Instagram and Facebook love

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    Instagram, Facebook වගේ social media වලින්ක love කරන එක හොද දෙයක්ද ? සිරා කෙල්ලෙක්ව සෙට් කරගන්න මේවා හොදද ?
    කෙල්ලොනම් සෙට් වෙනවා . හැබැයි කිසිම ෂුවර් එකක් නැහැ . අද කාලේ කෙල්ලොත් පට්ට කපටි නේ . හොද කෙල්ලොත් සෙට් වෙනවා. ඒත් උන් කියන්නේ ඇත්තද බොරුද කියලා හොයාගන්න අමාරුයි. මේවගෙන් කෙල්ලෝ සෙට් කරගත්ත අය ඉන්නවද ? එහෙම සෙට් වෙලා බැඳපු වගේ අය . කෙල වෙච්ච අයත් ඉන්නවනම් reply එකක් දාන්න.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    kella anuwa depend wenawa machan hoda kello naraka kello oya hama thanama tiyanawa :)

    FB eken nemei Elakiri eken set wela marry karapu ewun innawa ;)

    E wagema oya kiyana places walin set wela habak wena ewath tiyanawa, hariyanna ho waradinna hoyaganin kohen hari :D
     
    • Like
    Reactions: dlgmu537

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    kella anuwa depend wenawa machan hoda kello naraka kello oya hama thanama tiyanawa :)

    FB eken nemei Elakiri eken set wela marry karapu ewun innawa ;)

    E wagema oya kiyana places walin set wela habak wena ewath tiyanawa, hariyanna ho waradinna hoyaganin kohen hari :D
    Mamath podi ekek nemei bun dan. Nikamata wage kattiyage experiences danaganna haduwe. Oke depaththak thiyanwa thamai. Hama magulama elakiriyen ahana ekath puruddak wela :lol::rofl::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙහෙමයි ඉතින් උබව FB එකෙන් සෙට් කරගත්තා වගේ තව එකක් උබට හොරා සෙට් කරගන්න බැරි නෑ :P
     
    pathumkw

    Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    Instagram, Facebook වගේ social media වලින්ක love කරන එක හොද දෙයක්ද ? සිරා කෙල්ලෙක්ව සෙට් කරගන්න මේවා හොදද ?
    කෙල්ලොනම් සෙට් වෙනවා . හැබැයි කිසිම ෂුවර් එකක් නැහැ . අද කාලේ කෙල්ලොත් පට්ට කපටි නේ . හොද කෙල්ලොත් සෙට් වෙනවා. ඒත් උන් කියන්නේ ඇත්තද බොරුද කියලා හොයාගන්න අමාරුයි. මේවගෙන් කෙල්ලෝ සෙට් කරගත්ත අය ඉන්නවද ? එහෙම සෙට් වෙලා බැඳපු වගේ අය . කෙල වෙච්ච අයත් ඉන්නවනම් reply එකක් දාන්න.

    මගෙ කෙල්ලත් හම්බුනේ fb එකෙන් අවුරුද්දක් විතර යාලුවෙක් වගේ හිටිය පස්සෙ ලව් කරා දැන් අවුරුදු 2ක් වගේ. ඉස්සෙල්ලම හම්බුනේ මම Accident උන දවසක හොයාගෙන බලන්න ආව hospital එකට එදා තමා ඉස්සෙල්ලම දැක්කෙ 🤣
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මගෙ කෙල්ලත් හම්බුනේ fb එකෙන් අවුරුද්දක් විතර යාලුවෙක් වගේ හිටිය පස්සෙ ලව් කරා දැන් අවුරුදු 2ක් වගේ. ඉස්සෙල්ලම හම්බුනේ මම Accident උන දවසක හොයාගෙන බලන්න ආව hospital එකට එදා තමා ඉස්සෙල්ලම දැක්කෙ 🤣
    dn marry krld
     
    • Like
    Reactions: pathumkw

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,043
    1,174
    113
    කන්දක
    mata kali 2k set wuna. fb eken. eka kellak 1 month asuru karala, eka navathuva, ekita gedarin proposal ekak avialla, mata danma badinna bari hinda navathuva. tava kellek set wuna corona kaale, ekith set venna onna menna tyla, ekita kisima feeling ekak enne na kiyala, mata passe ba kiva. insta valin try karala naa...dan ekata bahinna one