1. dlgmu537

    Peo Tv

    Peo tv එකේ rugby matches පෙන්නන channels මොනාද මචන්ලා ඉස්සර එකක් තිබ්බා දැන් එකත් අයින් කරලා
  2. dlgmu537

    Egghead.io videos download කරගන්න විදියක් නැද්ද

    මචන්ලා මෙන්න මේ පොරගේ https://egghead.io/instructors/andre-staltz videos මට download කරගන්න ඕනේ . කරගන්න විදියක් නැද්ද . මේකේ membership පට්ට ගණන් බන් . $350 වෙනවා අව්රුද්දට .
  3. dlgmu537

    Instagram and Facebook love

    Mamath podi ekek nemei bun dan. Nikamata wage kattiyage experiences danaganna haduwe. Oke depaththak thiyanwa thamai. Hama magulama elakiriyen ahana ekath puruddak wela :lol::rofl::love:
  4. dlgmu537

    Instagram and Facebook love

    Instagram, Facebook වගේ social media වලින්ක love කරන එක හොද දෙයක්ද ? සිරා කෙල්ලෙක්ව සෙට් කරගන්න මේවා හොදද ? කෙල්ලොනම් සෙට් වෙනවා . හැබැයි කිසිම ෂුවර් එකක් නැහැ . අද කාලේ කෙල්ලොත් පට්ට කපටි නේ . හොද කෙල්ලොත් සෙට් වෙනවා. ඒත් උන් කියන්නේ ඇත්තද බොරුද කියලා හොයාගන්න අමාරුයි. මේවගෙන් කෙල්ලෝ සෙට්...
  5. dlgmu537

    Wireless keyboard and mouse

    wada na bun phone eka thank you :love:
  6. dlgmu537

    Wireless keyboard and mouse

    මචන්ලා Wireless keyboard and mouse එකක් ගන්න ඕනේ. මම නම් කැමති ඩෙල් වලට. https://www.singersl.com/products/?t=dell-keyboard-and-mouse-combo-km636-dell-km636 මෙන්න මේක වගේ . සිංගර් එකෙත් බඩු නැහැ ඉක්මනට ගන්න ඕනේ ගන්න තැනක් කියහන්කෝ මේ ටිකේ ගොඩක් දුර යන්නත් බැහැ මාලබේ අවට නැද්ද ? වෙන මොනාහරි...
  7. dlgmu537

    Job Stress

    Ubata oka hinda thiyena prashna monada machan ?
  8. dlgmu537

    Job Stress

    :lol:
  9. dlgmu537

    Job Stress

    :cool:
  10. dlgmu537

    Job Stress

    :love: oka ne bari itin :baffled:
  11. dlgmu537

    Job Stress

    එහෙමත් වැඩ ලොකුවට assign කරන්නේ නැහැ බන් එක පාර එක වැඩයි දෙන්නේ මම අලුතෙන් තැනකට (company) සෙට් වුනා. මේකේ code එක ඉතින් තඩ සයිස් හොයා හොය කරන්න ඕනේ . මම මාව හැම වෙලේම මෙතන පරණ එවුන් එක්ක කම්පෙයාර් කරනවා. උන්ට නම් බග් එක තියෙන ලයින් එකත් දන්නවා. මමත් වැඩක් දුන්නම බලන්නේ පට ගාලා ඉවර කරන්න...
  12. dlgmu537

    Job Stress

    මම කරන්නේ software development උබලට එදිනෙදා වැඩ කරද්දී එන stress එක manage කරගන්නේ කොහමද මමත් දැන් අවරුදු කිහිපයක් මේ field එකේ ඉන්නවා ඒත් බන් මට තාමත් වැඩක් සෙට් වුනාම මේක ඉවරයක් වෙනකන් හිත හදාගන්න බැහැ. අනිත් එක ටිකක් හොයලා කරන්න වැඩක් සෙට් වුනාම මේක මට ඉවර කරගන්න පුළුවන් වෙයිද කියලා හැම...
  13. dlgmu537

    Science faculty ඉන්නෙ කවුද?

    Medicine giya nam hodai ne bun. Mama oya fields gana danne ne. Eth doc kenek wunama hodai ne bun. Wena ratawalath mehe MBBS ekata hoda demand ekak denawa neda
  14. dlgmu537

    Orion City එකට කඩුවෙල ඉදන්

    Thanks bun. Uba 143 da yanne
  15. dlgmu537

    Orion City එකට කඩුවෙල ඉදන්

    Daily yanna amarui machan Thanks
  16. dlgmu537

    Orion City එකට කඩුවෙල ඉදන්

    Orion City එකට කඩුවෙල ඉදන් කඩුවෙල ඉදන් දෙමටගොඩට (Oiron City) එකට සතියේ දවසක උදේ (office time) යන්න කොච්චර වෙලාවක් යයිද (low level එක හරහා ) ? පාර හදන හින්ද පට්ට traffic ද ? ඔය route එකේ office transport එකක් හොයාගන්න ඔනේ බන්. දන්න එවුන් ඉන්නවනම් විස්තර දාපන්කො

    No contents