මහින්දව ඇතුලු රාජපක්ශ නඩය එලියට දාන්න කියලා trinco වල උද්ගෝශනය කරනවා..එතකොට උන්ට මහින්දව ඕන නම් ආ ගනිල්ල කියල දුන්නොත් මහින්ද ඇතුලු නඩය බල්ලො වගෙ ගහල මරල දායි...එතකොට සේරම හරිද රටේ ප්‍රශ්න?????
දැන් මේ ආකාරයට නිතිය බොහොම ලිහිල්ව ජනතාවට කුපිත ආකාරයෙන් හැසිරෙන්න බලං දිලා පොලිසිය හමුදාව ජනපති ඇතුලු නඩය බකංවිලාගෙන බලං ඉන්න එක හරිම වැරදි වැඩක්..
උන් හිතා මතාම මේ රට ඉබා ගතෙ යන්න දැම්මොත් ලෝක ඉතිහාසයෙ දරුණුම අමානුශික ව්‍යසනයක් රට තුල ඇති වේවි නීතිය බල්ලට යාවි...
මේක තව දුර ඇදෙනවනම් මහ ව්‍යසනයක් අත ලගය.