පින්තුර එඩිටින් කලාව ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් වුනත්.
ඒකට ලොකු වේලාවක් වෙන් කරන්න වෙනවා.
මොනවා වුනත් ෆොටෝ ෂොප්, ඉලස්ට්‍රේටර් වැනි දැවැන්ත මෘදුකාංගයක් නැතිව විනාඩියක් වගේ සුලු මොහොතකින්
පින්තුරයක් ඔන්ලයින් එඩිට් කරන්න දැන් පුලුවන්.
දැන් අපි බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා.
මුලින්ම https://theinpaint.com/ සයිට් එකට යන්න

- Upload Image තෝරගන්න.
දැන් මට ඕන වෙන්නේ මේ පින්තුරයේ මුහුදු වේරලේ පින්තුරය විතරක් නම් අනවශ්‍ය අය ඉවත් කර ගන්න වුවමනා වෙනවා. ඒකට ඉරේසරය මගින් ඒ අනවශ්‍ය දේවල් සිලෙක්ට් කරලා ප්ලේ බොත්තම තොරා ගන්නයි තියෙන්නේ.
අන්තිමේට අපිට මේ වගේ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.