Job Stress

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28

    මම කරන්නේ software development
    උබලට එදිනෙදා වැඩ කරද්දී එන stress එක manage කරගන්නේ කොහමද
    මමත් දැන් අවරුදු කිහිපයක් මේ field එකේ ඉන්නවා
    ඒත් බන් මට තාමත් වැඩක් සෙට් වුනාම මේක ඉවරයක් වෙනකන් හිත හදාගන්න බැහැ. අනිත් එක ටිකක් හොයලා කරන්න වැඩක් සෙට් වුනාම මේක මට ඉවර කරගන්න පුළුවන් වෙයිද කියලා හැම වෙලේම හිතෙනවා. ඒ වගේම self confidence නැති ගතියකුත් තියෙනවා මගේ . ඔය හේතු හින්දා task එකක් සෙට් වුනාම පුදුම විදියට stress වෙනවා. ඒක ඉවර වුනාම ඉතින් stress එකත් ඉවරයි
    උබලට සාමාන්යෙන් වැඩ කරද්දී කොහමද ? උබලගේ අත්දැකීම් කියපන්කො
    මේක Software Engineering විතරක් නෙමෙයි වෙන field වලටත් අදාල ඇති
    අපි එක එක්කෙනාගේ අත්දැකීම් බෙදගමුකෝ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113

    ඕක නොර්මල්. හිතන්න එපා. උපරිමයෙන් try කරපන්. පුළුවන් උනොත් හොදයි. බැරි උනත් කරන්න දෙයක් නැ. උබට උඩින් ඔන්න උන්ට උබ ගැන අදහසක් තියෙන්න ඕනේ

    උබේ හැකියාවන් ගැන අදහසක් තියෙන්න ඕනේ. ඒ අනුව තමයි වැඩ assign කරන්න ඕනේ. උබට වැඩ 10ක් කරන්න පුලුවන්නම්. වැඩ 20 ක් assign කරන එකා බුරුවෙක්. මම උනත් SE ලට assign කරනකොට කරන්නේ උන්ගෙ තරම අනුව. නමුත් අලුත් දේවල් වගේ අවොත් දෙනවා ඉගෙන ගන්න පුළුවන් වෙන්න. ඒ වගේ ඒවාට time එකේ pressure කරන්නේ නැ. මොනවා කරන්නත් අපිට පල්ලෙහා ඉන්න උන් full energy එකෙන් ඉන්න ඕනේ. උන්ව stress කරනකොට වෙන්නේ උන්ගේ productivity එක අඩු වෙන එක. එතකොට මට තමයි වැඩ කරන්න වෙන්නේ. :lol:

    කඩියා පුකේ තියන් ප්‍රොජෙක්ට් දෙනකොට කියන්න මම උපරිමයෙන් try කරන්නම් deadline එකට දෙන්න කියලා. බැරි වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට බැරි වෙනවා. ඔය management උන් දන්නවා බැරි වෙන බව. එතකොට උබට බැරි උනත් lead දන්නවා උබ try කරා කියලා.

    Last edited:

    එහෙමත් වැඩ ලොකුවට assign කරන්නේ නැහැ බන්
    එක පාර එක වැඩයි දෙන්නේ
    මම අලුතෙන් තැනකට (company) සෙට් වුනා. මේකේ code එක ඉතින් තඩ සයිස්
    හොයා හොය කරන්න ඕනේ . මම මාව හැම වෙලේම මෙතන පරණ එවුන් එක්ක කම්පෙයාර් කරනවා. උන්ට නම් බග් එක තියෙන ලයින් එකත් දන්නවා. මමත් වැඩක් දුන්නම බලන්නේ පට ගාලා ඉවර කරන්න. හුගක් වෙලාවට හිතෙන්නේ ලීඩ් ලා නැත්තම් අව්ල් යයි කියලා. අනික ඉන්න PM ලට එහෙම technical දැනුමක් නැහැ. මගෙත් අඩු පාඩු තියෙනවා
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    math kiwwa ban , onna huthak unawe dan 90% iwaryi , anthima tika kala , testing kala dunna :)
    ඕක නොර්මල්. හිතන්න එපා. උපරිමයෙන් try කරපන්. පුළුවන් උනොත් හොදයි. බැරි උනත් කරන්න දෙයක් නැ. උබට උඩින් ඔන්න උන්ට උබ ගැන අදහසක් තියෙන්න ඕනේ

    උබේ හැකියාවන් ගැන අදහසක් තියෙන්න ඕනේ. ඒ අනුව තමයි වැඩ assign කරන්න ඕනේ. උබට වැඩ 10ක් කරන්න පුලුවන්නම්. වැඩ 20 ක් assign කරන එකා බුරුවෙක්. මම උනත් SE ලට assign කරනකොට කරන්නේ උන්ගෙ තරම අනුව. නමුත් අලුත් දේවල් වගේ අවොත් දෙනවා ඉගෙන ගන්න පුළුවන් වෙන්න. ඒ වගේ ඒවාට time එකේ pressure කරන්නේ නැ. මොනවා කරන්නත් අපිට පල්ලෙහා ඉන්න උන් full energy එකෙන් ඉන්න ඕනේ. උන්ව stress කරනකොට වෙන්නේ උන්ගේ productivity එක අඩු වෙන එක. එතකොට මට තමයි වැඩ කරන්න වෙන්නේ. :lol:

    කඩියා පුකේ තියන් ප්‍රොජෙක්ට් දෙනකොට කියන්න මම උපරිමයෙන් try කරන්නම් deadline එකට දෙන්න කියලා. බැරි වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට බැරි වෙනවා. ඔය management උන් දන්නවා බැරි වෙන බව. එතකොට උබට බැරි උනත් lead දන්නවා උබ try කරා කියලා.

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    Stress is part of the work in the IT field. Better get used to it than trying to avoid it.

    Also, not giving a fuck is a great way to handle stressful situations. 😉
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    මම කරන්නේ software development
    උබලට එදිනෙදා වැඩ කරද්දී එන stress එක manage කරගන්නේ කොහමද
    මමත් දැන් අවරුදු කිහිපයක් මේ field එකේ ඉන්නවා
    ඒත් බන් මට තාමත් වැඩක් සෙට් වුනාම මේක ඉවරයක් වෙනකන් හිත හදාගන්න බැහැ. අනිත් එක ටිකක් හොයලා කරන්න වැඩක් සෙට් වුනාම මේක මට ඉවර කරගන්න පුළුවන් වෙයිද කියලා හැම වෙලේම හිතෙනවා. ඒ වගේම self confidence නැති ගතියකුත් තියෙනවා මගේ . ඔය හේතු හින්දා task එකක් සෙට් වුනාම පුදුම විදියට stress වෙනවා. ඒක ඉවර වුනාම ඉතින් stress එකත් ඉවරයි
    උබලට සාමාන්යෙන් වැඩ කරද්දී කොහමද ? උබලගේ අත්දැකීම් කියපන්කො
    මේක Software Engineering විතරක් නෙමෙයි වෙන field වලටත් අදාල ඇති
    අපි එක එක්කෙනාගේ අත්දැකීම් බෙදගමුකෝ
    උදේට ඇඟට අව්ව වැටෙන්න එළියට බහින්නෙ නෑ නේද ?

    ඇඟ පෙඟෙන්න දාඩිය දැමෙන්නෙ නෑ නේද ?

    හති නොදා පැය බාගයක් වත් දුවාගන්න බෑ නේද ?
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    එක පාර එක වැඩයි දෙන්නේ
    මම අලුතෙන් තැනකට (company) සෙට් වුනා. මේකේ code එක ඉතින් තඩ සයිස්
    හොයා හොය කරන්න ඕනේ . මම මාව හැම වෙලේම මෙතන පරණ එවුන් එක්ක කම්පෙයාර් කරනවා.
    කවුරු ගියත් අලුත් තැනකට ටිකක් කල් යනවා ඒ සිස්ටම් එකට හුරුවෙන්න. උඩ තියෙන දේවල් වලිනුත් පේන්නේ උබට උනන්දුවක් තියෙනවා. ඒකයි එහෙම දැනෙන්නේ. වැඩේ අල්ලගෙන පලයන්. දැන් තතත්වේ මොකද අවුරුදු 2ක්නේ