<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෙල්ලන් ඇතත් මෙහි එක එක විකාරෙන්
    වලකට වැටිලා අපේ පැන්තර් අකාලෙන්
    අපි මහනුවර කෙල්ලන් යයි අයාලෙන්
    සිංහයෝ කයිද නරියාගේ මස් එදාමෙන්
    :rofl:
    කැලනි පුරේ දුටු ගැමුනුත් මෙය කීවා
    වලට වැටෙනු නැත මා එය රෑ වැහුවා
    තොපි මහනුවර කෙල්ලන් යැයි පැවසූවා
    නාරි ගමන කාගේදැයි සැල වූවා
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    Oස ගහන බොගේ පිඹුමට මම යාද
    ඉරටු දෙකක් තරමට ඇඟ වැඩිලාද
    එක හුස්මක් මම නුඹ වෙත පිඹුවාද
    එසැනින් බැලුමට වෙයි ඇට කැඩිලාද
    දණහිස ලඟට ලොකු කමිසය පොරෝගෙන
    පින් බත් කාලා බඩ ලොකුවට හදාගෙන
    අන්දෙක දික් කරයි හයියෙන් දුවාගෙන
    හරකෙක් මරනු බෑ මට පව් පුරෝගෙන

    :baffled:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දණහිස ලඟට ලොකු කමිසය පොරෝගෙන
    පින් බත් කාලා බඩ ලොකුවට හදාගෙන
    අන්දෙක දික් කරයි හයියෙන් දුවාගෙන
    හරකෙක් මරනු බෑ මට පව් පුරෝගෙන

    :baffled:
    රට්ටු දනී කවුරුන්දැයි මීවස්සා
    නිතර කOසා පානේ උරන ඒ පිස්සා
    රිOගාගෙන කොහෙ හෝ මගුලක අස්සා
    එලියට එයි දුම් දාමින් හා කැස්සා
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    කැලනි පුරේ දුටු ගැමුනුත් මෙය කීවා
    වලට වැටෙනු නැත මා එය රෑ වැහුවා
    තොපි මහනුවර කෙල්ලන් යැයි පැවසූවා
    නාරි ගමන කාගේදැයි සැල වූවා
    කෙල්ලන් මහනුවර කොතෙකුත් ඇතිය පුතේ
    එක එක ජාතියෙන් අපි කවි ගොතනු ඇතේ
    තේරුම ගන්න පුලුවන්නම් අකුරු පොතේ
    හරකෙක් වගේ උම්බෑ නොකියන්න පුතේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අයියේ කොහොම හරි මඩුවට පැමිණෙන්න
    නැති කල ඔයා, මඩුවට අඩුවක් දැනෙන
    හැකියම් වෙලාවක් නම් අවොත් ඔන්න
    පොඩියක් ඇවිත් අපවත් බලලා යන්න

    මේ කවි මඩුව මම නම් අත් නොහරිමී
    හැකි හැම විටම මෙහි ඇවිදින් ....යමී
    වැඩ නැති විටදී උඹලා හා ...එක්වෙමී
    කඩඉම් වලදි එක්වී කිරිබත් ......කමී
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කටට රහට කෑමක් මට නෑ තාම..
    නරකද ගෙනාවොත් තව මෙනුවක් එහෙම
    බඩගිනි නිසා කා ගැහුවට අපි මෙහෙම
    අහන්නේ රොක් කන්නේ පොලොස් අපි තාම :baffled:

    රෙසිපි කීපයක් ඇත මෙහි ..දමන්නට
    ඊට කලින් මැසිම ඔනේ ....හදන්නට
    වෙලා නැතේ ඒ වැඩ ටික .කරගන්ට
    හදපු ගමන් දානවා එය .....ඉක්මනට
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    රට්ටු දනී කවුරුන්දැයි මීවස්සා
    නිතර කOසා පානේ උරන ඒ පිස්සා
    රිOගාගෙන කොහෙ හෝ මගුලක අස්සා
    එලියට එයි දුම් දාමින් හා කැස්සා
    නුපුරුදු කමට දුන් දැම්මත් හා කැස්සා
    කංසට ඕවා හුරු වී අවරුදු විස්සා
    නටපන් පුතේ තව තව වලිගය උස්සා
    කව්රු නැතත් මං බලනවා මේ වස්සා
    :D
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෙල්ලන් මහනුවර කොතෙකුත් ඇතිය පුතේ
    එක එක ජාතියෙන් අපි කවි ගොතනු ඇතේ
    තේරුම ගන්න පුලුවන්නම් අකුරු පොතේ
    හරකෙක් වගේ උම්බෑ නොකියන්න පුතේ
    කීමට දෙයක් ඇත කිතුලට නැගි අයට
    පද ලියවෙන සැටි මා හට ඇති බයට
    නවතනු කෙලෙස කුහුඹින් පෑගෙනු පයට
    කවි තාත්තා හමුවේ මූ යයි හුයට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නුපුරුදු කමට දුන් දැම්මත් හා කැස්සා
    කංසට ඕවා හුරු වී අවරුදු විස්සා
    නටපන් පුතේ තව තව වලිගය උස්සා
    කව්රු නැතත් මං බලනවා මේ වස්සා
    :D
    නැත කනගාටුවක් සමවීමෙන් හරකා
    දෙන වත්කම් හැටියට ඌ නැත නරකා
    හාම්පුතුගේ සියලුම බර සිය උරකා
    සේවය නොදත් උඹ වාගෙයි කලු ගොරකා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නුපුරුදු කමට දුන් දැම්මත් හා කැස්සා
    කංසට ඕවා හුරු වී අවරුදු විස්සා
    නටපන් පුතේ තව තව වලිගය උස්සා
    කව්රු නැතත් මං බලනවා මේ වස්සා
    :D
    පිළිගමි ආදරෙන් ඔබ මල්ලියෙ............කන්සා
    මම කාලෙකට පෙර දම් පාටට............බැස්සා
    වෙන පාටක් තෝරාගන්.................කෑරැස්සා
    ඇවිදින් දක්කපන් පැන්තර ගොන්...........වස්සා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පිළිගමි ආදරෙන් ඔබ මල්ලියෙ............කන්සා
    මම කාලෙකට පෙර දම් පාටට............බැස්සා
    වෙන පාටක් තෝරාගන්.................කෑරැස්සා
    ඇවිදින් දක්කපන් පැන්තර ගොන්...........වස්සා
    හොයාගත්තේ දම් උඹ වෙන්ඩෑ නේදෝ
    ඇයි නාවේ මෙතෙක් වෙලා ගියෙ කොහෙදෝ
    වැඩත් එක්ක බිසී වෙලා සිටියේදෝ
    ෂේප් වියන් නැත්තම් මන් තනි නේදෝ
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●




    congratulations-12-27872.gif


    3000.jpg


    +
    :D Thakahaniye duwa aawai mea peththea..
    :( ofiziye sinhala font mata neththea....
    :dull: thundahasath (3000+) pasukalaane wali maththea..
    :cool: kawi kiwidiyani sematai aasiri pethuwea......


    ballon.gif
    ballon.gif
    ballon.gif
    ballon.gif
    ballon.gif


     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~




    congratulations-12-27872.gif


    3000.jpg


    +
    :D Thakahaniye duwa aawai mea peththea..
    :( ofiziye sinhala font mata neththea....
    :dull: thundahasath (3000+) pasukalaane wali maththea..
    :cool: kawi kiwidiyani sematai aasiri pethuwea......


    ballon.gif
    ballon.gif
    ballon.gif
    ballon.gif
    ballon.gif


    බලා සිට්ය කවියයි මේ දැන් ආවේ
    ඔෆීසියේ බොසා නැද්ද අද ආවේ
    ඔයා නැතිව පාලුවෙ තිත්තයි කෑවේ
    ඔබ නොයෙනා හැම දවසම මට රෑවේ
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    පිළිගමි ආදරෙන් ඔබ මල්ලියෙ............කන්සා
    මම කාලෙකට පෙර දම් පාටට............බැස්සා
    වෙන පාටක් තෝරාගන්.................කෑරැස්සා
    ඇවිදින් දක්කපන් පැන්තර ගොන්...........වස්සා
    දම් පාටට අයියත් බැස්සට ලඟදි
    කවි කමකට කුමටද පාටක් මට දී
    අයියට මේවා කියලත් බෑ මට පව් දී
    හිවලෙක් තමයි ඔබ මට හම්බුන මගදී
    :confused:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    බලා සිට්ය කවියයි මේ දැන් ආවේ
    ඔෆීසියේ බොසා නැද්ද අද ආවේ
    ඔයා නැතිව පාලුවෙ තිත්තයි කෑවේ
    ඔබ නොයෙනා හැම දවසම මට රෑවේ

    බොසා neththe nehe ayyooo ofiziyea..:eek:
    wasaa ohuge ess aawai kadimudiyea..:cool:
    nisaa bc yanawa mama thakahaniyea..:sorry:
    dosaa ehema nopawasanna panthaiyyeea..:D


     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බොසා neththe nehe ayyooo ofiziyea..:eek:
    wasaa ohuge ess aawai kadimudiyea..:cool:
    nisaa bc yanawa mama thakahaniyea..:sorry:
    dosaa ehema nopawasanna panthaiyyeea..:D


    ඔබහට දොස් කෙලෙසින් මා නගන්නද
    පැනයකි මාහට එය මා අසන්නද
    නැත කාරියක් ඔබ ගෙදරදි මෙහි එන්න
    බලන් ඉදිමි එනතුරු පැන්තා ඔන්න
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    කංසා අරින්නැති පාටයි වලි පෙලී
    කොහොම උනත් නැගලා යනවා කෑලී
    සෙට්වෙන්නට හිතුන යන මේ පෙලපාලී
    ආයුබොවන් ඔබ හැමටම හිතශීලී
     

    Spes

    Member
    Jan 10, 2012
    40
    6
    0
    සමා.......යදිනු කිම මිතු සද.......නොවුවමනා
    යොමා....නෙතින් මෙහි ගැවසී.......කවින්වනා
    නිමා.......නොවී සිව් සර පද..........පුබුදුවනා
    අමා........රසේ කිමිදව් අප හැම........නිතිනා

    කව්සිළුමිණකි දැන් දැන් කවි මඩුවෙ සිරි
    කවි කම් අලන්කාරයි කවි රස මිහිරි
    එස් මිහිදුල සහ වීදාගම සපිරි
    මඩුවට ජය පතමි කවියන් හට අසිරි



    කවි... මිණි ..දරා පරසිදු කවි මඬුලු .............වෙන
    නිවි... ගිනි...පුරා හදවත් රැඳි හුදී............... දන
    රිවි.. සොමි .ගරා වැටුනද පද බැඳෙන......... තැන
    දිවි.... හිමි.. තුරා රකිනෙමු රන් දෙවොල... මෙන
     
    • Like
    Reactions: SSonic9999

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඔබහට දොස් කෙලෙසින් මා නගන්නද
    පැනයකි මාහට එය මා අසන්නද
    නැත කාරියක් ඔබ ගෙදරදි මෙහි එන්න
    බලන් ඉදිමි එනතුරු පැන්තා ඔන්න

    ආදර පෙම් පුරාණය දිග හැරෙන්නේ
    පැන්තා පෙට්ෂ ආදරයෙන් වෙලෙමින්නේ
    දුෂ්ටය කංස මල්ලියි මඳ කිපිලා ඉන්නේ
    පැන්තද කන්ස මල්ලිද අද දිනන්නේ
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0




    congratulations-12-27872.gif


    3000.jpg


    +
    :D Thakahaniye duwa aawai mea peththea..
    :( ofiziye sinhala font mata neththea....
    :dull: thundahasath (3000+) pasukalaane wali maththea..
    :cool: kawi kiwidiyani sematai aasiri pethuwea......


    ballon.gif
    ballon.gif
    ballon.gif
    ballon.gif
    ballon.gif





    සොනික් කොල්ල දුන්නා මට පොඩි නූලක්
    එයින් ගන්න වැඩ නම් මට ලොකු හය්යක්
    අරගෙන ඒක සොනික්ට දී double පහක්


    දාන්න වැඩ එතකොට නැහැ මහන්සියක්

    Type in Sinhalese - Google Transliteration