<< සුපිරි කවි ට්කක් >>

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    දෙතුන් වතාවක් බලාන සිටිය.......මම
    බැරිම තැනයි අමතන්නේ ඔබව.....මම
    පී.එම්. කලත් චා එස් එල් ඔබට....මම
    කිමදෑ නිහඩ වරදක් කෙරුවාද......මම

    තුන්දාහක් කවි ලියලා මාර....................... අගෙයි
    එය දකින්න මම නැහැ නොවැ කරුමෙ ..........මගෙයි
    සිය ගණනක් එළ කවි ඇත පිස්සු .................වගෙයි
    එළකිරි ඩවුන් මම එද්දී වරද ......................උගෙයි
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    රන් රස මවා පෙමිනෙන මේ සියලු...... දනන්
    සිත් රස අවුළුවා කවියට ඉපිල............සිතින්
    අන් රස කුමට කවි සිතකින් නැගෙන.....වදන්
    අම රස දැනේ ඉමු එකලෙස නොම හැර...යන්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රන් රස මවා පෙමිනෙන මේ සියලු...... දනන්
    සිත් රස අවුළුවා කවියට ඉපිල............සිතින්
    අන් රස කුමට කවි සිතකින් නැගෙන.....වදන්
    අම රස දැනේ ඉමු එකලෙස නොම හැර...යන්
    සඳ මත සොමි ගුන කෙලෙසින් නැතිවේදෝ
    ලඳ හිමි උතුමන් කෙලෙසින් අගයම්දෝ
    වඳ මේ වැනි කවියන් අද රැක ගම්දෝ
    වද විද තැනු කව හැර අන් කවරක්දෝ
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    සඳ මත සොමි ගුන කෙලෙසින් නැතිවේදෝ
    ලඳ හිමි උතුමන් කෙලෙසින් අගයම්දෝ
    වඳ මේ වැනි කවියන් අද රැක ගම්දෝ
    වද විද තැනු කව හැර අන් කවරක්දෝ

    කවි පද නොහැක ගලපන්නට ඇසුරු.... සැනින්
    හැකිලෙස දමමි ගොතාල මම ඉබි....... ගමනින්
    ඔබනම් නියම පැන්තරයෙකි ඇසුරු..... සැනින්
    වේවා පනින්නට එහාට................ දහ දාහින්
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    අපෙ කට්ටියම 8mb බලනු ...............වගේ
    කවි මඩු කොහෙද නූලට පිම්බා........... වාගේ
    කම් නැහැ ටිකක් සැර අඩුමුත්.........මේ බාගේ
    මට නම් ෂුවර් මෙය පිරෙනවා......... අගබාගේ
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    කට්ටිය කරපු දේවල් දැක්කාම............... සහෝ
    සතුටුයි මෙහෙමවත් කළහැකි දේය........ බොහෝ
    දිගටම කියමි කවි හඬගා ලෙසින්.......... කොහෝ
    නිදියනතුරු තමයි කොයි කාගේත්.......... හා හෝ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    හැමද දුටුවේ ඇග ලේ රත් කරන නුල්
    ඒවා හින්ද කෙලින් කරයි මගේ මයිල්
    හිතට ගතට ඇතිවුන මේ සියලු අවුල්
    මේ නුලෙන් කරයිනේ බන් පුදුම කූල්
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    පසුකළා.... තුන්දාහ
    අද හෙටම... හාරදහ
    ළඟ ළඟම.. පන්දාහ
    අත වනයි... දහදාහ


     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කවි පද බදින්නට මම නැති මුත් දන්නා
    ඒ ගැන සිතා මගේ සිත නීති ඉකි බින්දා
    කෙසේ නමුත් ට්‍රේඅඩ් එක පිම්මක් පන්නා
    ඔන්න ඉතින් මම බම්ප් එකකුත් දුන්නා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මම දරදදුය තිබුනෙම නැහැ කලා හැගුම්
    මේ මගුලක් හින්දා මම උනා සියුම්
    දැන් නිතරම හිත එනවා සෙනෙහෙ සිතුම්
    බය හිතෙනවා කරයි කියා පෙර සෙල්ලම්
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    ඔන්න කෙනෙක් ආවා පුටුවෙන්............ නැගිටා
    කොහොමද wickileaks - කෑවද........ ඔබ රෑටා
    මානම් තවම ලැප්ටොප් එක............. ළඟ දවටා
    හිටියත් dinner එක ගත්තා.............. රෑ අටටා
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    අලි දෙන්නෙක් එල්ලිලා මගේ ඇහි...... පිල්ලන්
    දැන්නම් ඉන්නෙ එක කකුලක් ඇඳේ...... තියන්
    සියලු දෙනාටම කිව්වා ඔන්න............. ඉතින්
    හෙට දවසේදීත් හමුවෙමු අපි........ සුහද සිතින්
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔන්න කෙනෙක් ආවා පුටුවෙන්............ නැගිටා
    කොහොමද wickileaks - කෑවද........ ඔබ රෑටා
    මානම් තවම ලැප්ටොප් එක............. ළඟ දවටා
    හිටියත් dinner එක ගත්තා.............. රෑ අටටා
    කෑම කාල දැන් අයෙත් කා හැකිය
    ඒ අස්සේ හොරෙන් අමුනමි කවි පදය
    දැක්කොත් වයිෆිගෙන් මේ කරනා කෙලිය
    හපා ගන්න වේය මගේ පසුබාගය
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    අලි දෙන්නෙක් එල්ලිලා මගේ ඇහි...... පිල්ලන්
    දැන්නම් ඉන්නෙ එක කකුලක් ඇඳේ...... තියන්
    සියලු දෙනාටම කිව්වා ඔන්න............. ඉතින්
    හෙට දවසේදීත් හමුවෙමු අපි........ සුහද සිතින්
    මේකට කවි පද කෙරුමට දක්ෂ නැත
    එනම් මනම් පදටික අකුරු කර ඇත
    කෙසේ හෝ උබට සුබ පැතීය යුතුව ඇත
    සුව නින්න්දක් එළිවෙනතුරු ලැබෙනු ඇත
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    කවියන් කවි ගොතයි කවියට නෑ බාදා
    උපමා ගෙනෙයි කවි රස හරියට පාදා
    කවිකම නිසා එළකිරි මිතුදම සාදා
    කවියන් දිලෙයි කොතනත් නැත කිසි බාදා

    පැන්තර් මචෝ උඹ කල සේවය අගනේ
    තුති පුද කරමි කවි කමනම් එලකිරිනේ
    කවියන් තවත් මේ කවි මඩුවට මදිනේ
    ගේමුද එරොප්පෙන් හරි කවියන් මෙදිනේ

    කිව්වට වල් කතා ඉඳ හිට ගොතාගෙන
    පැන්තර් මචෝ හිටපන් හිත හදාගෙන
    ලෙන්ගතු කම නිසා කවි වැල් ඔතාගෙන
    මඩුවට එන්නේ මම කවි රස පතාගෙන


    9.gif

    9.gif

    9.gif


    9.gif
    9.gif
    9.gif

    9.gif


     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියන් කවි ගොතයි කවියට නෑ බාදා
    උපමා ගෙනෙයි කවි රස හරියට පාදා
    කවිකම නිසා එළකිරි මිතුදම සාදා
    කවියන් දිලෙයි කොතනත් නැත කිසි බාදා

    පැන්තර් මචෝ උඹ කල සේවය අගනේ
    තුති පුද කරමි කවි කමනම් එලකිරිනේ
    කවියන් තවත් මේ කවි මඩුවට මදිනේ
    ගේමුද එරොප්පෙන් හරි කවියන් මෙදිනේ

    කිව්වට වල් කතා ඉඳ හිට ගොතාගෙන
    පැන්තර් මචෝ හිටපන් හිත හදාගෙන
    ලෙන්ගතු කම නිසා කවි වැල් ඔතාගෙන
    මඩුවට එන්නේ මම කවි රස පතාගෙන


    9.gif

    9.gif

    9.gif


    9.gif
    9.gif
    9.gif

    9.gif



    මගුලක් කියනාවා අද කංසා.............මල්ලී
    එන්නද ගේමෙ තෝ හා සස්ලිට්..........එල්ලී
    ආදරෙයෙනී මා කීවේ පර...............බැල්ලී
    පාට වෙනස් කැරපිය එය මගේ...........පුල්ලී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජී ටී අයිය නිතරම මෙය.................බලනවලූ
    ලොක්යියව පොරබව................තේරෙනවාලූ
    චා එස් එල් පැන්තර දැන්................මතකයිලූ
    සස්ලිට් ලගදි ඌවත් මෙහි................අදිනවලූ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජී ටී අයිය නිතරම මෙය.................බලනවලූ
    ලොක්යියව පොරබව................තේරෙනවාලූ
    චා එස් එල් පැන්තර දැන්................මතකයිලූ
    සස්ලිට් ලගදි ඌවත් මෙහි................අදිනවලූ

    කවියනේ ජී.ටී. අයිය ගෙන්නන්න හැමෝම එළකිරි එකගැන එක කිවය ගානෙ දාන්න

    මෙන්න ජී.ටී. අයිය මට එවපු පී.එම්. එක
    Thanks malli. Oya elakiri eke kavi section eke aluth kavi tikak liyala dannako. Oyata kavi hakiyawak thiyanwa.
    GTRZ

    lanka_flag.gif

    Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PM or as email to [email protected]

    MSN/Yahoo IM – [email protected]

    ||||||||||| Face Fears. Live Dreams! |||||||||||


    Join the ElaKiri friendship campaign!

     
    Last edited:

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..

    මගුලක් කියනාවා අද කංසා.............මල්ලී
    එන්නද ගේමෙ තෝ හා සස්ලිට්..........එල්ලී
    ආදරෙයෙනී මා කීවේ පර...............බැල්ලී
    පාට වෙනස් කැරපිය එය මගේ...........පුල්ලී
    කවියක් කියමි එලි සමයත් හදාගෙන
    උඩු බුරලන්නේ ඇයි බල්ලෙක් උදෑසන
    ගේමක් දෙන්නේ කොහොමද හිත හදාගෙන
    ගැරඬි මරලා අපි යයි නිර පතාගෙන



    දුකයි කියන්නත් කවි පදයක එල්ලී
    පුල්ලිය ගැන ඔබේ සස්ලිට් පොඩි මල්ලී
    මටනම් එපා පුල්ලියා දුන්නත් සල්ලි
    මි හරකෙකුට කොහොමද අවේ පුල්ලි
    ?????

    :baffled:
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියක් කියමි එලි සමයත් හදාගෙන
    උඩු බුරලන්නේ ඇයි බල්ලෙක් උදෑසන
    ගේමක් දෙන්නේ කොහොමද හිත හදාගෙන
    ගැරඬි මරලා අපි යයි නිර පතාගෙන



    දුකයි කියන්නත් කවි පදයක එල්ලී
    පුල්ලිය ගැන ඔබේ සස්ලිට් පොඩි මල්ලී
    මටනම් එපා පුල්ලියා දුන්නත් සල්ලි
    මි හරකෙකුට කොහොමද අවේ පුල්ලි
    ?????

    :baffled:
    කොච්චර කිව්ව මුත් මේකට දැනෙන්........නැත
    අද ගොළු බිහිරි බාසා මම දන්නෙ...........නැත
    හරි හරි දා ගනින් පාටක් කමක්.............නැත
    ඇරගමු දවාලට දැන් මට වෙලා.............නැත