Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
V
<< සුපිරි කවි ට්කක් >>
අමතක උනා, කිඹුලත් වේ නියම.. .... කවෙක් එළිවැට සමග ගලපලා තිබුනෙ.... ........ රසක් හෙට දවසේදී හමුවෙමු සුබ .... ........රාත්‍රියක් යලි ආපහු අවුලුවන්න කවි.............. මඩුවක්
vv11
Post #3,301
Jan 13, 2012
Forum:
ElaKiri Talk!
V
<< සුපිරි කවි ට්කක් >>
vv11
Post #3,299
Jan 13, 2012
Forum:
ElaKiri Talk!
V
<< සුපිරි කවි ට්කක් >>
මේ යන වලිය නම් රසවත් බොහෝ... ලෙසින් ඕනෑම වලියකට ඉමු අපි කසඟ.... . වෙසින් සමහරු පේනවා එන්හැටි කොර.... .. ගසමින් ඇයි කොර ගසන්නේ අපි මේ සිහඟ. .. සමින්
vv11
Post #3,296
Jan 13, 2012
Forum:
ElaKiri Talk!
V
<< සුපිරි කවි ට්කක් >>
නිදාගන්න මත්තෙන් මම කියමි......... දෙයක් Deeman සමග කංසා ඇවිලුව....... ගින්නක් දැන් මම ඉගෙනගෙන ආවෙමි.... කවි රැල්ලක් පුළුවනි උගන්වන්නට විකියට......... කවියක්
vv11
Post #3,294
Jan 13, 2012
Forum:
ElaKiri Talk!
V
<< සුපිරි කවි ට්කක් >>
මට නම් බැහැ තමයි කොලුවෝ............. විකීලීක්ස් මුල් වරටයි ලියන්නේ මේ කවි................ එකලස් එන්නම් ඉගෙන ගෙන එතකන් නොම......... උදහස් ඉතින් ආයුබෝවන් හිතවතුනි................... යසස්
vv11
Post #3,155
Jan 12, 2012
Forum:
ElaKiri Talk!
V
<< සුපිරි කවි ට්කක් >>
අලි දෙන්නෙක් එල්ලිලා මගේ ඇහි...... පිල්ලන් දැන්නම් ඉන්නෙ එක කකුලක් ඇඳේ...... තියන් සියලු දෙනාටම කිව්වා ඔන්න............. ඉතින් හෙට දවසේදීත් හමුවෙමු අපි........ සුහද සිතින්
vv11
Post #3,112
Jan 11, 2012
Forum:
ElaKiri Talk!
V
<< සුපිරි කවි ට්කක් >>
ඔන්න කෙනෙක් ආවා පුටුවෙන්............ නැගිටා කොහොමද wickileaks - කෑවද........ ඔබ රෑටා මානම් තවම ලැප්ටොප් එක............. ළඟ දවටා හිටියත් dinner එක ගත්තා.............. රෑ අටටා
vv11
Post #3,111
Jan 11, 2012
Forum:
ElaKiri Talk!
V
<< සුපිරි කවි ට්කක් >>
පසුකළා.... තුන්දාහ අද හෙටම... හාරදහ ළඟ ළඟම.. පන්දාහ අත වනයි... දහදාහ
vv11
Post #3,108
Jan 11, 2012
Forum:
ElaKiri Talk!
V
<< සුපිරි කවි ට්කක් >>
කට්ටිය කරපු දේවල් දැක්කාම............... සහෝ සතුටුයි මෙහෙමවත් කළහැකි දේය........ බොහෝ දිගටම කියමි කවි හඬගා ලෙසින්.......... කොහෝ නිදියනතුරු තමයි කොයි කාගේත්.......... හා හෝ
vv11
Post #3,106
Jan 11, 2012
Forum:
ElaKiri Talk!
V
<< සුපිරි කවි ට්කක් >>
අපෙ කට්ටියම 8mb බලනු ...............වගේ කවි මඩු කොහෙද නූලට පිම්බා........... වාගේ කම් නැහැ ටිකක් සැර අඩුමුත්.........මේ බාගේ මට නම් ෂුවර් මෙය පිරෙනවා......... අගබාගේ
vv11
Post #3,105
Jan 11, 2012
Forum:
ElaKiri Talk!
V
<< සුපිරි කවි ට්කක් >>
කවි පද නොහැක ගලපන්නට ඇසුරු.... සැනින් හැකිලෙස දමමි ගොතාල මම ඉබි....... ගමනින් ඔබනම් නියම පැන්තරයෙකි ඇසුරු..... සැනින් වේවා පනින්නට එහාට................ දහ දාහින්
vv11
Post #3,104
Jan 11, 2012
Forum:
ElaKiri Talk!
V
<< සුපිරි කවි ට්කක් >>
රන් රස මවා පෙමිනෙන මේ සියලු...... දනන් සිත් රස අවුළුවා කවියට ඉපිල............සිතින් අන් රස කුමට කවි සිතකින් නැගෙන.....වදන් අම රස දැනේ ඉමු එකලෙස නොම හැර...යන්
vv11
Post #3,102
Jan 11, 2012
Forum:
ElaKiri Talk!
V
<< සුපිරි කවි ට්කක් >>
vv11
Post #3,100
Jan 11, 2012
Forum:
ElaKiri Talk!
V
<< සුපිරි කවි ට්කක් >>
කංසා අරින්නැති පාටයි වලි පෙලී කොහොම උනත් නැගලා යනවා කෑලී සෙට්වෙන්නට හිතුන යන මේ පෙලපාලී ආයුබොවන් ඔබ හැමටම හිතශීලී
vv11
Post #3,097
Jan 11, 2012
Forum:
ElaKiri Talk!
V
<< සුපිරි කවි ට්කක් >>
අනේ සොරි මචන් පලයන් නිදියගනින් ඊට කලින් දත් ටික හොඳ හැටි මැදගන් මමත් යනව වහගන්නට ඇසේ පියන් හෙට දවසේදී හමුවෙමු දැන් ආයුබෝවන්
vv11
Post #3,052
Jan 10, 2012
Forum:
ElaKiri Talk!
V
<< සුපිරි කවි ට්කක් >>
තාමත් මඥ්ඥ එළකිරියේ වෙලාව දැකලා හිතුනි දැන්නම් රෑ වලාව ඔරලෝසුව දැකලා වැටහුණි කලාව ඉන්නට හැකියි නදදෙනතුරු නලාව
vv11
Post #3,051
Jan 10, 2012
Forum:
ElaKiri Talk!
V
<< සුපිරි කවි ට්කක් >>
ඇය නම් කියන්නේ පිස්සුය අවලාද ඇයටත් පිස්සු නැත්නම් මෙය කියවාද කිව්වා මමත් නැහැ කවදත් මුසවාද මෙය සක්වලක් පිස්සො සමග වෙන හාද
vv11
Post #3,049
Jan 10, 2012
Forum:
ElaKiri Talk!
V
<< සුපිරි කවි ට්කක් >>
ගිහිල්ල වගෙ නින්ද යන්නෙමි මම කන්ට රෑ හැන්ද හමුවෙමු හෙට, ඇද්ද ? හැමට සුබ සිහිනවල් රෑ මැද්ද
vv11
Post #3,047
Jan 10, 2012
Forum:
ElaKiri Talk!
V
<< සුපිරි කවි ට්කක් >>
තාමත් කෑවෙ නැහැ ගෙදරට අවේ දැනුයි පෙරහැර ගිහිල්ලා වාගේ හිතට දැනෙයි තාමත් උඹල පැටලෙන්නේ කෙල්ලො ගැනයි මගේ කෙල්ල ඒව දැකල කැකිරි පලයි
vv11
Post #3,043
Jan 10, 2012
Forum:
ElaKiri Talk!
V
<< සුපිරි කවි ට්කක් >>
හා හරි තේරුණා කට්ටිය ගමනේ වගෙයි ගෙදර ගිහින් හමුවෙමු අපි සනසිල්ලෙයි මම නම් අද ගෙදර, දවසම මට තිබුනයි ප්‍රශ්නය එලකිරිය තිබුනේ මන්ඥ වෙලයි
vv11
Post #2,990
Jan 10, 2012
Forum:
ElaKiri Talk!
1
2
Next
1 of 2
Go to page
Go
Next
Last
No contents
Top
Bottom