ චිත්‍රපටිය බලපු බොහෝ දෙනෙකුට මේ චිත්‍රපටිය මොකක් ද කියලා තේරුම් ගන්න
ඒ තරම් වේලාවක් යන්නේ නැති වෙයි...
ඔව්, චිත්‍රපටියේ නම ආර්.ආර්.ආර්.
මේ චිත්‍රපටියේ කතාවස්තුව ගැන මම දැනුවත් කරලා මේ චිත්‍රපටිය බලන්න ඉන්න අයගේ රුචිකත්වයට බාධාවක්
ඇති කරන්න මම උත්සහ කරන්නේ නෑ...
මම නම් කියන්නේ මේ චිත්‍රපටියේ ට්‍රේලර් එකවත් බලන්නේ නැතිව බාගත කරලා මේ චිත්‍රපටිය බැලුවා නම් තමයි හොද.
චිත්‍රපටිය චරිත දෙකක් පදනම් කරගෙනයි චිත්‍රපටිය නිර්මාණය වේලා තියෙන්නේ...
මේ චිත්‍රපටිය නම් චිත්‍රපටියක් බලලා ආශ්වාදයක් ලබන උදවියට නම්, මේ චිත්‍රපටිය බැලුවාට පාඩුවක් නෑ.
කතාව තේමාව මැනවින් ගලපලා නිර්මාණය කරලා තියෙන හින්දා. පැය 3ක් කිසිම කම්මැලි කමක් ඇති වෙන්නේ නැතිව බලන්න පුලුවන්...
මේ චිත්‍රපටිය කොයි තරම් සාර්ථකද කිව්වා නම්, ඇහැට කදුලක් ඇති වෙන තරමට සංවේගි වෙන අවස්ථාවන් ද මේ කතාවේ දී නිර්මාණය වේලා තියෙනවා.
මේ චිත්‍රපටිය බලපු අයගේ අදහස් දැන ගන්න කැමතියි...
ඒ වගේම නොබලපු අයත් අනිවාර්යෙන් ම බලලා, ඒ අයගේ අදහස් දැනුවත් කරලා යන්න...