ටෙප් ලැට් එකක්
අලුත් මචං ලැප්ටොප් එකකට යන්න කාලේ හරි . මට වැඩිය වැඩ කරගන්න දෙයක් නෑ .ඉන්ටනෙට් ms word වගේ පොඩි පොඩි වැඩ තමා ගොඩක්ම ගැෆික් වැඩිය යුස් කරන්නෙත් නෑ ඒක නිසා ලංකාවේ ගන්න තියන අවුලක් නැතිව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ලැප්ටොප් එකක් කියන්න හැකිද බජට් එක 65 ට අඩුනම් ගොඩක් හොදයි ටිකක්...