<< සුපිරි කවි ට්කක් >>

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තුන් දහසක් ගහන්න දැන් සෙට් .......වෙන්නේ
    සස්ලිට්ටයි මමයි පමණ ද දැං ...........ඉන්නේ
    තුන් දහසක් ගැසු පසු මම චුත වී .......යන්නේ
    හවහට අර තුන් කාල අර ගෙන මම ....එන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ශ්‍රී බෝයි එස්.එල් වෙත
    හැකිමුත් ගසන්නට මා හට තුන්..........දහස
    එය බර වැඩිය වාගේ මට මහ.............අහස
    පුරුදු කරපු අපහට හොද කවි.............පහස
    පියෙක් ඉදී නොව්ය එහි කිසි..............රහස

    කවි මඩුවේ ගුරාය ඔහු නැත කිසි එහි.............සැකයක්
    ඔහු හින්දා මටනම් බෑ දාන්න තව..................කවියක්
    මට හැගෙනා ලෙස ඔහු මේ කාලයෙ.........ගුත්තිලයෙක්
    අයියෙ දැන්ම දාපන් කව අප හැමටම..............සවියක්

     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    උදේ ඉදන් එළකිරිය නැත වැඩ කෙරුවේ.....
    දැන් තමා ඔන්න මේකට මම ලොග් වුයේ....
    කොහොමද සැස්ටෝ එවපු පොර මම ඊයේ....
    පොර දැන් මේකට හැමදාමත් එයි ආයේ....
    :eek::eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කව තුන් දාහ වනු මගේ ........පැතීමයි
    මේ ෙත්‍රඩ් එක නැගල යනු ..මගේ දැකීමයි
    තව තව කවි කියන්නට වනු ........දැකීමයි
    එළකිරි ඩවුන් නැත්නම් කවි ........ලිවීමයි
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    බලලා තියනවා ත්‍රෙඩ් ඔක්කොම තිස්දාහක්
    ලියලා තියනවා මේකේ කට්ටිය තුන්දාහක්
    දුකක් හිතෙනවා කට්ටිය ගැන පොඩ්ඩක්
    නැද්ද අනේ හැබැටම වෙන කවියෝ ටිකක්

    :eek::eek:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    66316ok93eaxzhn.gif
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    මේ කව තුන් දාහ වනු මගේ ........පැතීමයි
    මේ ෙත්‍රඩ් එක නැගල යනු ..මගේ දැකීමයි
    තව තව කවි කියන්නට වනු ........දැකීමයි
    එළකිරි ඩවුන් නැත්නම් කවි ........ලිවීමයි

    ඇයි තුන්දාහක් දහ දාහක් වැඩිද මචන්
    කාව කාව හරි දාගෙන ඇදල යමන්
    එලෙසම කවිය නොම කාලා කරල හොඳින්
    දහ දාහෙදි එළකිරි කවි කරුවො දකින්
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    එක මාතෘකාවක් ගත්තම කවි දාහක්
    දහයයි ඕනේ එතකොට නම් මල්ම හතක්
    සමහරු දොඩාබනා නෙති නිමක් කොනක්
    දැක්කම හිතෙනවා මේකත් අමු කජ්ජක් !
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    අද නම් solo ගේමක් මන් ගෙනියනවා
    සමහරවිටදී හෙට එන්නට බැරි වෙනවා
    අහුවුණා විටක විගසින් මම සෙට් වෙනවා
    පාලු වෙලා වගේ ගතියක් දැන් එනවා
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    හා හරි තේරුණා කට්ටිය ගමනේ වගෙයි
    ගෙදර ගිහින් හමුවෙමු අපි සනසිල්ලෙයි
    මම නම් අද ගෙදර, දවසම මට තිබුනයි
    ප්‍රශ්නය එලකිරිය තිබුනේ මන්ඥ වෙලයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තුන්දහා ගහලා කවියෝ සතුටේ ගිලෙති
    බොක්කෙන් පැන්තා දෙනවා ඔබට තුති
    මේ වන් කවියන් මඩුවට මාර ගති
    සාමාජෙටත් යම් සෙයකින් වැඩක් වෙති
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හා හරි තේරුණා කට්ටිය ගමනේ වගෙයි
    ගෙදර ගිහින් හමුවෙමු අපි සනසිල්ලෙයි
    මම නම් අද ගෙදර, දවසම මට තිබුනයි
    ප්‍රශ්නය එලකිරිය තිබුනේ මන්ඥ වෙලයි
    මටත් පුතේ වූයේ ඔය ඇබැද්දිය
    මීට පෙරත් වී ඇත මේ සිද්ධිය
    ඔහොම ගියොත් එලකිරියේ ප්‍රසිද්දිය
    බලා ඉද්දි ප්‍රචලිත වේ මෙසිද්ධිය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එස් එල් අයියා වෙත
    ලොකු අයියෙකු වූවා මගේ ජීවිතයේ
    කවි ගුරෙක්ද වූවා මේ මන්ඩපයේ
    විටෙක ඔබත් බැස්සා පොදු පැනි හැලියේ
    ඔබට සදා ණය ගැති එස් එල් අයියේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සැසිල්ට් අයියා වෙත
    කවි මඩුවේ එකට ඉන්න මගෙ බොක්ක
    සැසියා තමයි කියන්නේ මන් වෙන මක්ක
    මා වෙනුවෙන් දා ගන්නවා ඌ කොක්ක
    හොඳ යහලුවෙකි ජීවිතේට මම දැක්ක
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අවුරෝරා කවියා වෙත
    වැඩපල නිසා එන්නට නැතිමුත් මෙහෙට
    මේ කවි මඩුවේ රජ කෙරුවා ඔබ හොඳට
    අවුලක් නැත මල්ලියේ නැත හිතැ කහට
    හැකි හැම විට පය ඔසවන්නකෝ මෙහෙට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හමේශ් මල්ලි වෙත
    ගෙම්ඹා මල්ලි මෙහි රැදිච්ච නියම බුවා
    ඒ ගැන ඕන නැත මට ටීකා අටුවා
    ආයෙත් මෙහෙට එන ලෙස ඇරයුම් පෑවා
    හිතා ගනින් නැත්තම් මම තෝ කෑවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    23086_100000521198621_3798_q.jpg



    මෙන් බලන් හිටි මාගේ කවි කුමරි
    මා හද මලේ රොන් උරනා රන් බඹරී
    කීවොතින් හද පැතුමන් ලෙස සමරී
    මගේ ආයුත් ගෙන උඹ හිටපන් නොමැරී




    23086_100000521198621_3798_q.jpg


     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සොනික් අයියා මට අමතක වෙලා නැත
    කෑමවලට තමා මූගේ ලොකුම හිත
    අඹුව එක්ක ෆ්‍රයිඩ් රයිස් හදනු ඇත
    චෙෆ් ලෙස එස් එල් අයියා පත්ව ඇත
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කොහේ ගිහිල්ලද අපගේ නOගි අමා
    කවි පදවල ගුන බැලුවේ ඇයම තමා
    අවුරුද්දේ මුල ඇවිදින් කවිය දමා
    කොහි ගියෝද, බුලත් දෙන්නෙ සිරස නමා