escalate (එස්කලේට්) කියන්නෙ යමක් වැඩි කරනවට, නරක අතට හරවනවට, ඉහල යවනවට.
Don't escalate the conflict into a war. අරගලය යුද්ධයක් බවට පත් කරන්න එපා.
We shouldn't escalate the conflict. අපි විරුද්ධවාදීකම් වැඩි කරන්න හොඳ නෑ.
He escalated the problem. එයා ප්‍රශ්නේ දුර දිග යැව්වා.
අර අපි උඩට යන...